Kandy denewa![]()
Ow ban Kandy denwa habai area eken area ekata dene. Dan apita kall eka awa

Kandy denewa![]()

Fiber thibbata 60gb ala kannada ban


Onna mama thread eka kiyawa kiyawa inna wele apith call eka awa fiber eka ganwada kiyala ahana![]()

Uba Kandy da ?/ Mee dawasa wala SLT un call kerenewa ekasiya gaanata oka denna![]()

යෙපිලට කොයිද මේවා...රට ඉදි ඇටයක සූප්පු කරන් ඉන්නන නානා...![]()

main exchange office eka ratmalanada machan.. ?

මන් apply කරේ 2015 September . තාම දුන්නේ නැ ලබ්බ . හැමදාම call කලාම බයිලා කියවනවා . දැන් කියනවා line ඇදලලු තියෙන්නේ . connection එක තාම දෙන්න විදියක් නැ කියල


daka gaman man dan SLT call karaa promotion ekak thiyenewa kiylla poddakking balal call ekak dennam kuwe
fiber line meheta awilla thubunoth elakiri


GT අයියා මෙහෙම රිප්ලයි කරනවා මන් දැක්කමයි....
දැඩි ආවේගයකින් කතා කරලා තියන හැඩයි....
කියපු කතා නම් ඔක්කොම ඇත්ත හැබැයි....
අනාථයො 7000ට දෙනවා නම් ඕකට මාරු වෙයන්...
ලයින් ඩ්‍රොප් වෙන එක නැති වෙන එකම කොච්චර දෙයක්ද?
ස්පීඩ් වැඩි නම් ලයින් එක අරන් ලිමිට් කරගනින්..


යේක ෂරි මාතියා.. අපිලට රට එදි වලට වඩා ශෙපක් තවත් නෑ![]()
රට ඉදි ඇටයක් හප හපා ඔටුවෙක් ජින්කි ජිකා කරන වැලක් බලද්දී කොහොමද අප්පා...ශා ශා...මරු...

Lankawe ewunta fiber denawata SLT ekata gahanna ona ban, munta eka 7000 ta easy payment deela wandinnath ona ganna kiyala, eth epalu.
Gu 70 wireless 4G ekak passe duwanawa pisso wage. Advertising walata ahu wela moda wela. Fiber ekak baluwama 4G monawada.




GTගේ profile එක හැක් වෙලාද බොල

7000 ta padu na bn ganin. hebei ubata speed limiter ekak wath use karanna wei. nathnam data tika balan iddi washpa weya yai.![]()
![]()


ගත්තද?![]()

යේක ඔටුවෙක් ගහන වැලක් HD බලන්න තමා යෙපිලට ෂෙට් වෙනවා...රට ඉදි ඇටයක් හප හපා ඔටුවෙක් ජින්කි ජිකා කරන වැලක් බලද්දී කොහොමද අප්පා...ශා ශා...මරු...
![]()

නැහැ බන් මිනිහ සාමන්යෙන් මේ වගේ ඒවාට රිප්ලයි කරනවා ඔහොම...![]()



Fiber eke thama technical faults wagayak thiyenawa kiyanawa. Apitath denna awa.
Issaraha gedara uncle aran masa keepekata kalin. Eyanam kiyanne speed eka madi kiyala.
wena kohewath thiynawada me wage speed ekak pennahan oya mage fiber speed eka