කුකුල්ලු ප්‍රශ්නයක්...... FB15 එකේ ෆෑන් බෙල්ට් ඒසී බෙල්ට් මාරු කරා..... දැන් මේක උදේට විතරක්.... ඒසී දැම්මහම බෙල්ට් එක කෑ ගහනවා...... ටිකක් වෙලාවක් දිව්වහම නම් හරි යනවා...... මොකක්ද හේතුව....??
ගං වතුරට අහු වුනහම ඔහොම තමයි...

ලෙදර් සීට් නම් හොදයිනෙ මාමේ. පෙට්‍රල් නම් වැඩ කරනව ජපන් එකේ. 1300 ආපු එක නම් ගන්නෙ නෑ
10-12ක් කරා නම් ඇති මාසෙකට රුපියල් 3000-4000කට වඩා පෙට්‍රල් ගහල දුවන්නෙ නෑනෙ. presea එකේ අවුරුදු 3ට 20000ක් විතර දිව්වෙ
දැන් ඒක දීල ගන්න එකක් බලන්නෙ.
මට නම් ලෙදර් ශීට් හරිම අමාරුයි.....!! 
ගං වතුරට අහු වුනහම ඔහොම තමයි...![]()
කොහෙද යකෝ ගංවතුරට අහු උනේ.....!! 

බෙල්ට් එක තද වැඩිද දන්නෑ මාමේ

ටික වෙලාවකින් හරියනවනේ බං... ඒකනේ අවුල..... 
![]()
මට නම් ලෙදර් ශීට් හරිම අමාරුයි.....!!
ඔටෝ N16 නම් තෙල් කරන්නේ නැතෝ.... අපේ මල්ලි කෙනෙක් ලග තිබුනා..... කොළඹ දුවද්දි 7-8යි කියලා ඌට එපා වෙලා හිටියේ.... අන්තිමේ ඒක දීලා ගෙනාවා නිසාන් Y60 යක්..... අන්න දැන් ආයෙත් අඩනවා 6ක් වහ්ට් කරන්නේ නෑ කියලා.....![]()

කොහෙද යකෝ ගංවතුරට අහු උනේ.....!!
![]()

වතුර පාරක් ගහන්න ගමනක් යන්න කලින්.
බෙල්ට් එක හරියට ඇජස් වෙලා නෑ. ඔහොම සද්ද වෙන්නෙ බෙල්ට් කර උනාම තමා ගොඩක් වෙලාවට
මොකක් ඕකෙ ෆෑන් බෙල්ට් එනවද ?

ඕක හැමදාම උදේට කරන්න පුලුවන් වැඩක් යෑ... අනික බොනට් එක අරින්නෙම නැති තරම්......!!
අළුත් බෙල්ට් එකක් දැම්මා බං.... හැබැයි ඒක අවුරුදු ගානක් ඩිකියේ තිබ්බේ.....
ෆෑන් බෙල්ට් ද දන්නේ නෑ..... බෙල්ට් දෙකක් එනවා..... 
![]()
මට නම් ලෙදර් ශීට් හරිම අමාරුයි.....!!
ඔටෝ N16 නම් තෙල් කරන්නේ නැතෝ.... අපේ මල්ලි කෙනෙක් ලග තිබුනා..... කොළඹ දුවද්දි 7-8යි කියලා ඌට එපා වෙලා හිටියේ.... අන්තිමේ ඒක දීලා ගෙනාවා නිසාන් Y60 යක්..... අන්න දැන් ආයෙත් අඩනවා 6ක් වහ්ට් කරන්නේ නෑ කියලා.....![]()
බට්ට කාර් බැලුවෙ. ඒවත් ඉතින් 10-12ක් වගේනෙ වැඩ කරන්නෙ. 
![]()
මට නම් ලෙදර් ශීට් හරිම අමාරුයි.....!!
ඔටෝ N16 නම් තෙල් කරන්නේ නැතෝ.... අපේ මල්ලි කෙනෙක් ලග තිබුනා..... කොළඹ දුවද්දි 7-8යි කියලා ඌට එපා වෙලා හිටියේ.... අන්තිමේ ඒක දීලා ගෙනාවා නිසාන් Y60 යක්..... අන්න දැන් ආයෙත් අඩනවා 6ක් වහ්ට් කරන්නේ නෑ කියලා.....![]()

ඕක හැමදාම උදේට කරන්න පුලුවන් වැඩක් යෑ... අනික බොනට් එක අරින්නෙම නැති තරම්......!!
![]()
අළුත් බෙල්ට් එකක් දැම්මා බං.... හැබැයි ඒක අවුරුදු ගානක් ඩිකියේ තිබ්බේ.....
![]()
ෆෑන් බෙල්ට් ද දන්නේ නෑ..... බෙල්ට් දෙකක් එනවා.....
![]()

ඌ ඒක විකුණනවද අහපං.. මට ආසයි ඒක ගන්න...![]()

පොඩි උන්ගේ ආසාවට අරන් තෙල් ගගහා පදිනවා ඉතින්..... වීක් එන්ඩ් එකේ ඕක කැලේම තමා......!! 
පොඩි උන්ගේ ආසාවට අරන් තෙල් ගගහා පදිනවා ඉතින්..... වීක් එන්ඩ් එකේ ඕක කැලේම තමා......!!
![]()

කුකුල්ලු ප්‍රශ්නයක්...... FB15 එකේ ෆෑන් බෙල්ට් ඒසී බෙල්ට් මාරු කරා..... දැන් මේක උදේට විතරක්.... ඒසී දැම්මහම බෙල්ට් එක කෑ ගහනවා...... ටිකක් වෙලාවක් දිව්වහම නම් හරි යනවා...... මොකක්ද හේතුව....??

ආවා ආවා ආවා...... දූවගෙන ආවා.......
අපේ නෑදෑ මල්ලි කෙනෙක්ගේ මාමේ ඔය භාණ්ඩේ....!!
![]()

රත්තරං;20199473 said:ඕකට ෆෑන් බෙල්ට් එකක් දැම්මනම් ගලෝලා දාපන් මචන්... අවශ්‍ය නෑ
හොද බෙල්ට් එකක්ද දැම්මේ? මොකක් හරි ජරාවක් වෙන්න ඇති. නැත්නම් කරවෙන්න කලින් කෑගහන්නේ නෑ හරියට ඇජස් වෙලානම්

දැන් අපි මොනවද ඕක ගැන අහන්න ඕනෙ?![]()

රත්තරං;20199484 said:ඇයි උබට පීඑම් එක ආවේ නැද්ද?![]()