Poll එකට තව ඔප්ෂන් දාන්ඩ කිව්ව හින්දා අලුතෙන් එකක් දැම්මා.
දැන් වරෙල්ලා බලන්ඩ උඩ දාගෙන UNP එකටයි UPFA චන්දෙ දුන්න අය. දැන් කියපල්ලා බලන්ඩ කාටද ඊලග චනේදේ දී vote කරන්නේ කියල. මම නම් දුන්නේ JVP එකට. බලමු Poll එකක් දාලා.
Old thread
http://www.elakiri.com/forum/showthread.php?t=1740237

Last edited:

.
...... ප්රධාන පක්ෂ ටික දැම්මේ...
. 