Jaime Lannister is a good person now. So he might be happy that Brienne of Tarth was able to keep her oath. That was my point. How about yours?![]()


.It's Jon hugging her sister Sansa.So Jaime is looking at it in a rather wicked way.You get wot Im saying??


......උගේ කැත හිනාව බලපන්කො
![]()





ohh no bro I got dat now.It's Jon hugging her sister Sansa.So Jaime is looking at it in a rather wicked way.You get wot Im saying??
......
I found two tubelights today.
01.) White Walker
02.) G.D.1. nirmal
03.) .......................


ඔව් බන් උට ඌ සර්සි එක්ක කරපුව මතක් වෙනව ඇති........![]()

දැන් නං ඉතිං අවුලකුත් නෑ නෙ උන් දෙන්නට. ටොමන් විතරනේ ඉන්නෙ වෙන කවුරුත් නෑ නෙ මාලිගාවේ. දවස පුරා වැඩ ඇති. 
Lady Catalyn's reincarnation?![]()
. And she must look like a zombie 
ආසයි නේ ආය මැරෙනව බලන්න



දැන්නන් ඕකව මරන්න බෑ මලාට.ජීවිතේටම හොඳ පාඩම් ටිකක් ඉගෙනගෙන ඉන්නෙ ඌ![]()

දැන් ලේසි වෙන්නෙ නෑ පොරත් එක්ක. ගේමට බහින්න යන්නේ.දැන් ලේසි වෙන්නෙ නෑ පොරත් එක්ක. ගේමට බහින්න යන්නේ.
රැම්සි ගෙ ලිවිල්ල තමා ලිවිල්ල එක කියෙව්වම බලන් ඉන්න අපෙත් ඇඟේ මාළු නටනවඅනිවා මචන් බලමුකො ඉස්සරහට.දැන්නන් පොඩ්ඩක් පස්ස ගහනව හැබැයි.සන්සට තමයි උවමනාව තියෙන්නෙ රැම්සිට ගහන්න.කොහොමද අර රැම්සිය අන්තිමට එවන letter එක.අර රෙඩ්වුමන් ලඟ මොකක්හරි ස්පෙල් එකක්වත් නැද්ද දන්නෙ නෑ invisible ගිහිල්ල රැම්සියගෙ බෙල්ලවත් කපල එන්න.අර ස්ටැනිස්ගෙ මල්ලිට කරාවගේ.......
අනං මනං නැතිවෙයි යුද්දෙන්ම තමා වැඩේ කෙලවර වෙන්නෙ පෙන විදියට
ස්ටාක් ල වින්ටෆෙල් අනිවාර්යෙන් ගනීවි යන විදිහට. ලිට්ල් ෆින්ගර් කාරයත් සන්සට උදව් කරනව කිවනේ.රැම්සි ගෙ ලිවිල්ල තමා ලිවිල්ල එක කියෙව්වම බලන් ඉන්න අපෙත් ඇඟේ මාළු නටනවඅනං මනං නැතිවෙයි යුද්දෙන්ම තමා වැඩේ කෙලවර වෙන්නෙ පෙන විදියට
ස්ටාක් ල වින්ටෆෙල් අනිවාර්යෙන් ගනීවි යන විදිහට. ලිට්ල් ෆින්ගර් කාරයත් සන්සට උදව් කරනව කිවනේ.
Game of Thrones Episode 5 Preview: Bran Meets The Night’s King

වින්ටර්ෆෙල්ල් අල්ලාගනිව් !!
![]()



