Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door----------HODOR,HODOR,HODOR

ඇඬෙනව මචන්......

ඇඬෙනව මචන්......

Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door,Hold the Door----------HODOR,HODOR,HODOR
ඇඬෙනව මචන්......![]()

meke mokak hari loku therumak tiyenna onaado ow ban. ara wesige putha ona nathi magulak nee kale gura nidi welawe taniyama denna gihin
Hodorla Ekka Hitiya Wolf marenawa. now only have One Wolf. Jone gawa inna eka witharai ithurumeke mokak hari loku therumak tiyenna ona

ඒ සීන් එක පට්ට බය හිතෙනව බන්.කොහොමද අර වයිට් කිං මුගෙ දිහා බලනකොට අර ඉස්සරහෙන් ඉන්න සෙට් එක මුගෙ පැත්තට හැරුන හැටි.හරියට නිකන් මහ භයානක හීනයක් දකිනව වගේ!!![]()

ado ow ban. ara wesige putha ona nathi magulak nee kale gura nidi welawe taniyama denna gihin
Hodorla Ekka Hitiya Wolf marenawa. now only have One Wolf. Jone gawa inna eka witharai ithurumeke mokak hari loku therumak tiyenna ona
දැන් බලල ඉවර වුනේ![]()
හාේඩාේර් ගැන දුකයි![]()
මං දැක්ක කවුරු හරි එකෙක් ඔය එක එක චරිත මැරුවය G R R Martin ටත් හැගීම් තියෙනව කවදාවත් හාේඩාේර් මැරෙණ එකක් නෑ කියල කමෙන්ට් කල්ල තිබ්බ![]()
![]()

දැන් බලල ඉවර වුනේ![]()
හාේඩාේර් ගැන දුකයි![]()
මං දැක්ක කවුරු හරි එකෙක් ඔය එක එක චරිත මැරුවය G R R Martin ටත් හැගීම් තියෙනව කවදාවත් හාේඩාේර් මැරෙණ එකක් නෑ කියල කමෙන්ට් කල්ල තිබ්බ![]()
![]()

Hodor will only be there in the flashbacks of Bran![]()

Hodor will only be there in the flashbacks of Bran![]()
හෝඩෝට මැරෙන්න වෙයි මචන් බ්රැන්ව බේරගන්න.දුක හිතෙන සීන් එක තමයි!!![]()
yeah most probably!!![]()

ඔහාෙම්ම බ්රැන්වත් මරල දායිද දන්නෑ![]()
කාෙහාෙමද white walkers ල එද්දි ගින්දර දෙබෑ වුන විදිහ![]()
එ් කියන්නෙ එකක් පැහැදිලියි![]()
white walkers ල එන්නෙ සීතලත් එක්ක නෙමේ, සීතල එන්නෙ white walkers ලත් එක්ක![]()
dragon fire පවා ඔහාෙම දෙබෑ වෙනවද දන්නෑ white walkers ල ලගදි![]()
![]()