අපේම මිනිසුන්ට උදව් අවශ්‍යම වේලාවයි මේ
අපි හැමෝම දන්නවා මේ වෙනකොට ලංකාවටම දරුණු ලෙස ගං වතුර තර්ජනයක් තියෙනවා කියල. ඉතින් අපේ කිරියේ පොත් බෙදන වැඩේ සංවිධානය කරපු කට්ටියම එකතු වෙලා මේ වෙලාවෙදි අපේම මිනිසුන්ට පුලුවන් විදිහට උදව් කරන්න කියලයි හදන්නේ. කිරියෙම තවත් ත්‍රෙඩ් එකක් තිබ්බා විපතට පත් වෙච්ච අයට උදව් කරන්න ගලිගමුවේ හාමුදුවන්ගේ අනුසාසකත්වයෙන් කරන වැඩපිළිවෙලක් ගැනත්. ඉතින් අපි හිතුවා කිරියේ අපිත් එකතු වෙන්න. එකතු වෙලා විපතට පත් උන අයට උදව් කරන්න. අපේ පොත් බෙදපු වැඩේට සහයෝගය දුන්න විදිහටම හැමෝම මෙකට සහයෝගය දේවි කියලා අපි විශ්වාස කරනවා.
වැඩිදුර විස්තර එක්ක ඉක්මනින්ම මේ ත්‍රෙඩ් එක යාවත්කාලීන කරන්නම්.