කට්ටට ස්තූතියි...රෙප්+14
මෙහේ ඉන්න තරමක් ඉන්නෙ බකපණ්ඩිත මකබාස්ලා තමයි... උන් දන්න රෙද්දකුත් නෑ.. ඒ වුනාට අලි ටෝක්..
හැබැයි දැන් ඉන්නවා ටෙක් වලින් එහෙම ඉගෙනගෙන පිළිවෙලට වැඩ කරන කොල්ලෝ. එහෙම එකෙක් ලඟට මිසක් අරන් යන්න නරකයි වාහනේ.

කට්ටට ස්තූතියි...රෙප්+14
මෙහේ ඉන්න තරමක් ඉන්නෙ බකපණ්ඩිත මකබාස්ලා තමයි... උන් දන්න රෙද්දකුත් නෑ.. ඒ වුනාට අලි ටෝක්..

ඒවිදිහට ප්ලග් ටික බැලුවේ නැත්තං එක වැඩේ 2 වෙනවා නේ
එල එල කටුවක් දැම්මට බොහෝම ස්තූති
REP+18

tikka kalpana karoth apitama godak leda hoya ganna puluwan machan
elaaaazz elaaa

පොල් මාමා විශ්‍රාම ගිහිල්ලද ??

පොල්මාමා මේ දවස්වල ෆුල් බිසී කියලා බඩා මාමා කිව්වා. බඩා මාමා ගෙන් ඒක අහගෙන මම ඒක නයාට කිව්වා.![]()

මම කාට කියන්නද 
මම කාට කියන්නද
![]()
කව්රුහරි උඹෙන් ඇහුවොත් මල්ලි මෙහෙම කියන්න.
'පොල්මාමා මේ දවස්වල ෆුල් බිසී කියලා බඩා මාමා ටොමා මාමා ට කියලා තියනවා. ඒක අහගෙන මම උඹට කිව්වා '

මාත් කාපු කට්ටක් ලියන්න කියල
මේකෙ එන්නෙ 4K-J එන්ජිම. EGR අනම් මනම් වැඩ කෑලි ගොඩක් තියෙනවා emissions එහෙම control කරන්න. මාරම smooth. කොහෙද අපේ මකබාස්ලා කෙලිනවනෙ ඔක්කොටම. මේක වැඩක් නෑ මේක වැඩක් නෑ කියල ඔක්කොම ගලෝලා දානවා

මාත් කාපු කට්ටක් ලියන්න කියල
![]()
අපේ තියෙන්නෙ DX wagon එකක්. කාලයාගෙ ඇවෑමෙන් මේකෙ එන්ජිමෙත් ලෙඩ කීපයක් ඇවිල්ල තිබුණා. ගෑස්කට් එක ගිහින් වතුර අඩු වෙනවා. ඒ අස්සෙ එන්ජිමේ හතරවෙනි සිලින්ඩරේ පත්තු වෙන්නෙ නෑ idling වලදි. idling වලදි එන්ජිම ගැස්සෙනවා සැරටම. ඊට හපන් මේ අවුල නිසා ඒසී දාන්නත් නෑ. කම්ප්‍රෙෂර් එකේ ලෝඩ් එක නිසා low RPM ආපු ගමන් එන්ජිම ගැහිල ගැහිල නවතිනව. අව් කූටකේ ඒසී නැතුව යනවයි කියන්නෙ ඉතින්
ඉතින් ගෑස්කට් එක දැම්මා. ගෑස්කට් එක දාලා බලනකොටත් අර විදියටම එන්ජිම ගැහෙනවා. අපි කලින් හිතන් හිටියෙ ගෑස්කට් එකේ අවුල නිසා කම්ප්‍රෙෂන් ලීක් ඇති කියලයි. ඒත් දැනුත් අවුල එහෙමමයි.
ඒ පාර බාසුන්නැහෙ ප්ලග් වයර් මාරු කරල බැලුවා, ප්ලග් මාරු කරල බැලුවා ම්හු. ලෙඩේ එහෙමමයි. ඒ ගමන අපි ට්‍රයල් පාරක් දාලා බැලුවා.idling වලදි ගැහුනට වාහනේ හොදටම පිකප්. හොඳට අදිනවා. හැබැයි idling වලදි අර වගේමයි. බාසුන්නැහෙ කිව්වා හතරෙවෙනි සිලින්ඩරේ රිංග්ස් ගිහිල්ලා ඇති, ඒක නිසා කම්ප්‍රෙෂන් ලීක් ඇති කියල.high RPM වලදි ක්ෂණිකව කම්ප්‍රෙස් වෙන නිසා ලීක් වෙන්න වෙලාවක් නෑ වගේම ලීක් එක එතරම් දැනෙන්නෙ නෑ කියලත් කිව්වා.
පස්සෙ මම ගෙදර ඉන්න වෙලාවක නිකමට ප්ලග් වයර් වලට එලියෙන් වෙනම ප්ලග් එකක් හයි කරලා බැලුවා. හතරවෙනි එකට ප්ලග් එක සෙට් කරල බලද්දි ඒකෙන් එන ස්පාක් එක කහ පාටයි. අනික් ප්ලග් වල ස්පාක් එක නිල් පාටයිනේ. එන්ජිම රේස් කරනකොට හතරවෙනි එකත් නිල් පාට වෙනව, හැබැයි අනික් ඒවල වගේ මහත ස්පාක් එකක් නෙමෙයි. හීනි එකක්. අර ලයිටර් වල ස්පාක් එක වගේ. ඉතින් මට හිතුනා ඩිස්ට්‍රිබියුටර් කප් එකත් දාල බලන්න. මෙච්චර වියදම් කරපු එකේ. කප් එකයි රොටර් එකයි 1000යිලු. තාත්තා තමා ගෙනාවෙ බත්තරමුල්ලෙන්. ගෙනැල්ලා දාල බැලුවා ඒකත්. වැඩේ හරි එකෙම්ම.
මේකෙ එන්නෙ 4K-J එන්ජිම. EGR අනම් මනම් වැඩ කෑලි ගොඩක් තියෙනවා emissions එහෙම control කරන්න. මාරම smooth. කොහෙද අපේ මකබාස්ලා කෙලිනවනෙ ඔක්කොටම. මේක වැඩක් නෑ මේක වැඩක් නෑ කියල ඔක්කොම ගලෝලා දානවා