CCTV cam wala video baluwama nam penna balana balana thena 3wheel involve wela thiyena accidents thamai... roda 3 da, 4 da kiyana eka witharak newei, elawana ekage sakkili kamath balapanawa.
Igenagaththe nathi hema ekama 3wheel ganna hadanne mehema giyoth. ekata hethuwa thamai 3wheel wain godak profit. okun minissunge le bila jiwath wena jathiyak. rs 30 petrol yana hire ekata rs 800 ganne okun.
ape paththe 3wheel karayek dawasak kiwwa uge aduma daily profit eka rs 5000 kiyala. eth okun diyunu wenne nathuwa hamadama sakkilli wage inne mun hambakarana salli walin badu gahala, ganja gahala, beela, yaluwontath bonna deela, gewal walata aran yanne ara 5000n rs 100 wage thamai. munge income ekata tax gahanneth nehene...

Umbe kathawa hari eath practically oka karanna puluwanda kiyana prashne thienawa. Wahana ethuluwenakota tax gahanna giyama Awurudu dawas walata kalin highway eke thiena polima wage km ganan digata polin thiei.
CCTV cam wala video baluwama nam penna balana balana thena 3wheel involve wela thiyena accidents thamai... roda 3 da, 4 da kiyana eka witharak newei, elawana ekage sakkili kamath balapanawa.
Igenagaththe nathi hema ekama 3wheel ganna hadanne mehema giyoth. ekata hethuwa thamai 3wheel wain godak profit. okun minissunge le bila jiwath wena jathiyak. rs 30 petrol yana hire ekata rs 800 ganne okun.
ape paththe 3wheel karayek dawasak kiwwa uge aduma daily profit eka rs 5000 kiyala. eth okun diyunu wenne nathuwa hamadama sakkilli wage inne mun hambakarana salli walin badu gahala, ganja gahala, beela, yaluwontath bonna deela, gewal walata aran yanne ara 5000n rs 100 wage thamai. munge income ekata tax gahanneth nehene...

ඔව් නැත්තම් හැම එකාම ත්‍රීවීල් ගන්නවා...වාහනයක් ගන්න ඕනේ තමන්ගේ තරම අනුව..ත්‍රීවීල් හැමෝම ගත්තම ත්‍රීවීල් පදින අයගේ තත්වයට හොද නැහැ...දැන් මේ වැඩෙන් සමාජයේ ඒ අයගේ තත්වය ආරක්ෂා වෙනවා..![]()

okun higana haththa,

2500 hoyanne na hugak un uparima 2000i. eken thel gahuwama iwaraiත්‍රීවීල් පදින ගොඩක් උන් උගත් උන් නෙමෙයි බන්....උන් කියන තරම් ඕවන් සල්ලියක් හම්බෙන්නේ නැහැ..ගොඩක් උන් කටට එනවට කියවන්නේ..ඔහේ කියෝනව..ඉඩ හිට හොයන අවස්ථා ඇති...ඒ උනත් සාමන්යෙන් රු. 2000ක්, රු. 2500ක් වගේ තමා උපරිම හොයන්න පුළුවන්...සමහර දවසට එකත් නැහැ...අපෙත් ගෙවල් ළඟ ගොඩක් උන් ඉන්නවා බන් ත්‍රී වීල් පදින...![]()

