3 Wheel Price

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    CCTV cam wala video baluwama nam penna balana balana thena 3wheel involve wela thiyena accidents thamai... roda 3 da, 4 da kiyana eka witharak newei, elawana ekage sakkili kamath balapanawa.

    Igenagaththe nathi hema ekama 3wheel ganna hadanne mehema giyoth. ekata hethuwa thamai 3wheel wain godak profit. okun minissunge le bila jiwath wena jathiyak. rs 30 petrol yana hire ekata rs 800 ganne okun.

    ape paththe 3wheel karayek dawasak kiwwa uge aduma daily profit eka rs 5000 kiyala. eth okun diyunu wenne nathuwa hamadama sakkilli wage inne mun hambakarana salli walin badu gahala, ganja gahala, beela, yaluwontath bonna deela, gewal walata aran yanne ara 5000n rs 100 wage thamai. munge income ekata tax gahanneth nehene...

    Umba kiyana eka tama 100% correct
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් නැත්තම් හැම එකාම ත්‍රීවීල් ගන්නවා...වාහනයක් ගන්න ඕනේ තමන්ගේ තරම අනුව..ත්‍රීවීල් හැමෝම ගත්තම ත්‍රීවීල් පදින අයගේ තත්වයට හොද නැහැ...දැන් මේ වැඩෙන් සමාජයේ ඒ අයගේ තත්වය ආරක්ෂා වෙනවා..:baffled:
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    wadi karapu ekamai ban hoda,,kalakanni ekka paare yanna be..okun higana haththa,shed ekata giyoth bike ekakata gahannath be asse gahanawa awith thel gahanna giyaama..higana three wheel paakku...wadi karala,owaye keli gennana ekath natara kalaanam hari bn,,,owa meheta hariyana wahana newe,,mala karadara,,paare wahanayakata yanda be asse gahanawa awith oya ballo..owa gaththa une okkoma hadi gewila pala

    http://www.elakiri.com/forum/showthread.php?t=1721825
     
    waligamaya

    Well-known member

  • Umbe kathawa hari eath practically oka karanna puluwanda kiyana prashne thienawa. Wahana ethuluwenakota tax gahanna giyama Awurudu dawas walata kalin highway eke thiena polima wage km ganan digata polin thiei.

    අය්යියෝ ඕක තාක්සනය බාවිතයෙන් බොහොම සරලව විසදන්න් පුළුවන්. අපිට RFID system එකක් බාවිතා කරන පුළුවන්. ස්වයංක්‍රීයව ගිණුමෙන් අයකරගන්න්. දැන් RDA එකත් අදිවෙගේ ඕක බාවිතා කරන්න යන්නේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    CCTV cam wala video baluwama nam penna balana balana thena 3wheel involve wela thiyena accidents thamai... roda 3 da, 4 da kiyana eka witharak newei, elawana ekage sakkili kamath balapanawa.

    Igenagaththe nathi hema ekama 3wheel ganna hadanne mehema giyoth. ekata hethuwa thamai 3wheel wain godak profit. okun minissunge le bila jiwath wena jathiyak. rs 30 petrol yana hire ekata rs 800 ganne okun.

    ape paththe 3wheel karayek dawasak kiwwa uge aduma daily profit eka rs 5000 kiyala. eth okun diyunu wenne nathuwa hamadama sakkilli wage inne mun hambakarana salli walin badu gahala, ganja gahala, beela, yaluwontath bonna deela, gewal walata aran yanne ara 5000n rs 100 wage thamai. munge income ekata tax gahanneth nehene...

