SLT Fiber Optic

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යෙපිලට කොයිද මේවා...රට ඉදි ඇටයක සූප්පු කරන් ඉන්නන නානා...:rofl::P

    යේක ෂරි මාතියා.. අපිලට රට එදි වලට වඩා ශෙපක් තවත් නෑ :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    main exchange office eka ratmalanada machan.. ?

    එක නම් දන්නේ නැහැ මචන් හරියට :confused:

    මන් apply කරේ 2015 September . තාම දුන්නේ නැ ලබ්බ . හැමදාම call කලාම බයිලා කියවනවා . දැන් කියනවා line ඇදලලු තියෙන්නේ . connection එක තාම දෙන්න විදියක් නැ කියල :angry::angry:

    :P:P

    daka gaman man dan SLT call karaa promotion ekak thiyenewa kiylla poddakking balal call ekak dennam kuwe

    fiber line meheta awilla thubunoth elakiri :yes::yes::yes::yes::yes:


    :D:D

    GT අයියා මෙහෙම රිප්ලයි කරනවා මන් දැක්කමයි....
    දැඩි ආවේගයකින් කතා කරලා තියන හැඩයි....
    කියපු කතා නම් ඔක්කොම ඇත්ත හැබැයි....

    අනාථයො 7000ට දෙනවා නම් ඕකට මාරු වෙයන්...
    ලයින් ඩ්‍රොප් වෙන එක නැති වෙන එකම කොච්චර දෙයක්ද?
    ස්පීඩ් වැඩි නම් ලයින් එක අරන් ලිමිට් කරගනින්..

    උබ කියනකන් හිටියේ :dull::dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    යේක ෂරි මාතියා.. අපිලට රට එදි වලට වඩා ශෙපක් තවත් නෑ :D

    යේක ඔටුවෙක් ගහන වැලක් HD බලන්න තමා යෙපිලට ෂෙට් වෙනවා...:D රට ඉදි ඇටයක් හප හපා ඔටුවෙක් ජින්කි ජිකා කරන වැලක් බලද්දී කොහොමද අප්පා...ශා ශා...මරු...:rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Lankawe ewunta fiber denawata SLT ekata gahanna ona ban, munta eka 7000 ta easy payment deela wandinnath ona ganna kiyala, eth epalu.
    Gu 70 wireless 4G ekak passe duwanawa pisso wage. Advertising walata ahu wela moda wela. Fiber ekak baluwama 4G monawada.

    GTගේ profile එක හැක් වෙලාද බොල
    :rofl::rofl::rofl::rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක ඔටුවෙක් ගහන වැලක් HD බලන්න තමා යෙපිලට ෂෙට් වෙනවා...:D රට ඉදි ඇටයක් හප හපා ඔටුවෙක් ජින්කි ජිකා කරන වැලක් බලද්දී කොහොමද අප්පා...ශා ශා...මරු...:rofl::rofl:

    :P
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Fiber aye ithin loweth supiri thma. mona wassaka unath gindara wage wada.. film ekak download wenna yanne vinadi 2i. boru neme sira ow 25k yanawa thama. 30k yanawa PEO tv ekka ganna giyoth. maru wena eka hodai. menna mage Fiber speed eka

    5323219123.png


    http://www.elakiri.com/forum/showthread.php?t=1741181
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    Fiber eke thama technical faults wagayak thiyenawa kiyanawa. Apitath denna awa.
    Issaraha gedara uncle aran masa keepekata kalin. Eyanam kiyanne speed eka madi kiyala.

    Anika masa dekatama fiber and normal line dekatama mun bill eka hadala. Hena bilak. Yaka nagala inne
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Fiber eke thama technical faults wagayak thiyenawa kiyanawa. Apitath denna awa.
    Issaraha gedara uncle aran masa keepekata kalin. Eyanam kiyanne speed eka madi kiyala.

    speed madi???? me speed eka madida yakow??:baffled: :baffled: :baffled: wena kohewath thiynawada me wage speed ekak pennahan oya mage fiber speed eka

    5323219123.png
     
    • Like
    Reactions: kolavari