Horakam karanna yanne

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචං මම හොස්ටින් එකක් ගත්තා ශෙයාරඩ් මගේ ක්ලයින්ට් ලගෙ සයිට් දාන්න දැනට සයිට් 5ක් දුවනව. මචං මම බැලුවේ ඔය ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් වල දෙන tv series, movies, music albums කෙලින්ම උන්ගෙ සර්වර් වල ඉදන් මගේ එකට ඩවුන් කරගෙන ස්ටෝර් කරන් ඉන්න.

මේක නිසා මගේ හොස්ටින් එකවුන්ට් එක කෙලවෙයිද? ගිගා බර ගානක් යන නිසා? :sorry:
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Shared hosting වල උබට Scripts run කරන්න බෑනේ සුදූ.. FTP වලින් අප්ලෝඩ් කරන්න වෙන්නේ. උබේ පාවිච්චියට කමක් නෑ. ඕක හැමතැනටම බෙදන්න ගියොත් Bandwith usage වැඩි වෙලා උබේ shared hosting instance එක restart කරයි. එතකොට client ලගේ website down වෙනවා.

    අනික automatic c-panel backup එකට ඔය අටමගල ටිකත් එකතු වෙනවා. එහෙම ටික කාලයක් ගියහම මෙන්න මේ වගේ error emails එනවා..

    Code:
    [B]ATTENTION![/B]
    This is a courtesy notification regarding your account 'xxxx' on 'xxxxx.hostgator.com'.
    This account was skipped during our weekly automatic backups for the following reason(s):
    
    [B]Maximum Account Size Exceeded [/B]
    
    While we do not set arbitrary limits on your disk usage, we will only take backups of accounts on our shared servers that are under 20 GB total size. Here are the general usage stats for your account:
    Directory = /home3/xxxx
    Used = 1637.06 MB
    Below you will find a more detailed list of the files using up the most space. This is only a partial list, but should help you to identify which files you can remove to have the most significant impact on your current disk usage.The following files in your webroot(public_html) directory are larger that 20 MB:
     
    අඩේ 20 gb ද බන් පුුලවන් එතකොට. අර බන් ananmanan එක බන් hostgator නේ දුවන්නේ? shared :nerd:
     
    RagnarLK

    Member
    May 4, 2016
    103
    154
    0
    Singapore
    ube kalin thread eka dakkama nam mama hithuwe ubata field eke hoda knowledge ekak thiyena ekek kiyala ,meka dakkama nam penne thawama amateur kenek kiyala :P

    ananmanan host karala thiyenne Choopa eke ban, shared newe
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Share hosting wala karanna puluwan ara blogs hari wordpress hari podi podi wada kaali bn. Ewalin loku wada karanna baa. Hari widiyatanam shopping cart website ekak host karanna ona VPS or dedicated server ekaka. (future ekak thiyena websites)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ube kalin thread eka dakkama nam mama hithuwe ubata field eke hoda knowledge ekak thiyena ekek kiyala ,meka dakkama nam penne thawama amateur kenek kiyala :P

    ananmanam host karala thiyenne Choopa eke ban, shared newe

    මම ලගදි බැලුවෙ නෑ බන්. ඉස්සර නම් තිබ්බේ hostgator mirrors 3 ක්. උන්ගේ 404 default පේජ් මම දැකල තියෙනව.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Share hosting wala karanna puluwan ara blogs hari wordpress hari podi podi wada kaali bn. Ewalin loku wada karanna baa. Hari widiyatanam shopping cart website ekak host karanna ona VPS or dedicated server ekaka. (future ekak thiyena websites)

    :lol::lol::lol: මම වෙබ් සයිට් හදන්නේ දකින දකින ඒව කරන්න ඕන වෙන අයට බන්. මම සයිට් එක හදල දෙනව. බල්ලෙක් වත් ඒවලට එන්නෑ ඉතින් අයිති කාරය ඇරෙන්න. :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒ උනත් FTP access දෙනවා නම් හොදට හිතලා බලලා දීපන්. Linux වෙනම user accounts හදලා අනික් File access restriction දාලා කරන්න අමාරුයි.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඒ උනත් FTP access දෙනවා නම් හොදට හිතලා බලලා දීපන්. Linux වෙනම user accounts හදලා අනික් File access restriction දාලා කරන්න අමාරුයි.

    මම දෙන්නෑ බන්. :no::dull::)

    මචං allow_url_fopen ඔන් කරා මගේ එකේ. දැන් එනව බඩු හෝ ගාල දැනටමත් 12gigs :rofl: එකවුන්ට් එකට කෙල වෙයිද? :sorry:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ආතල් ගන්න වෙන හොස්ටින් එකක් ගනින් මචන්
    ප්‍රොෆෙෂන්ල් වැඩේට ඕක තියා ගනින්
    මමත් කාලයක් ඔහොම ටීවී සීරිස් අරන් ඩිරෙක්ට් ලින්ක් ටික දාලා ෆෝන් එකෙන් සීරීස් එහෙම බලනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,083
    1
    57,116
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol::lol::lol: මම වෙබ් සයිට් හදන්නේ දකින දකින ඒව කරන්න ඕන වෙන අයට බන්. මම සයිට් එක හදල දෙනව. බල්ලෙක් වත් ඒවලට එන්නෑ ඉතින් අයිති කාරය ඇරෙන්න. :lol:

    not a sustainable business eh?