    ත්‍රීවීල් පදින ගොඩක් උන් උගත් උන් නෙමෙයි බන්....උන් කියන තරම් ඕවන් සල්ලියක් හම්බෙන්නේ නැහැ..ගොඩක් උන් කටට එනවට කියවන්නේ..ඔහේ කියෝනව..ඉඩ හිට හොයන අවස්ථා ඇති...ඒ උනත් සාමන්යෙන් රු. 2000ක්, රු. 2500ක් වගේ තමා උපරිම හොයන්න පුළුවන්...සමහර දවසට එකත් නැහැ...අපෙත් ගෙවල් ළඟ ගොඩක් උන් ඉන්නවා බන් ත්‍රී වීල් පදින...:yes::yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඔව් නැත්තම් හැම එකාම ත්‍රීවීල් ගන්නවා...වාහනයක් ගන්න ඕනේ තමන්ගේ තරම අනුව..ත්‍රීවීල් හැමෝම ගත්තම ත්‍රීවීල් පදින අයගේ තත්වයට හොද නැහැ...දැන් මේ වැඩෙන් සමාජයේ ඒ අයගේ තත්වය ආරක්ෂා වෙනවා..:baffled:

    Warenko හදිසියේ weel ekak hoyan තත් වෙ..........:rofl::D:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ත්‍රීවීල් පදින ගොඩක් උන් උගත් උන් නෙමෙයි බන්....උන් කියන තරම් ඕවන් සල්ලියක් හම්බෙන්නේ නැහැ..ගොඩක් උන් කටට එනවට කියවන්නේ..ඔහේ කියෝනව..ඉඩ හිට හොයන අවස්ථා ඇති...ඒ උනත් සාමන්යෙන් රු. 2000ක්, රු. 2500ක් වගේ තමා උපරිම හොයන්න පුළුවන්...සමහර දවසට එකත් නැහැ...අපෙත් ගෙවල් ළඟ ගොඩක් උන් ඉන්නවා බන් ත්‍රී වීල් පදින...:yes::yes:
    2500 hoyanne na hugak un uparima 2000i. eken thel gahuwama iwarai :rolleyes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo

    රු. 2000ක්, රු. 2500ක් newe bun eta wada hoyanawa
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ත්‍රීවිලර් ගැන මගේ පුද්ගලික අදහස මම කියන්නම් දේශපාලනය අමතක කරන්න ත්‍රී විලර් ලංකාවට අනවශ්‍ය දෙයක් කියල කියන්නේ නෑ ඒත් දැන් තියෙන තත්ත්වෙ හැටියට නං ලංකාවෙ ත්‍රීවිලර් උග්‍ර අතිරික්තයක් තියෙනව. මම නිරීක්‍ෂණය කරපු විදියට ලංකාවෙ ත්‍රීවිලර් වලින් 90% වඩා හයර් වලට තමයි පාවිච්චි වෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා පවුලේ වාහනයක් විදියට ගම්වල වුනත් මිනිස්සු ත්‍රීවිලර් තෝරගන්නව අඩුයි. සමහර හොස්පිටල් ඉස්සරහ ත්‍රීවිලර් පාක් වල සෑහෙන්න ත්‍රී විලර් තියෙනව ඒත් හයර් ගොඩාක් එන්නෙ නෑ. presbitarian එක ලඟ ත්‍රීවිලර් පාක් කරල තියෙනව හැටි දැකල ඇතිනෙ. ත්‍රීවිලර් වැඩි හින්ද ඉන්න එවුන්ට එන හයරුත් බෙදිල යනව, ඒකෙන් අවාසියත් හයර් කරන අයට. අළුත් එකෙකුට ලේසියෙන් දැන් පාක් එකකට සෙට් වෙන්න දෙන්නෙත් නෑ. ඒ නිසා වීල් වැඩි වෙන එක දැනට සීන් එකේ ඉන්න අයටත් හොඳයි මට හිතෙන විදියට.
    ත්‍රී විලර් එලවන අයගෙ ඩ්‍රයිවින් ගැන නං ආයෙ අහන්න දෙයක් නෑ උන් දාන දැමිලි හින්ද පාරවලුත් හිරවෙනව. අස්සෙන් දාන්න ඉඩ දුන්නැතොත් රවනව බනිනව. ඇක්සිඩන්ට් එකක් වුනාම හරිවැරැද්ද මොනව වුනත් උන් පාට් දාල ගාන කඩාගන්න බලනව, අනිත් වීල් කාරයොත් උදව්වට එනව සමහර විට. මට ඕව ගැන හොඳ හොඳ අත්දැකීම් තියෙනව. එකසැරයක් මම බයික් එකේ යද්දී උන්ගෙ යූටර්න් ගැහිල්ලත් හින්ද මම ජීවිතේ බේරගත්තෙ නූලෙන් පස්සෙ මම ඌට ඒ ගැන දොස් කියනකොට ඌ මගේ ඇඟට ගොඩවෙන්න ආව:angry: කාර් නං තව කමක් නෑ මම බයික් එක පාක් කරන්න ගිහිපු සැරවල් වලත් පාක් වල එවුන් කෑගහනව මල්ලි ඔතන නවත්වන්න එපා මේක ත්‍රීවිලර් පාක් එක කියල(හැබැයි නීත්‍යානුකූල බෝඩ් එකක් නෑ) දැන් බයික් එකකට වුනත් පාක් කරන්න තැනක් හොයාගන්න අමාරුයි ත්‍රීවිලර් පාක් හින්ද.
    සමහර පොඩි පොඩි අතුරු පාරවල් හන්දි ගානෙ පොඩි පොඩි ත්‍රීවිලර් පාක් තියෙනව තමයි හැබැයි මම දැකල තියෙන විදියට සමහර කම්මැලි මිනිස්සු කිලෝමීටරය වගේ වගේ පොඩි පොඩි දුරවල් පයින් යන්නෙ නැතුව වීල් එකෙන් යනව. ඊට පස්සෙ බඩ අඩු කරගන්න ජිම් යනව. බෝ නොවන රෝගත් වැඩි වෙන්න මේකත් හේතුවක්. ඉස්සර කාලෙ 7 වසර කාලේ වුනත් අපි ඉස්කෝලෙ යනව කිලෝමීටර් ගනන් පයින්. 2015 පෙට්‍රල් මිල සැලකිය යුතු ගානකින් අඩුකරාමවත් ගොඩක් ත්‍රීවිලර් කාරයො හයර් එක අඩුකරන එක ප්‍රතික්ෂේප කරා.

