ElaKiri Bajaj Pulsar Fan Club-4

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,747
    113
    අනිවා.ශ්‍රී ලාන්කිකයෙක් හැටියට උබලට ආඩම්බර වෙන්න පුලුවන් :yes: ඕකත් බොහොම අමාරුවෙන් හයි කරගත්තෙ :lol::lol:

    ජෝක් නෙමේ මොනව හරි ඕනනම් කියපන් මචන් :rolleyes::rolleyes::yes::yes:

    අනිව අනිව...:) කිරියේ අඳුරන කොල්ලෙක් කිව්වම කාටද ආඩම්බර ඉතින්....:cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනිව අනිව...:) කිරියේ අඳුරන කොල්ලෙක් කිව්වම කාටද ආඩම්බර ඉතින්....:cool::cool:
    ATT00014.gif
    ATT00014.gif
    ATT00014.gif

    වැල CD නෙමේ සහෝ තිබුනේ DVD! DVD!!:P:P:P
    :lol::lol::lol: ගන්වතුරට අහූනානම් හොදයිද මන්ද :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕ යෑස්.2003 රෙජිස්ටර් කරපු එකක්.මාස 6ක් පදින්නැතුව තියලත් එක පාරින් කික් කලාම ස්ටාට් උනා.වැඩිය හයියෙන් යැවිලි බෑ.උපරිම 70-80ට විතර යන්න පුලුවන් දතකාලා.

    :D:D හැබැයි පට්ට ලේසි කික් එක ගහන්න එහෙම.... එක පාරින් වදිනවා..... ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් එකක් තිබ්බා නම් මරු භාණ්ඩේ.... මගේ යාළුවෙක්ගේ එකක් පැද්දා මාත්.... ඌ කියනවා තෙල් ෆුල් ටෑංක් කරහම මාස හයකට ඇතිලු...... මම හිතන්නේ ඌත් අපේ හීරෝ කුකුලා වගේ පාන් ගේන්න කඩේ ගිහින් විතරද කොහෙද.....!! :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිව අනිව...:) කිරියේ අඳුරන කොල්ලෙක් කිව්වම කාටද ආඩම්බර ඉතින්....:cool::cool:

    මූ රෙක්ටිෆයර් අනාථයා II මුල්ම එකා ahsk123 ඌට කියන්නෙ රෙක්ටි සුකා කියලා. :yes: (කුනුහරප නෙමේ සුකා කියන්නෙ උගෙ නම.:baffled:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ATT00014.gif
    ATT00014.gif
    ATT00014.gif

    :lol::lol::lol: ගන්වතුරට අහූනානම් හොදයිද මන්ද :lol::lol::lol:

    අහපන් කොල ගොඩවල් අස්සෙ ගහල තිබ්බ මෙමරි චිප් වල මොනවද තියෙන්නෙ කියලා..:rofl::rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව මචන් පොඩි දේවල් :yes: මොන බයික් එක ගත්තත් තියෙනව හදන්න අඩු වැඩියෙන්.හිමින් පදින ගමන්ම එක එක කරගන්න
    ATT00014.gif
    ATT00014.gif
    ATT00014.gif

    හදනකම් පදින්න බෑ බන්.ලයිට් හෝන් මොනවත් වැඩ නෑ.ගන්නකොට වැඩකරපු වැඩකරපු හෙඩ් ලයිට් එකත් දැන් වැඩකරන්නේ නෑ.පෙරේදා රෑ මරබයේ ගිහින් ආවා.කවුරුහරි පැන්නනම් කපෝතියි.බ්‍රේකුත් නෑ නෙව:baffled::baffled: .බ්‍රේක් පෑඩ් දාන්නත් ඕනි.ලයිසන් ඉන්ශුවරන්ස් ඔක්කෝම කල් පැනලා.මටත් ලයිශන් නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හදනකම් පදින්න බෑ බන්.ලයිට් හෝන් මොනවත් වැඩ නෑ.ගන්නකොට වැඩකරපු වැඩකරපු හෙඩ් ලයිට් එකත් දැන් වැඩකරන්නේ නෑ.පෙරේදා රෑ මරබයේ ගිහින් ආවා.කවුරුහරි පැන්නනම් කපෝතියි.බ්‍රේකුත් නෑ නෙව:baffled::baffled: .බ්‍රේක් පෑඩ් දාන්නත් ඕනි.ලයිසන් ඉන්ශුවරන්ස් ඔක්කෝම කල් පැනලා.මටත් ලයිශන් නෑ.

    ලාච්චුවෙ දාගන්න කලින් ඒව හදාගනින්..:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අහපන් කොල ගොඩවල් අස්සෙ ගහල තිබ්බ මෙමරි චිප් වල මොනවද තියෙන්නෙ කියලා..:rofl::rofl::rofl:

    :angry::angry: ෆස්ට් ලව් එක එක්ක නුවරදි ගහපු ෆොටෝස්..... දෙවනි එක එක්ක රට වටේ ගිහින් ගහපු ෆොටෝස්...... !! :P:P වයිෆරේට අහු උනොත්.....!! :P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry::angry: ෆස්ට් ලව් එක එක්ක නුවරදි ගහපු ෆොටෝස්..... දෙවනි එක එක්ක රට වටේ ගිහින් ගහපු ෆොටෝස්...... !! :P:P වයිෆරේට අහු උනොත්.....!! :P:P

    ලින්ක් එක යැව්වා සහෝ..:yes: හෙට උදේට එන්නම් හොස්පිටල් එකට බලන්න.:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හදනකම් පදින්න බෑ බන්.ලයිට් හෝන් මොනවත් වැඩ නෑ.ගන්නකොට වැඩකරපු වැඩකරපු හෙඩ් ලයිට් එකත් දැන් වැඩකරන්නේ නෑ.පෙරේදා රෑ මරබයේ ගිහින් ආවා.කවුරුහරි පැන්නනම් කපෝතියි.බ්‍රේකුත් නෑ නෙව:baffled::baffled: .බ්‍රේක් පෑඩ් දාන්නත් ඕනි.ලයිසන් ඉන්ශුවරන්ස් ඔක්කෝම කල් පැනලා.මටත් ලයිශන් නෑ.
    මෙහෙ මම දන්න කෙනෙක් බජාජ් වයර් හනස් හදනවා. ඕනි නම් මම අහල බලන්නම්.
    පොර බජාජ් කම්පැනියටත් බඩු දෙනවා....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :D:D හැබැයි පට්ට ලේසි කික් එක ගහන්න එහෙම.... එක පාරින් වදිනවා..... ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් එකක් තිබ්බා නම් මරු භාණ්ඩේ.... මගේ යාළුවෙක්ගේ එකක් පැද්දා මාත්.... ඌ කියනවා තෙල් ෆුල් ටෑංක් කරහම මාස හයකට ඇතිලු...... මම හිතන්නේ ඌත් අපේ හීරෝ කුකුලා වගේ පාන් ගේන්න කඩේ ගිහින් විතරද කොහෙද.....!! :lol:

    කික් කරන්නනම් ලේසියි.තෙලුත් 50-60ක් කරනවාලු.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :angry::angry: ෆස්ට් ලව් එක එක්ක නුවරදි ගහපු ෆොටෝස්..... දෙවනි එක එක්ක රට වටේ ගිහින් ගහපු ෆොටෝස්...... !! :P:P වයිෆරේට අහු උනොත්.....!! :P:P
    නෙදකින් දන්නවා නම් උස්සනවා....:sorry:
    ලින්ක් එක යැව්වා සහෝ..:yes: හෙට උදේට එන්නම් හොස්පිටල් එකට බලන්න.:cool:
    :P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,747
    113
    මූ රෙක්ටිෆයර් අනාථයා II මුල්ම එකා ahsk123 ඌට කියන්නෙ රෙක්ටි සුකා කියලා. :yes: (කුනුහරප නෙමේ සුකා කියන්නෙ උගෙ නම.:baffled:)

    මගෙත් රෙක්ටියට කෙළ වෙලා....:sorry::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නෙදකින් දන්නවා නම් උස්සනවා....:sorry:

    :P

    :P:P පරණ මතකය අළුත් කරගන්න ඕනා ඔය ටික බලලා..... නුවර ටවුන් එකේ චාටර් කාපු හැටි...... කටුගස්තොට ට්‍රැෆික් එකේ හිටිය හැටි....!! :( :dull:

    රට වටේ ගෙදරට හොරෙන් ගියපුවා මගේ බොක්කේ ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නා එක්ක....!! :P