අනිවා.ශ්රී ලාන්කිකයෙක් හැටියට උබලට ආඩම්බර වෙන්න පුලුවන්ඕකත් බොහොම අමාරුවෙන් හයි කරගත්තෙ
ජෝක් නෙමේ මොනව හරි ඕනනම් කියපන් මචන්![]()
අනිව අනිව...
කිරියේ අඳුරන කොල්ලෙක් කිව්වම කාටද ආඩම්බර ඉතින්....

අනිවා.ශ්රී ලාන්කිකයෙක් හැටියට උබලට ආඩම්බර වෙන්න පුලුවන්ඕකත් බොහොම අමාරුවෙන් හයි කරගත්තෙ
ජෝක් නෙමේ මොනව හරි ඕනනම් කියපන් මචන්![]()
කිරියේ අඳුරන කොල්ලෙක් කිව්වම කාටද ආඩම්බර ඉතින්....

අනිව අනිව...කිරියේ අඳුරන කොල්ලෙක් කිව්වම කාටද ආඩම්බර ඉතින්....
![]()
වැල CD නෙමේ සහෝ තිබුනේ DVD! DVD!!![]()

ගන්වතුරට අහූනානම් හොදයිද මන්ද 

ඕ යෑස්.2003 රෙජිස්ටර් කරපු එකක්.මාස 6ක් පදින්නැතුව තියලත් එක පාරින් කික් කලාම ස්ටාට් උනා.වැඩිය හයියෙන් යැවිලි බෑ.උපරිම 70-80ට විතර යන්න පුලුවන් දතකාලා.

හැබැයි පට්ට ලේසි කික් එක ගහන්න එහෙම.... එක පාරින් වදිනවා..... ඉස්සරහා ඩිස්ක් බ්රේක් එකක් තිබ්බා නම් මරු භාණ්ඩේ.... මගේ යාළුවෙක්ගේ එකක් පැද්දා මාත්.... ඌ කියනවා තෙල් ෆුල් ටෑංක් කරහම මාස හයකට ඇතිලු...... මම හිතන්නේ ඌත් අපේ හීරෝ කුකුලා වගේ පාන් ගේන්න කඩේ ගිහින් විතරද කොහෙද.....!! 
අනිව අනිව...කිරියේ අඳුරන කොල්ලෙක් කිව්වම කාටද ආඩම්බර ඉතින්....
![]()
(කුනුහරප නෙමේ සුකා කියන්නෙ උගෙ නම.
)![]()
![]()
![]()
ගන්වතුරට අහූනානම් හොදයිද මන්ද
![]()

ඔව මචන් පොඩි දේවල්මොන බයික් එක ගත්තත් තියෙනව හදන්න අඩු වැඩියෙන්.හිමින් පදින ගමන්ම එක එක කරගන්න
![]()
![]()
![]()

.බ්රේක් පෑඩ් දාන්නත් ඕනි.ලයිසන් ඉන්ශුවරන්ස් ඔක්කෝම කල් පැනලා.මටත් ලයිශන් නෑ.හදනකම් පදින්න බෑ බන්.ලයිට් හෝන් මොනවත් වැඩ නෑ.ගන්නකොට වැඩකරපු වැඩකරපු හෙඩ් ලයිට් එකත් දැන් වැඩකරන්නේ නෑ.පෙරේදා රෑ මරබයේ ගිහින් ආවා.කවුරුහරි පැන්නනම් කපෝතියි.බ්රේකුත් නෑ නෙව.බ්රේක් පෑඩ් දාන්නත් ඕනි.ලයිසන් ඉන්ශුවරන්ස් ඔක්කෝම කල් පැනලා.මටත් ලයිශන් නෑ.

අහපන් කොල ගොඩවල් අස්සෙ ගහල තිබ්බ මෙමරි චිප් වල මොනවද තියෙන්නෙ කියලා..![]()

ෆස්ට් ලව් එක එක්ක නුවරදි ගහපු ෆොටෝස්..... දෙවනි එක එක්ක රට වටේ ගිහින් ගහපු ෆොටෝස්...... !! 
වයිෆරේට අහු උනොත්.....!! 

ෆස්ට් ලව් එක එක්ක නුවරදි ගහපු ෆොටෝස්..... දෙවනි එක එක්ක රට වටේ ගිහින් ගහපු ෆොටෝස්...... !!
වයිෆරේට අහු උනොත්.....!!
![]()
හෙට උදේට එන්නම් හොස්පිටල් එකට බලන්න.
මෙහෙ මම දන්න කෙනෙක් බජාජ් වයර් හනස් හදනවා. ඕනි නම් මම අහල බලන්නම්.හදනකම් පදින්න බෑ බන්.ලයිට් හෝන් මොනවත් වැඩ නෑ.ගන්නකොට වැඩකරපු වැඩකරපු හෙඩ් ලයිට් එකත් දැන් වැඩකරන්නේ නෑ.පෙරේදා රෑ මරබයේ ගිහින් ආවා.කවුරුහරි පැන්නනම් කපෝතියි.බ්රේකුත් නෑ නෙව.බ්රේක් පෑඩ් දාන්නත් ඕනි.ලයිසන් ඉන්ශුවරන්ස් ඔක්කෝම කල් පැනලා.මටත් ලයිශන් නෑ.
හැබැයි පට්ට ලේසි කික් එක ගහන්න එහෙම.... එක පාරින් වදිනවා..... ඉස්සරහා ඩිස්ක් බ්රේක් එකක් තිබ්බා නම් මරු භාණ්ඩේ.... මගේ යාළුවෙක්ගේ එකක් පැද්දා මාත්.... ඌ කියනවා තෙල් ෆුල් ටෑංක් කරහම මාස හයකට ඇතිලු...... මම හිතන්නේ ඌත් අපේ හීරෝ කුකුලා වගේ පාන් ගේන්න කඩේ ගිහින් විතරද කොහෙද.....!!
![]()
නෙදකින් දන්නවා නම් උස්සනවා....ෆස්ට් ලව් එක එක්ක නුවරදි ගහපු ෆොටෝස්..... දෙවනි එක එක්ක රට වටේ ගිහින් ගහපු ෆොටෝස්...... !!
වයිෆරේට අහු උනොත්.....!!
![]()

ලින්ක් එක යැව්වා සහෝ..හෙට උදේට එන්නම් හොස්පිටල් එකට බලන්න.
![]()

මූ රෙක්ටිෆයර් අනාථයා II මුල්ම එකා ahsk123 ඌට කියන්නෙ රෙක්ටි සුකා කියලා.(කුනුහරප නෙමේ සුකා කියන්නෙ උගෙ නම.
)

ලින්ක් එක යැව්වා සහෝ..හෙට උදේට එන්නම් හොස්පිටල් එකට බලන්න.
![]()

මාව කාපන් සහෝ......!! 

ලාච්චුවෙ දාගන්න කලින් ඒව හදාගනින්..![]()
මෙහෙ මම දන්න කෙනෙක් බජාජ් වයර් හනස් හදනවා. ඕනි නම් මම අහල බලන්නම්.
පොර බජාජ් කම්පැනියටත් බඩු දෙනවා....
නෙදකින් දන්නවා නම් උස්සනවා....
![]()

පරණ මතකය අළුත් කරගන්න ඕනා ඔය ටික බලලා..... නුවර ටවුන් එකේ චාටර් කාපු හැටි...... කටුගස්තොට ට්රැෆික් එකේ හිටිය හැටි....!!