    ගොඩක් අය කොමෙන්ට් කරා වගේ දැන් ගොඩක් තරුණ අයට ලේසි රැකියා විකල්පයක් වෙලා තියෙනව ත්‍රීවිලර් හයර් කිරීම. ලයිසන් ගත්ත ලීස් කරල වීල් එකක් ගත්ත. වෘත්තීය පුහුණු පාඨමාලා වල සහභාගීත්වය පරීක්ෂා කරොත් වඩු පාඨමාලා වලට දැන් කොල්ලො හොයාගන්න නෑ, ලෝහ පාඨමාලාවලට නං ඊට වඩා ඉන්නව ඒත් සතුටුදායක මට්ටමකින් නෙමෙයි. ඒ වුනාට එම ක්ෂේත්‍ර වලට තියෙන ඉල්ලුම අඩුවක් නෑ. හැබැයි මට්ටමකට එන්න කට්ට කන්න ඕන. දැත්තටම පාක් වල නිකන් ඔහේ ඉන්න තරුණයෝ දැක්කාම දුකත් හිතෙනව.

    ලංකාවෙ බස් වගේ පොදු ප්‍රවාහන සේවා ගත්තොත් කොටන එකයි බඩගාන එකයි හින්ද මිනිස්සු බස් පාවිච්චි කරන ටික ටික අඩුකරනව වගේ මොකද බස්කාරයොන්ට කාලයේ වටිනාකම නොදැනුනත් මිනිස්සුන්ට කාලය වටිනව. ඒ හින්ද ටිකක් වැඩියෙන් ගෙවල හරි ත්‍රී වීල් එකක යනව බස් එකේ යන්න පුලුවන් දුර. නැත්නම් තමන්ගෙ පුද්ගලිකක වාහනෙන් යනව වියදම වැඩි වුනත්. ඒ හින්ද මාර්ග තදබදයත් උග්‍ර වෙනව. කොහොම හරි පොදුප්‍රවාහන සේවා විධිමත් කරන්න ඕන ඒ වගේම කොටන එකයි බඩගාන එකයි නැති කරන්නත් ඕන බස්වල.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    2500 hoyanne na hugak un uparima 2000i. eken thel gahuwama iwarai :rolleyes:

    ඔව් බන්...කියන තරම් හම්බෙන්නේ නැහැ...bajat වගේ ඒවායේ උන්නම් ටිකක් ඔය ගාන කිට්ටුව හොයනවා...එත් හැමදාම නැහැ...ඔය පාක් කරන් ඉන්න එවුන් නම් නැහැ බන්....උන් 50හෙ කෑලි නේ දුවන්නේ...ටර්න් එක එනකන් ඉන්න ඕනේ...උන් දවසේ කන්න බොන්න විතරයි ගොඩක් වෙලාවට ටාගට් කරන්නෙත් ...

