බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැරෟඩ් ක්ලබ් එක ඒකේ හිටපු උන් ගේ වත්, ඉන්න උන් ගේවත්, එන්න ඉන්න උන් ගේ වත් බූදලයක නෙවෙයි. අනික මැරීඩ් ක්ලබ් එක මම හිතන්නේ දිගටම පවත්වාගෙන යා යුතු එකක්.
    ඒ නිසා මම යෝජනා කරන්නේ ඒකට යමු කියලයි චැට් එකට සෙට් වෙන්න. කිලින් උන්න උනුත් මොන දේ වුනත් බොක්ක හොද වුන්. උන් සමග මේ බොක්ක හොද උන් එකතු වීම ලොකු බලයක්.
    කුමාර:මල්කවි වගේ අන්ට පොඩි පොඩි කුචල් වගයක් යට ගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් වසන සමයෙහි ආවා තමා, දැන් ඉතින් ඒවා නහී අදාලත්කා හෛ නේහ්!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අපි ත්‍රෙඩ් දෙකම පවත්වාගෙන යමු අයියේ.. බහුතරයකගේ මනාපය බීපුවම වෙන ආතල් එකේ තුන් වෙනි කොටස ආරම්භ කරලා අපි ඒකේ ඉමු කියලයි. මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් එක නැවත ආරම්භ කරවමු. දෙකම කරගෙන යමු. වැඩි හරියක් හොඳ එකේ කට්ටිය රැඳේවි නේ. මෙතන කිසිම තරඟයක් හෝ සටනක් ගැන නෙමෙයි මම කියන්නේ. :cool:
    අයියා මැරීඩ් ක්ලබ් එක ගැන විකියගෙන් අහන්න. මම මේකේ තුන් වෙනි කොටස දාන්න කියලා හිතුවේ ඉක්මනින්ම.
    අවසාන නිවේදනය ලැබිලා ත්‍රෙඩ් එක ක්ලෝස් වෙලා චොර වෙන්න කලියෙන්... :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙක්ට කීවා රයිඩර් ගේ නොම්මරේ එවන්නෙයි කියලා..
    එවලා තියෙන නොම්මරේ අංක 09යි තියෙන්නේ.
    අවුලක් නෑ. එවපු ඩෑල් එක හෙට අනිද්ද වලට යන්න ඉන්න පොල් නාකියෙක්. දැන් ටිකකට කලිනුත් ඇස් පේන්නෑ කියලා බෙරිහන් දිදී උන්නා. ඒ නිසා රයිඩරයගේ නොම්මරේ මට මොකෙක් හරි ඉක්මනට පී ඇම් කරපල්ලා...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අපි ත්‍රෙඩ් දෙකම පවත්වාගෙන යමු අයියේ.. බහුතරයකගේ මනාපය බීපුවම වෙන ආතල් එකේ තුන් වෙනි කොටස ආරම්භ කරලා අපි ඒකේ ඉමු කියලයි. මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් එක නැවත ආරම්භ කරවමු. දෙකම කරගෙන යමු. වැඩි හරියක් හොඳ එකේ කට්ටිය රැඳේවි නේ. මෙතන කිසිම තරඟයක් හෝ සටනක් ගැන නෙමෙයි මම කියන්නේ. :cool:
    අයියා මැරීඩ් ක්ලබ් එක ගැන විකියගෙන් අහන්න. මම මේකේ තුන් වෙනි කොටස දාන්න කියලා හිතුවේ ඉක්මනින්ම.
    අවසාන නිවේදනය ලැබිලා ත්‍රෙඩ් එක ක්ලෝස් වෙලා චොර වෙන්න කලියෙන්... :cool:

    :yes::yes::yes::yes:
     
    ewwa!:yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මැරෟඩ් ක්ලබ් එක ඒකේ හිටපු උන් ගේ වත්, ඉන්න උන් ගේවත්, එන්න ඉන්න උන් ගේ වත් බූදලයක නෙවෙයි. අනික මැරීඩ් ක්ලබ් එක මම හිතන්නේ දිගටම පවත්වාගෙන යා යුතු එකක්.
    ඒ නිසා මම යෝජනා කරන්නේ ඒකට යමු කියලයි චැට් එකට සෙට් වෙන්න. කිලින් උන්න උනුත් මොන දේ වුනත් බොක්ක හොද වුන්. උන් සමග මේ බොක්ක හොද උන් එකතු වීම ලොකු බලයක්.
    කුමාර:මල්කවි වගේ අන්ට පොඩි පොඩි කුචල් වගයක් යට ගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් වසන සමයෙහි ආවා තමා, දැන් ඉතින් ඒවා නහී අදාලත්කා හෛ නේහ්!

