gmail address

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,313
    852
    113
    ba.

    aluth widihata gmail ekak hadala parana mail ekata add karala, email send karanakota aluth eken yana widihata send karanna puluwan. poddak google karala balanna.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම හැමදෙයක්ම එළකිරියෙන් තමා අහන්නෙ..
    ගූගල් කරන්ඩ අපි ඉංගිරිස් දන්නෙ නෑ..
    දෙයක් ඇහුවම උඹල අපිට සුද්ද සිංහලෙන්ම කියල දෙනවනෙ.. :lol:
    ආයෙ මොකටෑ මහන්සි වෙන්නෙ..
     
    • Like
    Reactions: Sonik Sonik

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම හැමදෙයක්ම එළකිරියෙන් තමා අහන්නෙ..
    ගූගල් කරන්ඩ අපි ඉංගිරිස් දන්නෙ නෑ..
    දෙයක් ඇහුවම උඹල අපිට සුද්ද සිංහලෙන්ම කියල දෙනවනෙ.. :lol:
    ආයෙ මොකටෑ මහන්සි වෙන්නෙ..

    සුද්ද සිංහලෙන් රෙපුත් හම්බෙනවනෙ :rolleyes: :rolleyes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,454
    12,975
    113
    38
    උත්සහා කොලොත් මේ විදියට පුළුවන් වෙයි