    රු. 2000ක්, රු. 2500ක් newe bun eta wada hoyanawa

    :eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Threewheel walin wena anathuru gena mama kiyanne... panthi bedayak adala nehe owe yana minissunta. 3wheel elawana bahuthare sakkili widiyata pare yanne...

    ethule yana passenger gena unta adaala nehe. ahu mulu walin daala gihilla ilanga hira eka hoya ganna witharai un balanne... anith wahana huuragena giyath unta gaanak nehe...
    ත්‍රීව්ල් වලින් විතරක් නෙමෙනෙ අනතුරු වෙන්නෙ කාර් වලින් ප්‍රාඩො වලින් අනතුරු වෙන්නෙ නැද්ද මිනිස්සු යටකරගෙන යන්නෙ නැද්ද?? ඒ අතින් ත්‍රිවිල් එකකින් යට කරගෙන හප්පගෙන පැනල ගියා කියල අහල නැනෙ ඒ අතින් ත්‍රිවිල් කාරයො මානුශිකයි,
    ඔය කොයි වාහනෙනුත් හප්පන් හූරන් යනව බන් ත්‍රිව්ල් කියල බෑන් කරන්ඩ එපා.ලoකාවෙ ඉන්න දුප්පත්ම එදාවේල හොයන් කන මිනිහට පහර් වැදුනම ඔහොම කියන්ඩ එපා මානුශික වෙයන්,

    3 Wheel Lankawata hadunwa dunne UNP ekada SLFP ekada kiyala hoyala balapan. 3 Wheel wala tax wedi kale denata thiena 3 wheels walatath hire nethi nisalu.

    Mama nan kohomath kollo 3 wheel full time job ekak widiyata karanawata kemathi na. Mehe factories wala weda karanna minissu na. Horen Indian karayo ewith weda karanawa.
    මහ මොඩ කතා ත්‍රිව්ල් එන්නෙ ලoකාවට ඉන්දියාවෙන් නැතුව unp හො වෙන පක්ශෙකින් හදුන්වා දුන්නෙ නැ නිකන් ගොන් කතා කියන්ඩ එපා. ත්‍රිව්ල් වැඩි නිසා කියුවෙ අර ජොන් ගොබ්බයනෙ ඒ ගොනා මොනවද දන්නෙ හොහ් හොහ් ගගා තප්පුලනව ගොබ්බය, උබලටත් ඒකව ලොකුයි නේද අනේ උබලත්.
    උබ කැමති නැ කියල අනිත් මිනිස්සු අකමැති වෙන්නෙ නැනෙ පැක්ටරියකට ගිහින් මාසෙට 15000 අරන් අල කන්ඩද යකො.ඉන්දියාවෙ පරයන්ට ඉතින් කන්ඩ බොන්ඩ නැතුව පාරෙ ජරා කරල ඔලුව කහ කහ ඉන්න හැත්තනෙ උන්ට 15000 නෙමේ 1500 දුන්නත් වැඩ කරයි , අගමැති &න්නය ඒකනෙ ඉන්දියාවෙ පරයන්ට ජොබ් දෙන්ඩ හදන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    CCTV cam wala video baluwama nam penna balana balana thena 3wheel involve wela thiyena accidents thamai... roda 3 da, 4 da kiyana eka witharak newei, elawana ekage sakkili kamath balapanawa.

