ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුදු අයියා ඇයි ශොප් එක වැහුවේ....
    බයිසිකලේ නෑ හෝන් එක ගැහුවේ....
    හීන් හඩට IGI ඇහෙන්නේ......
    ඉරිදා උදයේ ගේ මුල්ලේ.....ඉරිදා උදයේ ගේ මුල්ලේ..... :sorry:

    අපරාදේ සුද්දකරලා අස්පස් කරලා තිබ්බ ගේ ඉවර ඇතී..:sorry:

    අර මේසෙත් කඩන් වැටිල ඇති මිනිමාමේ..:dull: මැදින් එබිලනෙ තිබුනේ..:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපරාදේ සුද්දකරලා අස්පස් කරලා තිබ්බ ගේ ඉවර ඇතී..:sorry:

    අර මේසෙත් කඩන් වැටිල ඇති මිනිමාමේ..:dull: මැදින් එබිලනෙ තිබුනේ..:baffled:
    ඇවිදින්න බෑ ලු බිම ඇලෙනවා කිව්වෙ :sorry: අනේ මන්දා ඉතිං...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇවිදින්න බෑ ලු බිම ඇලෙනවා කිව්වෙ :sorry: අනේ මන්දා ඉතිං...

    මේසෙ විතරයි තියෙන්නෙ. ඇඳේ මෙට්ට නෑ. පුටු සැටිය වතුරට අහුවෙලා. මේසෙ කඩන් වැටිල ඇති අනීවා.:yes::yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපරාදේ සුද්දකරලා අස්පස් කරලා තිබ්බ ගේ ඉවර ඇතී..:sorry:

    අර මේසෙත් කඩන් වැටිල ඇති මිනිමාමේ..:dull: මැදින් එබිලනෙ තිබුනේ..:baffled:
    :baffled::dull:
    marana tharjana....:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගැප් එක අඩුවෙන් තියෙන්නෙ ඔය ඩයල් එක වැඩකරන විදිය නිසා. ඕක 100% ලීනියර් නෑ. ඒ කිව්වෙ එක ප්‍රමාණෙක ගැප් එකකෛන් හැම තිස්සෙම එකම RPM එකක් පෙන්නනෙ නෑ. ඔය අවුල තියෙන්නෙ ඕක ඇතුලෙ ස්පිරිං එකක් එක්ක එඩී කරන්ට් එකෙන් වැඩකරන ඩයල් එකක් තියන නිසා.
    උන් පුලුවන් තරම් හරියට පෙන්නන්න තමා ඔහොම හදල තියෙන්නෙ. උඹට තියන ප්‍රෂ්ණ අම්මපා..:baffled:

    ඩයල් එකේ මුල ටික විතරයි ලීනියර් නැත්තෙ.:)

    මේ ඕම් ස්කේල් එක බලන්න.

    ඒක මුල් ටික(0 ව තියන පැත්ත) විතරයි යන්තම් ලීනියර් ගතියක් තියෙන්නෙ. අගනට යනකොට එකම ගැප් එකකෛන් පෙන්නන ප්‍රමාණය වෙනස් වෙනව. (ඕක නම් ඔහොම වෙන්නෙඕම් ගාන මැනෙන ක්‍රමේ නිසා)

    ඔය ජාතියෙ RPM මීටරයක් වැඩකරන විදිය නිසා තමා ඔය මුල් ටිකේ වෙනසක් තියෙන්නෙ.:yes:

    අලුත් ස්ටෙපර් මෝටර් එක මීටර් වල ඔහොම හදන්න උවමනාවක් නෑ.(එහෙම හදනවනම් ඒ ඉතින් ඩයල් වලට වෙනසක් කරන්න අකමැතිකමයි ඉතුරු RPM හරියට පෙන්න්න ඉඩ ඉතුරුකරගන්න ඕනෙ නිසයි තමයි.)

    අනිත් එක TDI කිව්ව වගේ ඔය එන්ජිමට 1000 කියන්නෙ නිකම් දැනෙන්නෙ නැති RPM එකක් නිසා උන් ඉතුරු ටිකට ඉඩ හදාගන්න ඇති.

