තියෙන ජීමේල් ඇඩ්‍රස් එකම වෙනස් කරල හදාගන්ඩ බැරිද ?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,394 1 118,191 113 යටගිය දවසැ බරණැස් නුවර May 31, 2016 #1 තියෙන ජීමේල් ඇඩ්‍රස් එකම වෙනස් කරල හදාගන්ඩ බැරිද ?
shan4djfun Well-known member Jun 18, 2007 14,033 4,626 113 May 31, 2016 #5 wenas widihata use kerane puluwan man hitane, wenas kerane ba
MOZ Well-known member Apr 26, 2013 1,261 809 113 May 31, 2016 #7 ba. aluth widihata gmail ekak hadala parana mail ekata add karala, email send karanakota aluth eken yana widihata send karanna puluwan. poddak google karala balanna. Reactions: AnuradhaRa
ba. aluth widihata gmail ekak hadala parana mail ekata add karala, email send karanakota aluth eken yana widihata send karanna puluwan. poddak google karala balanna.
Lakshan-Seram Well-known member May 31, 2011 24,771 12,700 113 127.0.0.1:8080/Kandy May 31, 2016 #8 baaaaaaaaaa
Kasippu Sira Well-known member Dec 1, 2015 12,827 1,811 113 අම්මගෙ ඔඩොක්කේ May 31, 2016 #9 අලුත් එකක් හදපං සල්ලි යනවා කියලැයි.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,394 1 118,191 113 යටගිය දවසැ බරණැස් නුවර May 31, 2016 #10 Lakshan-Seram said: baaaaaaaaaa Click to expand... Reactions: Saharan and Sonik Sonik
AnuradhaRa Well-known member Dec 25, 2010 62,394 1 118,191 113 යටගිය දවසැ බරණැස් නුවර May 31, 2016 #11 Kasippu Sira said: අලුත් එකක් හදපං සල්ලි යනවා කියලැයි. Click to expand... Reactions: Saharan and Sonik Sonik
AnuradhaRa Well-known member Dec 25, 2010 62,394 1 118,191 113 යටගිය දවසැ බරණැස් නුවර May 31, 2016 #12 මම හැමදෙයක්ම එළකිරියෙන් තමා අහන්නෙ.. ගූගල් කරන්ඩ අපි ඉංගිරිස් දන්නෙ නෑ.. දෙයක් ඇහුවම උඹල අපිට සුද්ද සිංහලෙන්ම කියල දෙනවනෙ.. ආයෙ මොකටෑ මහන්සි වෙන්නෙ.. Reactions: Saharan and Sonik Sonik
මම හැමදෙයක්ම එළකිරියෙන් තමා අහන්නෙ.. ගූගල් කරන්ඩ අපි ඉංගිරිස් දන්නෙ නෑ.. දෙයක් ඇහුවම උඹල අපිට සුද්ද සිංහලෙන්ම කියල දෙනවනෙ.. ආයෙ මොකටෑ මහන්සි වෙන්නෙ..
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North May 31, 2016 #14 AnuradhaRa said: මම හැමදෙයක්ම එළකිරියෙන් තමා අහන්නෙ.. ගූගල් කරන්ඩ අපි ඉංගිරිස් දන්නෙ නෑ.. දෙයක් ඇහුවම උඹල අපිට සුද්ද සිංහලෙන්ම කියල දෙනවනෙ.. ආයෙ මොකටෑ මහන්සි වෙන්නෙ.. Click to expand... සුද්ද සිංහලෙන් රෙපුත් හම්බෙනවනෙ
AnuradhaRa said: මම හැමදෙයක්ම එළකිරියෙන් තමා අහන්නෙ.. ගූගල් කරන්ඩ අපි ඉංගිරිස් දන්නෙ නෑ.. දෙයක් ඇහුවම උඹල අපිට සුද්ද සිංහලෙන්ම කියල දෙනවනෙ.. ආයෙ මොකටෑ මහන්සි වෙන්නෙ.. Click to expand... සුද්ද සිංහලෙන් රෙපුත් හම්බෙනවනෙ
N Nadun26 Well-known member Apr 27, 2015 14,243 12,780 113 38 May 31, 2016 #16 උත්සහා කොලොත් මේ විදියට පුළුවන් වෙයි
D djzzzz85 Active member Aug 26, 2011 213 59 28 Kandy May 31, 2016 #18 AnuradhaRa said: තියෙන ජීමේල් ඇඩ්‍රස් එකම වෙනස් කරල හදාගන්ඩ බැරිද ? Click to expand...
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 May 31, 2016 #20 aluth ekak hadala ekata forward mail karanna