    Igenagaththe nathi hema ekama 3wheel ganna hadanne mehema giyoth. ekata hethuwa thamai 3wheel wain godak profit. okun minissunge le bila jiwath wena jathiyak. rs 30 petrol yana hire ekata rs 800 ganne okun.

    ape paththe 3wheel karayek dawasak kiwwa uge aduma daily profit eka rs 5000 kiyala. eth okun diyunu wenne nathuwa hamadama sakkilli wage inne mun hambakarana salli walin badu gahala, ganja gahala, beela, yaluwontath bonna deela, gewal walata aran yanne ara 5000n rs 100 wage thamai. munge income ekata tax gahanneth nehene...
    ත්‍රිවිල් විතරක් නෙමේ වාහන කොච්චර හැප්පෙනවද වාහන හැප්පෙනව කියල ත්‍රිවිල් අයින් කරල ඉලගෙන කාර් හැප්පෙනවනම් ඊලගට කාරුත් අයින් කරනවද??? ඇයි මේ කුහක,

    ඉතින් හොදයිනෙ ඉගෙන ගත්ත නැති එකත් කියක් හරි හොයා ගත්තම් හොදයිනෙ ඇයි මේ ඉරිසියාවෙ පැලෙන්නෙ, ඉගෙන ගැත්තෙ නැතුව කියල සල්ලි හොයන්ඩ හොද නැද්ද ඉගෙන ගත්ත එවුන් 30 වියදම් වෙන එකට 800 හොයන් නැද්ද?? හොයනව උන්ට හොදයි මුන්ට නරකයි පව් ඉතින්.

    දවසට 5000 හොයනවනම් හොදයිනෙ ඉතින් උන් විතරද බඩු ගහන්නෙ?? උන් විතරද ගජා ගහන්නෙ ??? නිකන් මොඩ කතා කියන්ඩ එපා බන් කාර් ප්‍රාඩො වලින් බහින උන් ඔව මොකූත් කරන් නැ නේද හරි හොද මිනිස්සු, නිකන් කුහක කමේ නහින්ඩ එපා යකො.
     
    • Like
    Reactions: චගු

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මහ මොඩ කතා ...

    3 Wheel Lankawata enna gatthe JR ge open economy ekath ekka 80 ganan wala. Ethakan Lankawe hire gie English Cars.

    Umba wage politics badagena inna minihek ekka mewa kiyala wedak na. Me thread eke comment karapu hema ekama wage kiyala thienneth 3wheels nisa tharuna sramaya ratata ahimi wenawa kiyala.

    Mama chande UNP,SLFP 2ma serin sere deela thienawa. Garments wala wedata yana kelloth 25 withara gannawa. kollanta 30-35 OT karala ganna puluwan. Ape minissu mahansi wenna akamethi nisa owage wedata yanne na. 3wheel ekak aran handiyata wela idan shot ekak dala keeyak hari hamba karan reta gedara enawa.
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    oke depathak thiyanawa, :no: 3 wheel wenuwata government eka invole wela wena wahanaya roda (4 ekak) :) hadunwala denna ona taxi wage duwanna laksha 4-5 kata wage , safety vehicale ekak a ganata dunoth misissu 3 wheel ganna eka nawathai mage mathe nam,:) a kiyanne idiawe jarawal nemei saftey vehicale ekak,japan hari adutharame korean hari ekak :sorry: , mata pena widiyatanam gana wadi kirimen wenne rate duwana parana 3 weel aii market wei.. okai wenne ..parana kali halena badakadithu aye market weii ... echarai :oo::oo::no: :(:(:(

    mey thiyenne mitsubishi electric ekak model eka nam danne na :no::no: Tata nano eka nemei thailand wala alutin introduce kala ekak
    article26.jpg

    I-mev eka mehe 21 laks ban , and electric nisa meheta awl , mama nam hithanne aanduwa ara bajaj eke RE60 4 door rickshaw eka genei kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    3 Wheel Lankawata enna gatthe JR ge open economy ekath ekka 80 ganan wala. Ethakan Lankawe hire gie English Cars.

    Umba wage politics badagena inna minihek ekka mewa kiyala wedak na. Me thread eke comment karapu hema ekama wage kiyala thienneth 3wheels nisa tharuna sramaya ratata ahimi wenawa kiyala.

    Mama chande UNP,SLFP 2ma serin sere deela thienawa. Garments wala wedata yana kelloth 25 withara gannawa. kollanta 30-35 OT karala ganna puluwan. Ape minissu mahansi wenna akamethi nisa owage wedata yanne na. 3wheel ekak aran handiyata wela idan shot ekak dala keeyak hari hamba karan reta gedara enawa.
    ඉන්දියාවෙ හදන එක ලකාව්ට ගෙන්නපුවම ඒකට ගෙනාපු කාලෙ උන්න රාජය නායකයගෙ නමත් යනවද පව් අප්ප unp ගොබ්බයො,:baffled: එහෙනම් ඉතින් මහින්දගෙ කාලෙත් සෑහෙන වාහන ප්‍රමානයක් ගේන්ඩ ඇති ගොන් කතා කියන්ඩ එපා බන්.:confused::confused:
    කැමති දෙයක් කරන්ඩ කාටත් අයිතිය තියෙනව ඒක එක එකාට ඔනෙ ඔනෙ විදිහට පාලනේ කරන්ඩ බැ.ත්‍රිවිල් එකක් එලවන්ඩ ඔනෙ නම් එලොනව කාර් එකක් එලවන්ඩ ඔනෙ නම් ඒක කරනව පැට්ටරියක වැඩට යන්ඩ ඔනෙ නම් ඒකට යනව මේක මාර වැඩක්නෙ මේ එක එකා කියන කියාන ඒව කරන්ඩ ඔනෙද ??? මේක ප්‍රජාතත්‍රවාදි රටක් කාටත් කැමති දෙයක් කරන්ඩ පුලුවන්, ඒවට අනුන්ගෙ පොර ටොක් අවශ්ය වෙන්නෙ නැ.
    මාසයක් මැරිල ඔට්ත් කර්ලා 30000 ගන්නවට වඩා ලේසීනෙ තිවිල් එකක් දුවල දවසට 3000-4000 හොයනව පව් ඉතින්.:P:P අනික මේ කියන තරන් නම් තරුන ශ්‍රම හානියක් වෙන්නෙ නැ ත්‍රිවිල් වලින් කොල්ලො 1000 ගත්තොත් ඔනෙ නම් 10-20 තීව්ල් එලවයි අනිත් උන් ඔක්කොම ජොබ් කරන එවුන් 980 ඉන්නෙ මදිද,??? 20 ගැන තමා කියනවන්නෙ පව් ඉතින්.පොනිලටි රවියයි පාන්ඩුව කරවල හත්පොලේ ගාගෙන දගලනව මුන් තාම ඉරාගෙන කඩේ යනව.:confused::confused:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    I-mev eka mehe 21 laks ban , and electric nisa meheta awl , mama nam hithanne aanduwa ara bajaj eke RE60 4 door rickshaw eka genei kiyala
    ඒකත් මෙහාට එද්දි අස්ප ගානක් වෙයි දැක්කනෙ නැනො එක.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඔව් බන්...කියන තරම් හම්බෙන්නේ නැහැ...bajat වගේ ඒවායේ උන්නම් ටිකක් ඔය ගාන කිට්ටුව හොයනවා...එත් හැමදාම නැහැ...ඔය පාක් කරන් ඉන්න එවුන් නම් නැහැ බන්....උන් 50හෙ කෑලි නේ දුවන්නේ...ටර්න් එක එනකන් ඉන්න ඕනේ...උන් දවසේ කන්න බොන්න විතරයි ගොඩක් වෙලාවට ටාගට් කරන්නෙත් ...

    :eek::eek:

    4000 k withara hoyanawa machan ude idan rae wenakan duwana un. Mokada udetai rae ta ne wadiyama hire set wenne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4000 k withara hoyanawa machan ude idan rae wenakan duwana un. Mokada udetai rae ta ne wadiyama hire set wenne.
    :yes::yes: ගොඩක් උන් ත්‍රිවිල් කියන්නෙ මොකක්ද දන්නෙත් නැ ඔහෙ කියනව, හයර් කියන්නෙ වෙනම සීන් එකක් හැමොටම කරන්ඩත් බැ කරනවනම් හරියට මාසෙට ලක්ශ ගානක් හොයන්ඩ පුලුවන්.