    තොගෙ ප්‍රශ්ණ නම් අම්මපා...:growl::growl:

    දැන් මූට ස්ටෙපර් මෝටර් තියන tachometer එකක් සෙට් කරගන්න ඕනේ වෙයි :lol:
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගැප් එක අඩුවෙන් තියෙන්නෙ ඔය ඩයල් එක වැඩකරන විදිය නිසා. ඕක 100% ලීනියර් නෑ. ඒ කිව්වෙ එක ප්‍රමාණෙක ගැප් එකකෛන් හැම තිස්සෙම එකම RPM එකක් පෙන්නනෙ නෑ. ඔය අවුල තියෙන්නෙ ඕක ඇතුලෙ ස්පිරිං එකක් එක්ක එඩී කරන්ට් එකෙන් වැඩකරන ඩයල් එකක් තියන නිසා.
    උන් පුලුවන් තරම් හරියට පෙන්නන්න තමා ඔහොම හදල තියෙන්නෙ. උඹට තියන ප්‍රෂ්ණ අම්මපා..:baffled:ඩයල් එකේ මුල ටික විතරයි ලීනියර් නැත්තෙ.:)
    මේ ඕම් ස්කේල් එක බලන්න.
    ඒක මුල් ටික(0 ව තියන පැත්ත) විතරයි යන්තම් ලීනියර් ගතියක් තියෙන්නෙ. අගනට යනකොට එකම ගැප් එකකෛන් පෙන්නන ප්‍රමාණය වෙනස් වෙනව. (ඕක නම් ඔහොම වෙන්නෙඕම් ගාන මැනෙන ක්‍රමේ නිසා)
    ඔය ජාතියෙ RPM මීටරයක් වැඩකරන විදිය නිසා තමා ඔය මුල් ටිකේ වෙනසක් තියෙන්නෙ.:yes:
    අලුත් ස්ටෙපර් මෝටර් එක මීටර් වල ඔහොම හදන්න උවමනාවක් නෑ.(එහෙම හදනවනම් ඒ ඉතින් ඩයල් වලට වෙනසක් කරන්න අකමැතිකමයි ඉතුරු RPM හරියට පෙන්න්න ඉඩ ඉතුරුකරගන්න ඕනෙ නිසයි තමයි.)
    අනිත් එක TDI කිව්ව වගේ ඔය එන්ජිමට 1000 කියන්නෙ නිකම් දැනෙන්නෙ නැති RPM එකක් නිසා උන් ඉතුරු ටිකට ඉඩ හදාගන්න ඇති.තොගෙ ප්‍රශ්ණ නම් අම්මපා...:growl::growl:

    එල එල මචන්.බොහොම ස්තූතියි විස්තරේට දැන් තෙරුනා :cool::cool: මොකක්ද බන් ඔය ඩයල් එක කිව්වෙ ? පින්තූරයක් දාපන්කො ඕකක ඇතුලෙ පුලුවන්නම්.

    උබ අන්තිමේට දාපු එකේ RPM මීටරේ බින්දුවෙ ඉදල පලවෙනි කට්ටට තියෙන ගැප් එක වෙනස් නේද ? :nerd: ඒක මගෙ මීටරේ විදිහට හදපු එකක්ද ඒ කියන්නෙ ? :rolleyes:

    ජේඩ් එකේ ටැකෝ මීටර් එක DC ද ? AC ද ? Magnetic ද ? පින්තූරයක් දාපන්කො ඕකක ඇතුලෙ :sorry::sorry:

    thx bro !
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් මූට ස්ටෙපර් මෝටර් තියන tachometer එකක් සෙට් කරගන්න ඕනේ වෙයි :lol:
    ජොලියට වගේ ගලවල බලන්නත් හිතෙනව සින්හලූ
    determinedguy-moved.png
    determinedguy-moved.png
    determinedguy-moved.png
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජොලියට වගේ ගලවල බලන්නත් හිතෙනව සින්හලූ
    determinedguy-moved.png
    determinedguy-moved.png
    determinedguy-moved.png

    ඇනිමේෂන් කොටාට වෙච්චදේ දැන් හිතාගන්න පුළුවන් :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කුකුල්ලු...... හෙල්මට් වතුරට අහු උනා.... කෑලි කෑලි වලට ගලවලා හේදුවා.... ඒත් මඩ ගදයි නේ බං..... :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුල්ලු...... හෙල්මට් වතුරට අහු උනා.... කෑලි කෑලි වලට ගලවලා හේදුවා.... ඒත් මඩ ගදයි නේ බං..... :(

    මඩ ගද ද?උබේ ගද ද දන්නේ නැ...:baffled::baffled::baffled::P:P:P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුල්ලු...... හෙල්මට් වතුරට අහු උනා.... කෑලි කෑලි වලට ගලවලා හේදුවා.... ඒත් මඩ ගදයි නේ බං..... :(
    උඹේ ගඳත් එක්ක බලද්දි ඔය මඩ ගඳ මැකිල යයි.:yes: