අනිත් එක මිනිස්සු මාරු කරනව නිකං ඇඳුම් මාරුකරනව වගේ...![]()
කවදා හරි එකී රජ උනොත් නම් ගේම් ඔෆ් ත්රෝන්ස් කුජීතයි හා හා හා

අනිත් එක මිනිස්සු මාරු කරනව නිකං ඇඳුම් මාරුකරනව වගේ...![]()

කවදා හරි එකී රජ උනොත් නම් ගේම් ඔෆ් ත්රෝන්ස් කුජීතයි හා හා හා![]()

ඔන්නෙ මචන්ල හෙට උදේට බලාගන්න පුලුවන් 3rd episode එක.සතියක් යන්න තියෙන පරක්කුවක්.......![]()
Kings Landing එකේ පිරිමි අන්තප්පුරයක් අරියි ඕකි.......![]()
මට පෙන්න බැරි හුත්ති තමයි ඕකි
Ude kiya wageda ban torrent eka danne. night time data walin baaganna puluwada balanna.

balanna hitiye mula idala. meka kiyola mole wikara una.

දැනුයි අලුත් එපිසෝඩ් එක බලල ඉවර කලේ.එච්චරම දෙයක් උනේ නෑ මේ එපිසෝඩ් එකේනන්.අර රිකන් ස්ටාක් කොල්ලව රැම්සිය ලඟට අරගෙන එනව.ජොන් කාරය මොකක්හරි ලොකු ගේමක් අදින්න තමයි හදන්නෙ නයිට්ස් වොච් එකෙනුත් අයින්වෙලා.බලමුකො ලඟදිම ලොකු යුද්ධයක් බලාගන්න පුලුවන්වෙයි!!![]()
මේක පට්ට unfair බන්. ජොන්ට nightwatch එකෙන්අයින් වෙන්න බෑ නේ දිවුරුමක් දීල ඉන්නකොට

ඒ ගෑනි මාලෙ ගැලෙවුවම නේද හරි ෆෝම් එකට එන්නෙ.මොකක්හරි ස්පෙල් එකකින් තමයි ඉන්නෙ ඒකි.ගෑනුත් එපා උනා ඒ සීන් එක දැකල.