Game of thrones new season

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    13226952_1032006403519038_9207264359070044136_n.jpg
    :P:P උගේ කැත හිනාව බලපන්කො :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Jaime Lannister is a good person now. So he might be happy that Brienne of Tarth was able to keep her oath. That was my point. How about yours? :P

    ohh no bro I got dat now:lol::lol::P.It's Jon hugging her sister Sansa.So Jaime is looking at it in a rather wicked way.You get wot Im saying??:lol::lol::P:P......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් උට ඌ සර්සි එක්ක කරපුව මතක් වෙනව ඇති........:lol::lol::rofl::rofl::P
    :P:P දැන් නං ඉතිං අවුලකුත් නෑ නෙ උන් දෙන්නට. ටොමන් විතරනේ ඉන්නෙ වෙන කවුරුත් නෑ නෙ මාලිගාවේ. දවස පුරා වැඩ ඇති. :lol:
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore

    Get a behind the scenes look at

    • Daenerys’ epic final scene in Book of the Stranger,
    • Jon Snow’s resurrection,
    • Tower of Joy sequence,
    • Olly & Ser Alliser’s execution

    and much more in this video by HBO:

    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :yes::yes: දැන් ලේසි වෙන්නෙ නෑ පොරත් එක්ක. ගේමට බහින්න යන්නේ.

    අනිවා මචන් බලමුකො ඉස්සරහට.දැන්නන් පොඩ්ඩක් පස්ස ගහනව හැබැයි.සන්සට තමයි උවමනාව තියෙන්නෙ රැම්සිට ගහන්න.කොහොමද අර රැම්සිය අන්තිමට එවන letter එක.අර රෙඩ්වුමන් ලඟ මොකක්හරි ස්පෙල් එකක්වත් නැද්ද දන්නෙ නෑ invisible ගිහිල්ල රැම්සියගෙ බෙල්ලවත් කපල එන්න.අර ස්ටැනිස්ගෙ මල්ලිට කරාවගේ.......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිවා මචන් බලමුකො ඉස්සරහට.දැන්නන් පොඩ්ඩක් පස්ස ගහනව හැබැයි.සන්සට තමයි උවමනාව තියෙන්නෙ රැම්සිට ගහන්න.කොහොමද අර රැම්සිය අන්තිමට එවන letter එක.අර රෙඩ්වුමන් ලඟ මොකක්හරි ස්පෙල් එකක්වත් නැද්ද දන්නෙ නෑ invisible ගිහිල්ල රැම්සියගෙ බෙල්ලවත් කපල එන්න.අර ස්ටැනිස්ගෙ මල්ලිට කරාවගේ.......
    රැම්සි ගෙ ලිවිල්ල තමා ලිවිල්ල එක කියෙව්වම බලන් ඉන්න අපෙත් ඇඟේ මාළු නටනව :D අනං මනං නැතිවෙයි යුද්දෙන්ම තමා වැඩේ කෙලවර වෙන්නෙ පෙන විදියට :yes: ස්ටාක් ල වින්ටෆෙල් අනිවාර්යෙන් ගනීවි යන විදිහට. ලිට්ල් ෆින්ගර් කාරයත් සන්සට උදව් කරනව කිවනේ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රැම්සි ගෙ ලිවිල්ල තමා ලිවිල්ල එක කියෙව්වම බලන් ඉන්න අපෙත් ඇඟේ මාළු නටනව :D අනං මනං නැතිවෙයි යුද්දෙන්ම තමා වැඩේ කෙලවර වෙන්නෙ පෙන විදියට :yes: ස්ටාක් ල වින්ටෆෙල් අනිවාර්යෙන් ගනීවි යන විදිහට. ලිට්ල් ෆින්ගර් කාරයත් සන්සට උදව් කරනව කිවනේ.

    මමත් ඔයටික වෙනකන් තමයි බලාගෙන ඉන්නෙ.තව දවස් 2යි ඊලඟ එපිසෝඩ් එකට!!