මට උදව් කරන්න

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මට විස්තර ටික පී.එම් කරන්න කියපන්..
    මොකක් හරි ජොබක් සෙට් කරන්නම්..
    හැබැයි මෙහේ ඒ.සී රූම් වල කැරකෙන පුටුවල ඉදන් කරන ජොබ් නම් නෑ..
    මහන්සිවෙලා කලොත් දවසට 1000-2000 හොයාගන්න වැඩක් සෙට් කරන්නම්..

    hari:cool:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබ පත්වෙලා ඉන්න තත්වේ තේරුම් ගන්න පුළුවන්.. යම් දෙයක් තියෙනකන් විතරයි බහුතරයක් නෑයෝ සලකන්නේ .. :) මන් උබට PM එකක් දැම්මා ඒක බලපන්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    විහිළුවට ගන්න එපා :no:

    උබට කොල් කරපු උන් උබේ විස්තරේ මෙතන දැම්මොත් ගොඩක් උන් උදව් කරයි

    අවු 50 වෙලා ජොබක් නැ මොන ඉලව්වක් ද උබ කොරේ මෙච්චර කාලයක් එතනත් සැකයි
    :no:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සොහොන;19457974 said:
    විහිළුවට ගන්න එපා :no:

    උබට කොල් කරපු උන් උබේ විස්තරේ මෙතන දැම්මොත් ගොඩක් උන් උදව් කරයි

    අවු 50 වෙලා ජොබක් නැ මොන ඉලව්වක් ද උබ කොරේ මෙච්චර කාලයක් එතනත් සැකයි
    :no:

    නෑ බන් මූ ඒ අහල තියෙන්නේ මූගේ අම්මට හරි වෙන කාට හරි කරන්න ජොබ් එකක් වෙන්න ඕනා..
    මූ ගැන දන්න එකෙක් කිව්වේ මූට 27ක් වගේ ඇති කියලා.. :dull:
     

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ජොබ් එකක් සෙට් කරගන්න බලපන මචන් , මේක public forum එකක් phn no එක දන්නා එපා , අනිත් එක මේකේ ඉන්න හැමෝම කියන ඒවා ගණන් ගන්න යන්නත් එපා සමහර උන් බනිවි ඒවා ignore කරලා දාපන් . :)