ගැප් එක අඩුවෙන් තියෙන්නෙ ඔය ඩයල් එක වැඩකරන විදිය නිසා. ඕක 100% ලීනියර් නෑ. ඒ කිව්වෙ එක ප්‍රමාණෙක ගැප් එකකෛන් හැම තිස්සෙම එකම RPM එකක් පෙන්නනෙ නෑ. ඔය අවුල තියෙන්නෙ ඕක ඇතුලෙ ස්පිරිං එකක් එක්ක එඩී කරන්ට් එකෙන් වැඩකරන ඩයල් එකක් තියන නිසා.
උන් පුලුවන් තරම් හරියට පෙන්නන්න තමා ඔහොම හදල තියෙන්නෙ. උඹට තියන ප්‍රෂ්ණ අම්මපා..
ඩයල් එකේ මුල ටික විතරයි ලීනියර් නැත්තෙ.
මේ ඕම් ස්කේල් එක බලන්න.
ඒක මුල් ටික(0 ව තියන පැත්ත) විතරයි යන්තම් ලීනියර් ගතියක් තියෙන්නෙ. අගනට යනකොට එකම ගැප් එකකෛන් පෙන්නන ප්‍රමාණය වෙනස් වෙනව. (ඕක නම් ඔහොම වෙන්නෙඕම් ගාන මැනෙන ක්‍රමේ නිසා)
ඔය ජාතියෙ RPM මීටරයක් වැඩකරන විදිය නිසා තමා ඔය මුල් ටිකේ වෙනසක් තියෙන්නෙ.
අලුත් ස්ටෙපර් මෝටර් එක මීටර් වල ඔහොම හදන්න උවමනාවක් නෑ.(එහෙම හදනවනම් ඒ ඉතින් ඩයල් වලට වෙනසක් කරන්න අකමැතිකමයි ඉතුරු RPM හරියට පෙන්න්න ඉඩ ඉතුරුකරගන්න ඕනෙ නිසයි තමයි.)
අනිත් එක TDI කිව්ව වගේ ඔය එන්ජිමට 1000 කියන්නෙ නිකම් දැනෙන්නෙ නැති RPM එකක් නිසා උන් ඉතුරු ටිකට ඉඩ හදාගන්න ඇති.
තොගෙ ප්‍රශ්ණ නම් අම්මපා...
