තේ බොන වෙලාවනේ..ඔෆිස් එකේ එකෙක් එව්වේ...ප්ලේන්ටි නැතුව කිරි එකක්ම බොනවා...
![]()

ඔෆිස් එකේ එපා. ගෙදර ගිහින් දා ගන්න ඇති තරම්..

mokekda niyewwa wage tiyei hitan.![]()

මැරෟඩ් ක්ලබ් එක ඒකේ හිටපු උන් ගේ වත්, ඉන්න උන් ගේවත්, එන්න ඉන්න උන් ගේ වත් බූදලයක නෙවෙයි. අනික මැරීඩ් ක්ලබ් එක මම හිතන්නේ දිගටම පවත්වාගෙන යා යුතු එකක්.
ඒ නිසා මම යෝජනා කරන්නේ ඒකට යමු කියලයි චැට් එකට සෙට් වෙන්න. කිලින් උන්න උනුත් මොන දේ වුනත් බොක්ක හොද වුන්. උන් සමග මේ බොක්ක හොද උන් එකතු වීම ලොකු බලයක්.
කුමාර:මල්කවි වගේ අන්ට පොඩි පොඩි කුචල් වගයක් යට ගිය දවස බරණැස බ්රහ්මදත්ත නම් රජ කෙනෙක් වසන සමයෙහි ආවා තමා, දැන් ඉතින් ඒවා නහී අදාලත්කා හෛ නේහ්!

අනුන්ගෙ වස්තර ගැන හොයන්නෙ නැතුව හිටන් හුටන් වගේ හිටියනන් හිටන් නරකද![]()

අපි ත්රෙඩ් දෙකම පවත්වාගෙන යමු අයියේ.. බහුතරයකගේ මනාපය බීපුවම වෙන ආතල් එකේ තුන් වෙනි කොටස ආරම්භ කරලා අපි ඒකේ ඉමු කියලයි. මැරීඩ් ක්ලබ් ත්රෙඩ් එක නැවත ආරම්භ කරවමු. දෙකම කරගෙන යමු. වැඩි හරියක් හොඳ එකේ කට්ටිය රැඳේවි නේ. මෙතන කිසිම තරඟයක් හෝ සටනක් ගැන නෙමෙයි මම කියන්නේ.
අයියා මැරීඩ් ක්ලබ් එක ගැන විකියගෙන් අහන්න. මම මේකේ තුන් වෙනි කොටස දාන්න කියලා හිතුවේ ඉක්මනින්ම.
අවසාන නිවේදනය ලැබිලා ත්රෙඩ් එක ක්ලෝස් වෙලා චොර වෙන්න කලියෙන්...![]()

එකෙක්ට කීවා රයිඩර් ගේ නොම්මරේ එවන්නෙයි කියලා..
එවලා තියෙන නොම්මරේ අංක 09යි තියෙන්නේ.
අවුලක් නෑ. එවපු ඩෑල් එක හෙට අනිද්ද වලට යන්න ඉන්න පොල් නාකියෙක්. දැන් ටිකකට කලිනුත් ඇස් පේන්නෑ කියලා බෙරිහන් දිදී උන්නා. ඒ නිසා රයිඩරයගේ නොම්මරේ මට මොකෙක් හරි ඉක්මනට පී ඇම් කරපල්ලා...

මැරෟඩ් ක්ලබ් එක ඒකේ හිටපු උන් ගේ වත්, ඉන්න උන් ගේවත්, එන්න ඉන්න උන් ගේ වත් බූදලයක නෙවෙයි. අනික මැරීඩ් ක්ලබ් එක මම හිතන්නේ දිගටම පවත්වාගෙන යා යුතු එකක්.
ඒ නිසා මම යෝජනා කරන්නේ ඒකට යමු කියලයි චැට් එකට සෙට් වෙන්න. කිලින් උන්න උනුත් මොන දේ වුනත් බොක්ක හොද වුන්. උන් සමග මේ බොක්ක හොද උන් එකතු වීම ලොකු බලයක්.
කුමාර:මල්කවි වගේ අන්ට පොඩි පොඩි කුචල් වගයක් යට ගිය දවස බරණැස බ්රහ්මදත්ත නම් රජ කෙනෙක් වසන සමයෙහි ආවා තමා, දැන් ඉතින් ඒවා නහී අදාලත්කා හෛ නේහ්!
අපි ත්රෙඩ් දෙකම පවත්වාගෙන යමු අයියේ.. බහුතරයකගේ මනාපය බීපුවම වෙන ආතල් එකේ තුන් වෙනි කොටස ආරම්භ කරලා අපි ඒකේ ඉමු කියලයි. මැරීඩ් ක්ලබ් ත්රෙඩ් එක නැවත ආරම්භ කරවමු. දෙකම කරගෙන යමු. වැඩි හරියක් හොඳ එකේ කට්ටිය රැඳේවි නේ. මෙතන කිසිම තරඟයක් හෝ සටනක් ගැන නෙමෙයි මම කියන්නේ.
අයියා මැරීඩ් ක්ලබ් එක ගැන විකියගෙන් අහන්න. මම මේකේ තුන් වෙනි කොටස දාන්න කියලා හිතුවේ ඉක්මනින්ම.
අවසාන නිවේදනය ලැබිලා ත්රෙඩ් එක ක්ලෝස් වෙලා චොර වෙන්න කලියෙන්...![]()

තෑන්ක්ස් මචන්....ගෑල්ලමයි ටිකක් පිරිවරාගෙන පොටෝ එකක් දාලා තිබුනා..
සන්තෝසයි බ්රෝ...

මැරෟඩ් ක්ලබ් එක ඒකේ හිටපු උන් ගේ වත්, ඉන්න උන් ගේවත්, එන්න ඉන්න උන් ගේ වත් බූදලයක නෙවෙයි. අනික මැරීඩ් ක්ලබ් එක මම හිතන්නේ දිගටම පවත්වාගෙන යා යුතු එකක්.
ඒ නිසා මම යෝජනා කරන්නේ ඒකට යමු කියලයි චැට් එකට සෙට් වෙන්න. කිලින් උන්න උනුත් මොන දේ වුනත් බොක්ක හොද වුන්. උන් සමග මේ බොක්ක හොද උන් එකතු වීම ලොකු බලයක්.
කුමාර:මල්කවි වගේ අන්ට පොඩි පොඩි කුචල් වගයක් යට ගිය දවස බරණැස බ්රහ්මදත්ත නම් රජ කෙනෙක් වසන සමයෙහි ආවා තමා, දැන් ඉතින් ඒවා නහී අදාලත්කා හෛ නේහ්!

තෑන්ක්ස් මචන්....
මේ සෙනසුරාදා මොකෝ වෙන්නේ....කොට්ටෝරුව මොකුත් කිව්වද![]()