    අපි ත්‍රෙඩ් දෙකම පවත්වාගෙන යමු අයියේ.. බහුතරයකගේ මනාපය බීපුවම වෙන ආතල් එකේ තුන් වෙනි කොටස ආරම්භ කරලා අපි ඒකේ ඉමු කියලයි. මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් එක නැවත ආරම්භ කරවමු. දෙකම කරගෙන යමු. වැඩි හරියක් හොඳ එකේ කට්ටිය රැඳේවි නේ. මෙතන කිසිම තරඟයක් හෝ සටනක් ගැන නෙමෙයි මම කියන්නේ. :cool:
    අයියා මැරීඩ් ක්ලබ් එක ගැන විකියගෙන් අහන්න. මම මේකේ තුන් වෙනි කොටස දාන්න කියලා හිතුවේ ඉක්මනින්ම.
    අවසාන නිවේදනය ලැබිලා ත්‍රෙඩ් එක ක්ලෝස් වෙලා චොර වෙන්න කලියෙන්... :cool:

    :sorry::sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ගෑල්ලමයි ටිකක් පිරිවරාගෙන පොටෝ එකක් දාලා තිබුනා..
    සන්තෝසයි බ්‍රෝ...
    තෑන්ක්ස් මචන්....:baffled:

    මේ සෙනසුරාදා මොකෝ වෙන්නේ....කොට්ටෝරුව මොකුත් කිව්වද:D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    පෙරෝ දැන් ත්‍රෙඩ් වැටෙන්නේ කොහොමද..
    කවද්ද දාන්නේ..
    වේලාසන කියපන්....

    මැරීඩ් ක්ලබ් එක පැත්තේ යන්න නම් මම එච්චර කැමති නෑ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මැරෟඩ් ක්ලබ් එක ඒකේ හිටපු උන් ගේ වත්, ඉන්න උන් ගේවත්, එන්න ඉන්න උන් ගේ වත් බූදලයක නෙවෙයි. අනික මැරීඩ් ක්ලබ් එක මම හිතන්නේ දිගටම පවත්වාගෙන යා යුතු එකක්.
    ඒ නිසා මම යෝජනා කරන්නේ ඒකට යමු කියලයි චැට් එකට සෙට් වෙන්න. කිලින් උන්න උනුත් මොන දේ වුනත් බොක්ක හොද වුන්. උන් සමග මේ බොක්ක හොද උන් එකතු වීම ලොකු බලයක්.
    කුමාර:මල්කවි වගේ අන්ට පොඩි පොඩි කුචල් වගයක් යට ගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් වසන සමයෙහි ආවා තමා, දැන් ඉතින් ඒවා නහී අදාලත්කා හෛ නේහ්!

    කිඹුල.. යුරා.. වගේ නාකි පරිණත උන් නිසා එන්න හිතුනත් ආවම අපිට කුඩම්මගෙ සැලකිලි නිසා එන්නම හිතෙන්නෙ නැහැ.. මට මතකයි එක කාලයක් පිටු ගාණක් පුරාවටම මම තනියම චැට් කරා... :baffled::baffled::baffled::sorry::sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෑන්ක්ස් මචන්....:baffled:

    මේ සෙනසුරාදා මොකෝ වෙන්නේ....කොට්ටෝරුව මොකුත් කිව්වද:D

    මේ සෙනසුරාදා බීමට නියමිතය...
    තොපිත් එක්ක නෙමෙයි.. අර එස්කුට්ට එක්ක...:cool::cool:
    අදාල නැතුව ඇති නේද...:baffled::baffled: