ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ආධාර ලබාදී අපට කන්න බොන්න ලබා දුන් හැමෝටම ගොඩක් ස්තුති...වචනයෙන් කියා නිම කල නොහැකි පිනක්........මමත් වතුරට යට වුන අනික් හැම දෙනාටත් ඒක ලොකු උදව්වක් උනා...බඩා මාමිටත් එහෙමම වෙන්න ඇති....:yes::yes::yes::yes::yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    බයික් එක අලුතින් ගෙනාවද ?? 
    ගං වතුරට අහු උන එකක්.. :dull:

    බයික් එක වතුරට අහු වෙලා තිබ්බේ නෑ මචන්. වටේ පාරවල් තමයි අහුවෙලා තිබ්බේ. මේක අරන් අවේ අපිත් එක්ක ගිහින්. ආස හිතිලා ගල දීල ගත්ත. දැන් ආසාව විනාසයක් වේගෙන එන්නේ :D
     
    • Like
    Reactions: animation

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බයික් එක වතුරට අහු වෙලා තිබ්බේ නෑ මචන්. වටේ පාරවල් තමයි අහුවෙලා තිබ්බේ. මේක අරන් අවේ අපිත් එක්ක ගිහින්. ආස හිතිලා ගල දීල ගත්ත. දැන් ආසාව විනාසයක් වේගෙන එන්නේ :D

    :sorry: මොකක්ද බං ඒනම් අර කීලා තීන හරුපේ..
    චාජ් පාරක් ගහලා බලපන් බැටරියට..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    vadak set vuna ban nathham enava
    ඔය මොකෝ කොරන්නෙ ලොරියට ? :shocked::shocked:

    උඹේ අවුල දැන් හරියෑ :yes:
    දැන්නම් අවුලක් නෑ වගේ.මන් කූලින් ෆෑන් එකකුත් හයි කොලා :yes::yes: හිටපන්කො වීඩියෝ එක දාන්නම් :)

    spec 2 එක ගෙනාව අද උදේ. ගෙදරට ඇවිල්ල නැවැත්තුවා පමණයි. start නැති උනා. battery 12.00V. starter එක වදින්නේ නෑ. rectifier එක cb125 එකේ රෙක්ටියලු. බයික් එක සතියක් ගංවතුරෙන් කොටුවෙලා එක තැන තියෙද්දී battery බැහැල රෙක්ටියේ අවුල නිසා චාජ් නැතිව කියල තමයි හිතෙන්නේ.
    සතියක් වගේ එක තැන තියෙද්දිත් බහිනවනම් මචන් බැට්‍රිය අවුල්ද දන්නෑ :nerd::nerd: මගෙ කලින් එකේ ඔහොම උනා :dull::dull:
     
    • Like
    Reactions: Yahapala_Naya

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආධාර ලබාදී අපට කන්න බොන්න ලබා දුන් හැමෝටම ගොඩක් ස්තුති...වචනයෙන් කියා නිම කල නොහැකි පිනක්........මමත් වතුරට යට වුන අනික් හැම දෙනාටත් ඒක ලොකු උදව්වක් උනා...බඩා මාමිටත් එහෙමම වෙන්න ඇති....:yes::yes::yes::yes::yes:
    උබත් යට උනාද ? :shocked::shocked: දැන් අවුලක් නෑ නේද ?:rolleyes::rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔය මොකෝ කොරන්නෙ ලොරියට ? :shocked::shocked:

    දැන්නම් අවුලක් නෑ වගේ.මන් කූලින් ෆෑන් එකකුත් හයි කොලා :yes::yes: හිටපන්කො වීඩියෝ එක දාන්නම් :)

    සතියක් වගේ එක තැන තියෙද්දිත් බහිනවනම් මචන් බැට්‍රිය අවුල්ද දන්නෑ :nerd::nerd: මගෙ කලින් එකේ ඔහොම උනා :dull::dull:

