mm
N nalin0001 Well-known member Jun 12, 2014 19,808 34,133 113 May 28, 2016 #142 msurangag said: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්ෂය වීමට තිබූ නව රථ වාහන ආනයන බදු ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් අත්හිටුවා තිබෙනවා. ඊට හේතුව ලෙස විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් දැනගැනීමට ලැබුනේ කොළඹ විශාල වාහන තොගයක් වැඩි මිලට ගෙන්වූ ආනයනකරුවෙක් අන්තර්ජාතික රථවාහන නීතියට අනුව එන්ජින් ධාරිතාවයේ 1cm3 සඳහා බදු අය කිරීම තහනම් යැයි සඳහන් නීතිය මුදල් අමාත්‍යවරයාට පෙන්වා එසේ කලහොත් නඩු දමනවා යැයි තර්ජනය කිරීම බව සඳහන් වේ. ඊට පලිගැනීමක් ලෙස ජපන් වාහන නැවත මෙරටට ගෙන්විය නොහැකි ලෙස මුදල් අමාත්‍යවරයා විසින් බදු ඉහල නංවා ඇත.එම බදු පහතින් දැක්වේ. යාලුවෙකුගේ මාර්ගෙන් දැනගත්තේ >ඉස්සුවේ FB එකෙන් Click to expand... මෙහෙම දැම්මට තේරෙන්නේ නෑ. වහනයේ මොඩල් එකයි දැන් ඉස්සරහට විකුනන මිලයි දාපන්කෝ බං
msurangag said: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්ෂය වීමට තිබූ නව රථ වාහන ආනයන බදු ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් අත්හිටුවා තිබෙනවා. ඊට හේතුව ලෙස විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් දැනගැනීමට ලැබුනේ කොළඹ විශාල වාහන තොගයක් වැඩි මිලට ගෙන්වූ ආනයනකරුවෙක් අන්තර්ජාතික රථවාහන නීතියට අනුව එන්ජින් ධාරිතාවයේ 1cm3 සඳහා බදු අය කිරීම තහනම් යැයි සඳහන් නීතිය මුදල් අමාත්‍යවරයාට පෙන්වා එසේ කලහොත් නඩු දමනවා යැයි තර්ජනය කිරීම බව සඳහන් වේ. ඊට පලිගැනීමක් ලෙස ජපන් වාහන නැවත මෙරටට ගෙන්විය නොහැකි ලෙස මුදල් අමාත්‍යවරයා විසින් බදු ඉහල නංවා ඇත.එම බදු පහතින් දැක්වේ. යාලුවෙකුගේ මාර්ගෙන් දැනගත්තේ >ඉස්සුවේ FB එකෙන් Click to expand... මෙහෙම දැම්මට තේරෙන්නේ නෑ. වහනයේ මොඩල් එකයි දැන් ඉස්සරහට විකුනන මිලයි දාපන්කෝ බං
kanchana071 Active member Apr 20, 2011 845 127 43 Gampaha, Sri lanka May 28, 2016 #143 nalin0001 said: මෙහෙම දැම්මට තේරෙන්නේ නෑ. වහනයේ මොඩල් එකයි දැන් ඉස්සරහට විකුනන මිලයි දාපන්කෝ බං Click to expand... මොඩල් එකයි දැන් ඉස්සරහට විකුනන මිලයි දාපන්කෝ බං
nalin0001 said: මෙහෙම දැම්මට තේරෙන්නේ නෑ. වහනයේ මොඩල් එකයි දැන් ඉස්සරහට විකුනන මිලයි දාපන්කෝ බං Click to expand... මොඩල් එකයි දැන් ඉස්සරහට විකුනන මිලයි දාපන්කෝ බං
amila.ela Well-known member Mar 24, 2010 8,645 626 113 මිහිමත May 28, 2016 #144 ado vitz eka adu wela neda
Mugen Well-known member Apr 18, 2013 763 872 93 May 28, 2016 #145 මෙහෙම සීන් එකකුත් තියෙනවා. බදු වැඩි වෙන්නේ අලුතින් ගෙන්වන වාහන වලට. ලංකාවේ කාර් සේල් වල ගෙනාපු වාහන ඕන තරම් තියෙනවා. ඔය අලුත් ගණන් වලට බල්ලෙක් වත් වාහන ගන්නේ නෑ. එක නිසා පරණ ගානටම හරි තව ටිකක් වැඩියෙන් හරි තමයි ඕව විකුනන්න පුළුවන් මගේ ප්ලෑන් ඒක නම්, මේ ආණ්ඩුව ගෙදර යනකන් තියෙන වාහනේම පාවිච්චි කරන එක Last edited: May 28, 2016
මෙහෙම සීන් එකකුත් තියෙනවා. බදු වැඩි වෙන්නේ අලුතින් ගෙන්වන වාහන වලට. ලංකාවේ කාර් සේල් වල ගෙනාපු වාහන ඕන තරම් තියෙනවා. ඔය අලුත් ගණන් වලට බල්ලෙක් වත් වාහන ගන්නේ නෑ. එක නිසා පරණ ගානටම හරි තව ටිකක් වැඩියෙන් හරි තමයි ඕව විකුනන්න පුළුවන් මගේ ප්ලෑන් ඒක නම්, මේ ආණ්ඩුව ගෙදර යනකන් තියෙන වාහනේම පාවිච්චි කරන එක
vito Well-known member May 5, 2008 10,889 1 12,196 113 අදාළ නෑ නේ Jun 7, 2016 #146 රවියට හෙන ගහල අකුලෝලාම පල
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Jun 7, 2016 #147 pavithra_uk said: ජපන් සමාගම කාර් එකක් හදන්න යන අමුද්‍රව්‍ය වියදම්, මිනිස් ශ්‍රමය, ලාබය සහ වගකීමේ සහතිකය ඇතුළුව ඔක්කොම එක්ක කාර් එකක් විකුනන්නේ ලක්ස 25 කට විතර ඒ කාර් එක ලන්තෙට ආවම ආණ්ඩුවේ බද්ද ලක්ස 45 මෙහෙම ලාබ ලබන ආණ්ඩුවක් ලොවෙත් නෑ යකොව් Click to expand...
pavithra_uk said: ජපන් සමාගම කාර් එකක් හදන්න යන අමුද්‍රව්‍ය වියදම්, මිනිස් ශ්‍රමය, ලාබය සහ වගකීමේ සහතිකය ඇතුළුව ඔක්කොම එක්ක කාර් එකක් විකුනන්නේ ලක්ස 25 කට විතර ඒ කාර් එක ලන්තෙට ආවම ආණ්ඩුවේ බද්ද ලක්ස 45 මෙහෙම ලාබ ලබන ආණ්ඩුවක් ලොවෙත් නෑ යකොව් Click to expand...