මැල්වෙයා අව්ල විසදෙන තෙක් එලකිරි එන්නට
මුලින්ම කියන්න ඕනේ එලකිරියේ එන මැල්වෙයා වෝනිං එකෙන් ඔයාලට කිසිම හානියක් නොවෙන බව. ඒ ගැන ලොක්කම තහවුරු කරලා තියනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1740968
සමහරු මේ නිසා මැෂින් ෆෝමැට් කරලලු, තවසමහරු බ්රව්සර් අලුතින් දාලලු, තවත් සමහරු සොෆ්ට්වෙයා අන්ඉන්ස්ටෝල් කරලලු.
ඇයි මෙච්චර දුක් විදින්නේ. සරලම සිද්දිය තමයි වෝනිං එක ස්කිප් කරන එක.
ඒක වදයක් නම් තාවකාලිකව වෝනිං ඩිසේබල් කරන්න. මේ ක්රමේ පාවිච්චි කරන්න
ක්රෝම් බ්රව්සර් එක නම් phishing & malware warnings ඩිසේබල් කරන්නේ මෙහෙමයි.
1. menu එකෙන් Settings ගන්න.
2. පහලට ගිහින් Show advanced settings. ක්ලික් කරන්න
3 Privacy යටතේ තියන Protect you and your device from dangerous sites. කියන එක අන්චෙක් කරන්න.
ගිණිනරිය නම් phishing & malware warnings ඩිසේබල් කරන්නේ මෙහෙමයි.
1. මෙනු එකෙන් Options. ගන්න
2. Security ටැබ් එක ගන්න.
3. Block reported attack sites ටික් එක අයින් කරනන.
මෙහෙම කරලා එලකිරි එන එකේ කිසිම අව්ලක් නෑ. මාත් එන්නේ එහෙම. වෙන වෙන ගුබ්බෑයම් අස්සේ රිංගලා මැල්වෙයා ආවොත් මම වග කියන්නෙ නෑ ඕං.
--------------------------------------------------------------------------------------------------
පසු සටහන 2016-5-13
ඔන්න දැන් නම් ලෙඩේ සුවයි. ඒ නිසා ප්රොටෙක්ෂන් ඩිසේබල් කරන්න ඕනෙ නෑ.
ඩිසේබල් කරපු අය ආයි එනේබල් කරලා තියාගන්න එක ඇගට ගුණයි 
මුලින්ම කියන්න ඕනේ එලකිරියේ එන මැල්වෙයා වෝනිං එකෙන් ඔයාලට කිසිම හානියක් නොවෙන බව. ඒ ගැන ලොක්කම තහවුරු කරලා තියනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1740968
සමහරු මේ නිසා මැෂින් ෆෝමැට් කරලලු, තවසමහරු බ්රව්සර් අලුතින් දාලලු, තවත් සමහරු සොෆ්ට්වෙයා අන්ඉන්ස්ටෝල් කරලලු.
ඇයි මෙච්චර දුක් විදින්නේ. සරලම සිද්දිය තමයි වෝනිං එක ස්කිප් කරන එක. ඒක වදයක් නම් තාවකාලිකව වෝනිං ඩිසේබල් කරන්න. මේ ක්රමේ පාවිච්චි කරන්න

Last edited: