වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කුකුල්ලු ප්‍රශ්නයක්...... FB15 එකේ ෆෑන් බෙල්ට් ඒසී බෙල්ට් මාරු කරා..... දැන් මේක උදේට විතරක්.... ඒසී දැම්මහම බෙල්ට් එක කෑ ගහනවා...... ටිකක් වෙලාවක් දිව්වහම නම් හරි යනවා...... මොකක්ද හේතුව....??

    ගං වතුරට අහු වුනහම ඔහොම තමයි... :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුකුල්ලු ප්‍රශ්නයක්...... FB15 එකේ ෆෑන් බෙල්ට් ඒසී බෙල්ට් මාරු කරා..... දැන් මේක උදේට විතරක්.... ඒසී දැම්මහම බෙල්ට් එක කෑ ගහනවා...... ටිකක් වෙලාවක් දිව්වහම නම් හරි යනවා...... මොකක්ද හේතුව....??

    බෙල්ට් එක තද වැඩිද දන්නෑ මාමේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,332
    113
    Auckland
    කුකුල්ලු ප්‍රශ්නයක්...... FB15 එකේ ෆෑන් බෙල්ට් ඒසී බෙල්ට් මාරු කරා..... දැන් මේක උදේට විතරක්.... ඒසී දැම්මහම බෙල්ට් එක කෑ ගහනවා...... ටිකක් වෙලාවක් දිව්වහම නම් හරි යනවා...... මොකක්ද හේතුව....??

    වතුර පාරක් ගහන්න ගමනක් යන්න කලින්. :P

    බෙල්ට් එක හරියට ඇජස් වෙලා නෑ. ඔහොම සද්ද වෙන්නෙ බෙල්ට් කර උනාම තමා ගොඩක් වෙලාවට :yes:

    මොකක් ඕකෙ ෆෑන් බෙල්ට් එනවද ? :confused::confused::rolleyes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol:

    ලෙදර් සීට් නම් හොදයිනෙ මාමේ. පෙට්‍රල් නම් වැඩ කරනව ජපන් එකේ. 1300 ආපු එක නම් ගන්නෙ නෑ :rolleyes:

    10-12ක් කරා නම් ඇති මාසෙකට රුපියල් 3000-4000කට වඩා පෙට්‍රල් ගහල දුවන්නෙ නෑනෙ. presea එකේ අවුරුදු 3ට 20000ක් විතර දිව්වෙ :yes:
    දැන් ඒක දීල ගන්න එකක් බලන්නෙ. :(

    :dull: :dull: මට නම් ලෙදර් ශීට් හරිම අමාරුයි.....!!

    ඔටෝ N16 නම් තෙල් කරන්නේ නැතෝ.... අපේ මල්ලි කෙනෙක් ලග තිබුනා..... කොළඹ දුවද්දි 7-8යි කියලා ඌට එපා වෙලා හිටියේ.... අන්තිමේ ඒක දීලා ගෙනාවා නිසාන් Y60 යක්..... අන්න දැන් ආයෙත් අඩනවා 6ක් වහ්ට් කරන්නේ නෑ කියලා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගං වතුරට අහු වුනහම ඔහොම තමයි... :sorry:

    :frown: කොහෙද යකෝ ගංවතුරට අහු උනේ.....!! :angry::angry:

    බෙල්ට් එක තද වැඩිද දන්නෑ මාමේ

    :rolleyes::rolleyes: ටික වෙලාවකින් හරියනවනේ බං... ඒකනේ අවුල..... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: :dull: මට නම් ලෙදර් ශීට් හරිම අමාරුයි.....!!

    ඔටෝ N16 නම් තෙල් කරන්නේ නැතෝ.... අපේ මල්ලි කෙනෙක් ලග තිබුනා..... කොළඹ දුවද්දි 7-8යි කියලා ඌට එපා වෙලා හිටියේ.... අන්තිමේ ඒක දීලා ගෙනාවා නිසාන් Y60 යක්..... අන්න දැන් ආයෙත් අඩනවා 6ක් වහ්ට් කරන්නේ නෑ කියලා..... :P

    ඌ ඒක විකුණනවද අහපං.. මට ආසයි ඒක ගන්න... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වතුර පාරක් ගහන්න ගමනක් යන්න කලින්. :P

    බෙල්ට් එක හරියට ඇජස් වෙලා නෑ. ඔහොම සද්ද වෙන්නෙ බෙල්ට් කර උනාම තමා ගොඩක් වෙලාවට :yes:

    මොකක් ඕකෙ ෆෑන් බෙල්ට් එනවද ? :confused::confused::rolleyes:

    :P:P ඕක හැමදාම උදේට කරන්න පුලුවන් වැඩක් යෑ... අනික බොනට් එක අරින්නෙම නැති තරම්......!! :P

    :rolleyes: අළුත් බෙල්ට් එකක් දැම්මා බං.... හැබැයි ඒක අවුරුදු ගානක් ඩිකියේ තිබ්බේ..... :lol:

    :shocked: ෆෑන් බෙල්ට් ද දන්නේ නෑ..... බෙල්ට් දෙකක් එනවා..... :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,332
    113
    Auckland
    :dull: :dull: මට නම් ලෙදර් ශීට් හරිම අමාරුයි.....!!

    ඔටෝ N16 නම් තෙල් කරන්නේ නැතෝ.... අපේ මල්ලි කෙනෙක් ලග තිබුනා..... කොළඹ දුවද්දි 7-8යි කියලා ඌට එපා වෙලා හිටියේ.... අන්තිමේ ඒක දීලා ගෙනාවා නිසාන් Y60 යක්..... අන්න දැන් ආයෙත් අඩනවා 6ක් වහ්ට් කරන්නේ නෑ කියලා..... :P

    මොන කොලඹද මාමේ. නුවර ටවුමට යනව ගමේ යනව කඩේ යනව අම්ම වැඩට යනව 2-3km වගේ ඒකත් දවසට. පෙට්‍රල් වලට වඩා බලන්නෙ නඩත්තු අඩු වෙන එක තමා. fb15 එක හරියන්නෙ නෑ සස්පෙන්සන් සවුත්තු වෙන්න බලනවනෙ ඒකෙ. :( බට්ට කාර් බැලුවෙ. ඒවත් ඉතින් 10-12ක් වගේනෙ වැඩ කරන්නෙ. :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,332
    113
    Auckland
    :dull: :dull: මට නම් ලෙදර් ශීට් හරිම අමාරුයි.....!!

    ඔටෝ N16 නම් තෙල් කරන්නේ නැතෝ.... අපේ මල්ලි කෙනෙක් ලග තිබුනා..... කොළඹ දුවද්දි 7-8යි කියලා ඌට එපා වෙලා හිටියේ.... අන්තිමේ ඒක දීලා ගෙනාවා නිසාන් Y60 යක්..... අන්න දැන් ආයෙත් අඩනවා 6ක් වහ්ට් කරන්නේ නෑ කියලා..... :P

    :lol::lol::lol:

    මරු ඩයල් එකක්නෙ. පැට්‍රොල් එකක් උස්සන් ආවෙ කාර් එකේ petrol වැඩ කරේ නෑ කියල. :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,332
    113
    Auckland
    :P:P ඕක හැමදාම උදේට කරන්න පුලුවන් වැඩක් යෑ... අනික බොනට් එක අරින්නෙම නැති තරම්......!! :P

    :rolleyes: අළුත් බෙල්ට් එකක් දැම්මා බං.... හැබැයි ඒක අවුරුදු ගානක් ඩිකියේ තිබ්බේ..... :lol:

    :shocked: ෆෑන් බෙල්ට් ද දන්නේ නෑ..... බෙල්ට් දෙකක් එනවා..... :P

    බෙල්ට් එක කර වෙලා ඒකයි සීන් එක. ඕක විසි කරල අලුත් එකක් දාන්න. :lol:

    ඔය දුවන්නෙ වතුර ෆෑන් ඔල්ටනේටර් ඒසී සෙට් වෙලා තියන බෙල්ට්. ෆෑන් වැඩ කරන්නෙ මොටර් වලින් :yes:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මාත් කාපු කට්ටක් ලියන්න කියල :)

    KmtB9op.jpg

    Thx මචන් කට්ටට, :love:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,620
    3,341
    113
    Help machanlaa...

    Mage car aka udeta gahapu gaman start wenawa..ita passe magadi neweththuwahama engine aka heat wenakota akapara start wenne ne..3,4 parak gahanna ona..hethuwa mokakda....??????

    :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ ඒක විකුණනවද අහපං.. මට ආසයි ඒක ගන්න... :D

    :P:P පොඩි උන්ගේ ආසාවට අරන් තෙල් ගගහා පදිනවා ඉතින්..... වීක් එන්ඩ් එකේ ඕක කැලේම තමා......!! :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:P පොඩි උන්ගේ ආසාවට අරන් තෙල් ගගහා පදිනවා ඉතින්..... වීක් එන්ඩ් එකේ ඕක කැලේම තමා......!! :yes:

    යන්තම් එකෙක් විස්තර අහලා..:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කුකුල්ලු ප්‍රශ්නයක්...... FB15 එකේ ෆෑන් බෙල්ට් ඒසී බෙල්ට් මාරු කරා..... දැන් මේක උදේට විතරක්.... ඒසී දැම්මහම බෙල්ට් එක කෑ ගහනවා...... ටිකක් වෙලාවක් දිව්වහම නම් හරි යනවා...... මොකක්ද හේතුව....??

    ඕකට ෆෑන් බෙල්ට් එකක් දැම්මනම් ගලෝලා දාපන් මචන්... අවශ්‍ය නෑ:lol:

    හොද බෙල්ට් එකක්ද දැම්මේ? මොකක් හරි ජරාවක් වෙන්න ඇති. නැත්නම් කරවෙන්න කලින් කෑගහන්නේ නෑ හරියට ඇජස් වෙලානම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol: ආවා ආවා ආවා...... දූවගෙන ආවා....... :D:P අපේ නෑදෑ මල්ලි කෙනෙක්ගේ මාමේ ඔය භාණ්ඩේ....!! :yes:

    කීයක් උනාද? ඩෑශ්බෝර්ඩ් එකෙන් කියන්නම් ඕක නියමෙට තියෙනවා. අනිවා අලුත් ගෙඩියක්:rolleyes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,332
    113
    Auckland
    රත්තරං;20199473 said:
    ඕකට ෆෑන් බෙල්ට් එකක් දැම්මනම් ගලෝලා දාපන් මචන්... අවශ්‍ය නෑ:lol:

    හොද බෙල්ට් එකක්ද දැම්මේ? මොකක් හරි ජරාවක් වෙන්න ඇති. නැත්නම් කරවෙන්න කලින් කෑගහන්නේ නෑ හරියට ඇජස් වෙලානම්

    ආහ් මාමේ. ගමුද අලුත් වාහනයක් එහෙම. :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20199484 said:
    ඇයි උබට පීඑම් එක ආවේ නැද්ද?:rolleyes:

    ආවා.. අහන්න ඒව දිග ලිස්ට් එක දිග වැඩි හින්ද නිකම් හිටිය.:dull:
     
    Status
    Not open for further replies.