    හහ් හහ් .. දාපන් කෝ.. :lol: :lol:
    මොන උලව්වටද බං කූලින් ෆැන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හහ් හහ් .. දාපන් කෝ.. :lol: :lol:
    මොන උලව්වටද බං කූලින් ෆැන්
    මේ දවස් වල බයික් එකේ ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ ගැඹුරට කිමිදිලා පොඩි පොඩි රිසර්ච් වයගක් කොරනව
    determinedguy-moved.png
    determinedguy-moved.png

    apita dan aulak na..badaata thama keliya ne:(:(:(:(:(
    මාත් ඒ පැත්තෙ යන්න ඕන :sorry::sorry::sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    spec 2 එක ගෙනාව අද උදේ. ගෙදරට ඇවිල්ල නැවැත්තුවා පමණයි. start නැති උනා. battery 12.00V. starter එක වදින්නේ නෑ. rectifier එක cb125 එකේ රෙක්ටියලු. බයික් එක සතියක් ගංවතුරෙන් කොටුවෙලා එක තැන තියෙද්දී battery බැහැල රෙක්ටියේ අවුල නිසා චාජ් නැතිව කියල තමයි හිතෙන්නේ.

    unreg or reg ? color ?
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ දවස් වල බයික් එකේ ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ ගැඹුරට කිමිදිලා පොඩි පොඩි රිසර්ච් වයගක් කොරනව
    determinedguy-moved.png
    determinedguy-moved.png

    මාත් ඒ පැත්තෙ යන්න ඕන :sorry::sorry::sorry:

    ජාඩියට අබ සරණයි.. :nerd: :dull:
    ඔය හොදට තීන බයික් නොකා ඉදපන්.. :growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජාඩියට අබ සරණයි.. :nerd: :dull:
    ඔය හොදට තීන බයික් නොකා ඉදපන්.. :growl:

    "The value of life can be measured by how many times your rectifier has been deeply stirred" - Soichiro Honda

    determinedguy-moved.png
    determinedguy-moved.png
    determinedguy-moved.png
    determinedguy-moved.png
    determinedguy-moved.png
    determinedguy-moved.png
    determinedguy-moved.png
    determinedguy-moved.png
    determinedguy-moved.png
    determinedguy-moved.png
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    almost. වතුර ගෙවල් වලට 20m විතර තියල නැවතුනා. මේ බයික් එක නම් තිබ්බේ මාලඹේ.

    umbe bike eke rectiya wena ekak kiyala ahapu gaman tika kalekata kalin set una CB4 ekak matak una... Habai eka...

    umbe bike eke V-tech wada da machan...?? Duwala baluwada..?? CDI shure neda,,???
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Badaa maamita kohomada machanla dan..?? kauru hari mata maamige nmb eka dennakoo.... mage 4n eka aul giya wasse ehe mehe gihin.... nmbers okkoma missing.. pinvatnthayak maamiige 4n nombaree denu manaviiii...... manussa kamata sapa duka ahanna...
     
    • Like
    Reactions: animation

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    umbe bike eke rectiya wena ekak kiyala ahapu gaman tika kalekata kalin set una CB4 ekak matak una... Habai eka...

    umbe bike eke V-tech wada da machan...?? Duwala baluwada..?? CDI shure neda,,???
    v-tech wada wage. 7000 withara rev karama ikmanata redline wenawa. hariyatama test karanna une na.

    ela ela. keeyakda une ? mata spec 3 unreg ekak set una 3.90 walata masa last december wala. kohoma hari ganna bari una :(

    3.70i
    40k withara hadanna thiyenawa
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    v-tech wada wage. 7000 withara rev karama ikmanata redline wenawa. hariyatama test karanna une na.

    3.70i
    40k withara hadanna thiyenawa

    vtech on unama sound eka wenas wenawa bun. eka parama panala wage pickup wadi wenawa. sound ekath wadi wenawa. mama balapu bike eke WR'S can ekak thibbe. patta athal eka nam :shocked::(