ත්‍රීවීල් පදින ගොඩක් උන් උගත් උන් නෙමෙයි බන්....උන් කියන තරම් ඕවන් සල්ලියක් හම්බෙන්නේ නැහැ..ගොඩක් උන් කටට එනවට කියවන්නේ..ඔහේ කියෝනව..ඉඩ හිට හොයන අවස්ථා ඇති...ඒ උනත් සාමන්යෙන් රු. 2000ක්, රු. 2500ක් වගේ තමා උපරිම හොයන්න පුළුවන්...සමහර දවසට එකත් නැහැ...අපෙත් ගෙවල් ළඟ ගොඩක් උන් ඉන්නවා බන් ත්‍රී වීල් පදින...![]()
කාර් නං තව කමක් නෑ මම බයික් එක පාක් කරන්න ගිහිපු සැරවල් වලත් පාක් වල එවුන් කෑගහනව මල්ලි ඔතන නවත්වන්න එපා මේක ත්‍රීවිලර් පාක් එක කියල(හැබැයි නීත්‍යානුකූල බෝඩ් එකක් නෑ) දැන් බයික් එකකට වුනත් පාක් කරන්න තැනක් හොයාගන්න අමාරුයි ත්‍රීවිලර් පාක් හින්ද.2500 hoyanne na hugak un uparima 2000i. eken thel gahuwama iwarai![]()
රු. 2000ක්, රු. 2500ක් newe bun eta wada hoyanawa

ත්‍රීව්ල් වලින් විතරක් නෙමෙනෙ අනතුරු වෙන්නෙ කාර් වලින් ප්‍රාඩො වලින් අනතුරු වෙන්නෙ නැද්ද මිනිස්සු යටකරගෙන යන්නෙ නැද්ද?? ඒ අතින් ත්‍රිවිල් එකකින් යට කරගෙන හප්පගෙන පැනල ගියා කියල අහල නැනෙ ඒ අතින් ත්‍රිවිල් කාරයො මානුශිකයි,Threewheel walin wena anathuru gena mama kiyanne... panthi bedayak adala nehe owe yana minissunta. 3wheel elawana bahuthare sakkili widiyata pare yanne...
ethule yana passenger gena unta adaala nehe. ahu mulu walin daala gihilla ilanga hira eka hoya ganna witharai un balanne... anith wahana huuragena giyath unta gaanak nehe...
මහ මොඩ කතා ත්‍රිව්ල් එන්නෙ ලoකාවට ඉන්දියාවෙන් නැතුව unp හො වෙන පක්ශෙකින් හදුන්වා දුන්නෙ නැ නිකන් ගොන් කතා කියන්ඩ එපා. ත්‍රිව්ල් වැඩි නිසා කියුවෙ අර ජොන් ගොබ්බයනෙ ඒ ගොනා මොනවද දන්නෙ හොහ් හොහ් ගගා තප්පුලනව ගොබ්බය, උබලටත් ඒකව ලොකුයි නේද අනේ උබලත්.3 Wheel Lankawata hadunwa dunne UNP ekada SLFP ekada kiyala hoyala balapan. 3 Wheel wala tax wedi kale denata thiena 3 wheels walatath hire nethi nisalu.
Mama nan kohomath kollo 3 wheel full time job ekak widiyata karanawata kemathi na. Mehe factories wala weda karanna minissu na. Horen Indian karayo ewith weda karanawa.
ත්‍රිවිල් විතරක් නෙමේ වාහන කොච්චර හැප්පෙනවද වාහන හැප්පෙනව කියල ත්‍රිවිල් අයින් කරල ඉලගෙන කාර් හැප්පෙනවනම් ඊලගට කාරුත් අයින් කරනවද??? ඇයි මේ කුහක,CCTV cam wala video baluwama nam penna balana balana thena 3wheel involve wela thiyena accidents thamai... roda 3 da, 4 da kiyana eka witharak newei, elawana ekage sakkili kamath balapanawa.
Igenagaththe nathi hema ekama 3wheel ganna hadanne mehema giyoth. ekata hethuwa thamai 3wheel wain godak profit. okun minissunge le bila jiwath wena jathiyak. rs 30 petrol yana hire ekata rs 800 ganne okun.
ape paththe 3wheel karayek dawasak kiwwa uge aduma daily profit eka rs 5000 kiyala. eth okun diyunu wenne nathuwa hamadama sakkilli wage inne mun hambakarana salli walin badu gahala, ganja gahala, beela, yaluwontath bonna deela, gewal walata aran yanne ara 5000n rs 100 wage thamai. munge income ekata tax gahanneth nehene...
මහ මොඩ කතා ...
oke depathak thiyanawa,3 wheel wenuwata government eka invole wela wena wahanaya roda (4 ekak)
hadunwala denna ona taxi wage duwanna laksha 4-5 kata wage , safety vehicale ekak a ganata dunoth misissu 3 wheel ganna eka nawathai mage mathe nam,
a kiyanne idiawe jarawal nemei saftey vehicale ekak,japan hari adutharame korean hari ekak
, mata pena widiyatanam gana wadi kirimen wenne rate duwana parana 3 weel aii market wei.. okai wenne ..parana kali halena badakadithu aye market weii ... echarai
![]()
mey thiyenne mitsubishi electric ekak model eka nam danne naTata nano eka nemei thailand wala alutin introduce kala ekak
![]()
ඉන්දියාවෙ හදන එක ලකාව්ට ගෙන්නපුවම ඒකට ගෙනාපු කාලෙ උන්න රාජය නායකයගෙ නමත් යනවද පව් අප්ප unp ගොබ්බයො,3 Wheel Lankawata enna gatthe JR ge open economy ekath ekka 80 ganan wala. Ethakan Lankawe hire gie English Cars.
Umba wage politics badagena inna minihek ekka mewa kiyala wedak na. Me thread eke comment karapu hema ekama wage kiyala thienneth 3wheels nisa tharuna sramaya ratata ahimi wenawa kiyala.
Mama chande UNP,SLFP 2ma serin sere deela thienawa. Garments wala wedata yana kelloth 25 withara gannawa. kollanta 30-35 OT karala ganna puluwan. Ape minissu mahansi wenna akamethi nisa owage wedata yanne na. 3wheel ekak aran handiyata wela idan shot ekak dala keeyak hari hamba karan reta gedara enawa.
එහෙනම් ඉතින් මහින්දගෙ කාලෙත් සෑහෙන වාහන ප්‍රමානයක් ගේන්ඩ ඇති ගොන් කතා කියන්ඩ එපා බන්.

අනික මේ කියන තරන් නම් තරුන ශ්‍රම හානියක් වෙන්නෙ නැ ත්‍රිවිල් වලින් කොල්ලො 1000 ගත්තොත් ඔනෙ නම් 10-20 තීව්ල් එලවයි අනිත් උන් ඔක්කොම ජොබ් කරන එවුන් 980 ඉන්නෙ මදිද,??? 20 ගැන තමා කියනවන්නෙ පව් ඉතින්.පොනිලටි රවියයි පාන්ඩුව කරවල හත්පොලේ ගාගෙන දගලනව මුන් තාම ඉරාගෙන කඩේ යනව.

ඒකත් මෙහාට එද්දි අස්ප ගානක් වෙයි දැක්කනෙ නැනො එක.I-mev eka mehe 21 laks ban , and electric nisa meheta awl , mama nam hithanne aanduwa ara bajaj eke RE60 4 door rickshaw eka genei kiyala
ඔව් බන්...කියන තරම් හම්බෙන්නේ නැහැ...bajat වගේ ඒවායේ උන්නම් ටිකක් ඔය ගාන කිට්ටුව හොයනවා...එත් හැමදාම නැහැ...ඔය පාක් කරන් ඉන්න එවුන් නම් නැහැ බන්....උන් 50හෙ කෑලි නේ දුවන්නේ...ටර්න් එක එනකන් ඉන්න ඕනේ...උන් දවසේ කන්න බොන්න විතරයි ගොඩක් වෙලාවට ටාගට් කරන්නෙත් ...
![]()
4000 k withara hoyanawa machan ude idan rae wenakan duwana un. Mokada udetai rae ta ne wadiyama hire set wenne.

ගොඩක් උන් ත්‍රිවිල් කියන්නෙ මොකක්ද දන්නෙත් නැ ඔහෙ කියනව, හයර් කියන්නෙ වෙනම සීන් එකක් හැමොටම කරන්ඩත් බැ කරනවනම් හරියට මාසෙට ලක්ශ ගානක් හොයන්ඩ පුලුවන්.