Breaking News-Vehicle Tax Current Situation

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,557
    35,448
    113
    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්ෂය වීමට තිබූ නව රථ වාහන ආනයන බදු ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් අත්හිටුවා තිබෙනවා.
    ඊට හේතුව ලෙස විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් දැනගැනීමට ලැබුනේ කොළඹ විශාල වාහන තොගයක් වැඩි මිලට ගෙන්වූ ආනයනකරුවෙක් අන්තර්ජාතික රථවාහන නීතියට අනුව එන්ජින් ධාරිතාවයේ 1cm3 සඳහා බදු අය කිරීම තහනම් යැයි සඳහන් නීතිය මුදල් අමාත්‍යවරයාට පෙන්වා එසේ කලහොත් නඩු දමනවා යැයි තර්ජනය කිරීම බව සඳහන් වේ.
    ඊට පලිගැනීමක් ලෙස ජපන් වාහන නැවත මෙරටට ගෙන්විය නොහැකි ලෙස මුදල් අමාත්‍යවරයා විසින් බදු ඉහල නංවා ඇත.එම බදු පහතින් දැක්වේ.

    යාලුවෙකුගේ මාර්ගෙන් දැනගත්තේ >ඉස්සුවේ FB එකෙන්


    13245475_1006951932707515_4628043253897834920_n.jpg

    මෙහෙම දැම්මට තේරෙන්නේ නෑ. වහනයේ මොඩල් එකයි දැන් ඉස්සරහට විකුනන මිලයි දාපන්කෝ බං
     

    kanchana071

    Active member
  • Apr 20, 2011
    850
    131
    43
    Gampaha, Sri lanka
    මෙහෙම දැම්මට තේරෙන්නේ නෑ. වහනයේ මොඩල් එකයි දැන් ඉස්සරහට විකුනන මිලයි දාපන්කෝ බං

    මොඩල් එකයි දැන් ඉස්සරහට විකුනන මිලයි දාපන්කෝ බං

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    මෙහෙම සීන් එකකුත් තියෙනවා. බදු වැඩි වෙන්නේ අලුතින් ගෙන්වන වාහන වලට. ලංකාවේ කාර් සේල් වල ගෙනාපු වාහන ඕන තරම් තියෙනවා. ඔය අලුත් ගණන් වලට බල්ලෙක් වත් වාහන ගන්නේ නෑ. එක නිසා පරණ ගානටම හරි තව ටිකක් වැඩියෙන් හරි තමයි ඕව විකුනන්න පුළුවන් :)

    මගේ ප්ලෑන් ඒක නම්, මේ ආණ්ඩුව ගෙදර යනකන් තියෙන වාහනේම පාවිච්චි කරන එක :oo:
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ජපන් සමාගම කාර් එකක් හදන්න යන අමුද්‍රව්‍ය වියදම්, මිනිස් ශ්‍රමය, ලාබය සහ වගකීමේ සහතිකය ඇතුළුව ඔක්කොම එක්ක කාර් එකක් විකුනන්නේ ලක්ස 25 කට විතර
    ඒ කාර් එක ලන්තෙට ආවම ආණ්ඩුවේ බද්ද ලක්ස 45

    මෙහෙම ලාබ ලබන ආණ්ඩුවක් ලොවෙත් නෑ යකොව්

    :baffled: