Game of thrones new season

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනිත් එක මිනිස්සු මාරු කරනව නිකං ඇඳුම් මාරුකරනව වගේ...:P:yes::D:rofl:

    කවදා හරි එකී රජ උනොත් නම් ගේම් ඔෆ් ත්රෝන්ස් කුජීතයි හා හා හා:lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කවදා හරි එකී රජ උනොත් නම් ගේම් ඔෆ් ත්රෝන්ස් කුජීතයි හා හා හා:lol:

    Kings Landing එකේ පිරිමි අන්තප්පුරයක් අරියි ඕකි.......:lol::rofl::rofl::P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔන්නෙ මචන්ල හෙට උදේට බලාගන්න පුලුවන් 3rd episode එක.සතියක් යන්න තියෙන පරක්කුවක්.......:P:yes::D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැනුයි අලුත් එපිසෝඩ් එක බලල ඉවර කලේ.එච්චරම දෙයක් උනේ නෑ මේ එපිසෝඩ් එකේනන්.අර රිකන් ස්ටාක් කොල්ලව රැම්සිය ලඟට අරගෙන එනව.ජොන් කාරය මොකක්හරි ලොකු ගේමක් අදින්න තමයි හදන්නෙ නයිට්ස් වොච් එකෙනුත් අයින්වෙලා.බලමුකො ලඟදිම ලොකු යුද්ධයක් බලාගන්න පුලුවන්වෙයි!!:P:yes::D
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    දැනුයි අලුත් එපිසෝඩ් එක බලල ඉවර කලේ.එච්චරම දෙයක් උනේ නෑ මේ එපිසෝඩ් එකේනන්.අර රිකන් ස්ටාක් කොල්ලව රැම්සිය ලඟට අරගෙන එනව.ජොන් කාරය මොකක්හරි ලොකු ගේමක් අදින්න තමයි හදන්නෙ නයිට්ස් වොච් එකෙනුත් අයින්වෙලා.බලමුකො ලඟදිම ලොකු යුද්ධයක් බලාගන්න පුලුවන්වෙයි!!:P:yes::D

    මේක පට්ට unfair බන්. ජොන්ට nightwatch එකෙන්අයින් වෙන්න බෑ නේ දිවුරුමක් දීල ඉන්නකොට
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේක පට්ට unfair බන්. ජොන්ට nightwatch එකෙන්අයින් වෙන්න බෑ නේ දිවුරුමක් දීල ඉන්නකොට

    දැන් කවුද ඌව නවත්තන්න ඉන්නෙ? අනික දැන් උට ඕනෙ දෙයක් කරන්න පුලුවන්.මොකද අනිත් එවුන් ඌව ගෝඩ් කෙනෙක් විදිහටනෙ සලකන්නෙ........:P:yes::D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඒ ගෑනි මාලෙ ගැලෙවුවම නේද හරි ෆෝම් එකට එන්නෙ.මොකක්හරි ස්පෙල් එකකින් තමයි ඉන්නෙ ඒකි.ගෑනුත් එපා උනා ඒ සීන් එක දැකල.:lol::lol:

    මුන් නිකන් ගෑනු සප්නා බලල කියවනවා වගේනේ කියවන්නේ. නොදකින් විතරක්. ගෑනු හොදයි තව. :baffled:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    දැනුයි අලුත් එපිසෝඩ් එක බලල ඉවර කලේ.එච්චරම දෙයක් උනේ නෑ මේ එපිසෝඩ් එකේනන්.අර රිකන් ස්ටාක් කොල්ලව රැම්සිය ලඟට අරගෙන එනව.ජොන් කාරය මොකක්හරි ලොකු ගේමක් අදින්න තමයි හදන්නෙ නයිට්ස් වොච් එකෙනුත් අයින්වෙලා.බලමුකො ලඟදිම ලොකු යුද්ධයක් බලාගන්න පුලුවන්වෙයි!!:P:yes::D

    ඹව් බන් මම හිතන්නේ ජෝන් කොල්ලට පවර් එකක් එයි bran stark ට වගේ...:cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    13178629_1185110588180399_1015407886221448318_n.png