මචං මම හොස්ටින් එකක් ගත්තා ශෙයාරඩ් මගේ ක්ලයින්ට් ලගෙ සයිට් දාන්න දැනට සයිට් 5ක් දුවනව. මචං මම බැලුවේ ඔය ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් වල දෙන tv series, movies, music albums කෙලින්ම උන්ගෙ සර්වර් වල ඉදන් මගේ එකට ඩවුන් කරගෙන ස්ටෝර් කරන් ඉන්න.
මේක නිසා මගේ හොස්ටින් එකවුන්ට් එක කෙලවෙයිද? ගිගා බර ගානක් යන නිසා?
මේක නිසා මගේ හොස්ටින් එකවුන්ට් එක කෙලවෙයිද? ගිගා බර ගානක් යන නිසා?

එකවුන්ට් එකට කෙල වෙයිද?