31පාස් වෙනවා
31 years & counting ne. Ithin kiyanne complete wechcha years ganane.

31පාස් වෙනවා

31 years & counting ne. Ithin kiyanne complete wechcha years ganane.![]()


Ah. LoL. Man podi eka wage kiyala hama ekama kiyanawa. Ekai man me baluwe.
Experience thiyanawanam MBA/Master's wage karanna puluwan neda? Hoyala baluwe nadda?


මොකද්ද යකෝ ඒ ආතල් එක...![]()
බොසාව සතුටු කරනවා ඈති

එච්චර පොඩි බවක් නම් පෙන්නේ නෑ පින්තූර වලින්..
මාස්ටර්ස් කරන්න එච්චර ආසාවක් නෑ බං..![]()
. Me *uttala hitan inne podi eka kiyala. 
තව ටික කලක් ඉවසපන් ඔය මාස ගානත් ඉවසුවා වගේ, එතකොට ඔය ගතිය ටික ටික අඩුවෙලා යයි......
…අපිටත් ඔහොම උනා ඒ දවස් වල,ඒත් ඔච්චර නෑ



උදේ 7.30-8.30 අතර කාලයේ නාවල - රාජගිරිය - ඩී.ඇස්. වටරවුම, බෞද්ධාලෝක මාවත හරහා කොල්ලුපිටියට උඹ කාර් එක එලවගෙන ඇවිත් බලපන්කෝ මාමේ..

Ehenam hondaine. Me *uttala hitan inne podi eka kiyala.
Dan ithin BSc ekak karala wadakuth nane. Namata kaloth misak.

නමට තමයි බං කරන්න යන්නේ...![]()

Ehenam ithin external parak dammanam hari. Weekend lectures. Ohe himita himita karanna puluwan 4 - 5 years witahra.![]()
ඒත් අවුරුදු 4 ක් 5 ක් කරන්න බෑ.. ෆයිනල් ඉයර් එකට ඇප්ලයි කරන්න හිතන් ඉන්නෙ... 
external තමයි...ඒත් අවුරුදු 4 ක් 5 ක් කරන්න බෑ.. ෆයිනල් ඉයර් එකට ඇප්ලයි කරන්න හිතන් ඉන්නෙ...
![]()
Ah ela ela. Eth ithin 1.5 year wage oke year ekak.
