බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ah. LoL. Man podi eka wage kiyala hama ekama kiyanawa. Ekai man me baluwe. :lol:
    Experience thiyanawanam MBA/Master's wage karanna puluwan neda? Hoyala baluwe nadda?

    එච්චර පොඩි බවක් නම් පෙන්නේ නෑ පින්තූර වලින්.. :lol:

    මාස්ටර්ස් කරන්න එච්චර ආසාවක් නෑ බං.. :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද්ද යකෝ ඒ ආතල් එක... :baffled:

    උදේ 7.30-8.30 අතර කාලයේ නාවල - රාජගිරිය - ඩී.ඇස්. වටරවුම, බෞද්ධාලෝක මාවත හරහා කොල්ලුපිටියට උඹ කාර් එක එලවගෙන ඇවිත් බලපන්කෝ මාමේ..
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එච්චර පොඩි බවක් නම් පෙන්නේ නෑ පින්තූර වලින්.. :lol:

    මාස්ටර්ස් කරන්න එච්චර ආසාවක් නෑ බං.. :baffled:

    Ehenam hondaine :lol:. Me *uttala hitan inne podi eka kiyala. :(
    Dan ithin BSc ekak karala wadakuth nane. Namata kaloth misak.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව ටික කලක් ඉවසපන් ඔය මාස ගානත් ඉවසුවා වගේ, එතකොට ඔය ගතිය ටික ටික අඩුවෙලා යයි......
    …අපිටත් ඔහොම උනා ඒ දවස් වල,ඒත් ඔච්චර නෑ

    මට තේරුනා උපාසක සහෝ වයිෆ් එක්ක ඔෆිස් ටයිම් එකේම කොටු පනිනකොටම එච්චර නෑ වෙන්ට ඇති කියලා...
    :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උදේ 7.30-8.30 අතර කාලයේ නාවල - රාජගිරිය - ඩී.ඇස්. වටරවුම, බෞද්ධාලෝක මාවත හරහා කොල්ලුපිටියට උඹ කාර් එක එලවගෙන ඇවිත් බලපන්කෝ මාමේ..

    මොරටුවේ ඉඳන් රාජගිරියට වෙනකන් එලවලා තියෙනවා ඔය වෙලාවට... මුලින් මුලින් නම් ඉතිං ලේ පිච්චුනා.. පස්සෙ අවුලක් නැතුව ගියා.. දැන් නම් ඉතිං බස් එකේ නැගලා කිසි අවුලක් නැතුව යනවා... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ehenam ithin external parak dammanam hari. Weekend lectures. Ohe himita himita karanna puluwan 4 - 5 years witahra. :dull:

    external තමයි... :yes: ඒත් අවුරුදු 4 ක් 5 ක් කරන්න බෑ.. ෆයිනල් ඉයර් එකට ඇප්ලයි කරන්න හිතන් ඉන්නෙ... :D
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    How about a scenery like this..

    5-1024x660.jpg

    අපෝ මේකප් දාලා කාලා.:(