මන් එළකිරි එකට ආවේ ලගදි. මන් හිතුවේ මේකේ ඉන්නේ ගොඩක් හොද කට්ටිය කියලා. එත් මන් වරදී. හැමෝම හොද නෑ . ගොඩක් අය හොදයි. ගොඩක් උදව් කරනවා. නොදන්නා දේවල් කියල දෙනවා. ඒත් සමහරු එහෙම නෑ. අපි thread එකක පොස්ට් කරන්නේ අපේ අදහස්නේ.ඒවාට සමහරු කැමති නෑ. එක ප්රශ්නයක් නෑ .එත් මේකේ ඉන්න සමහර අය ගෙදර ඉන්න අහිංසක දෙමවුපියොන්ට බනින්නේ. එකත් මහා කැත විදියට. අන්න ඒක නම් මහම මහා කැත වැඩක්. මන් එළකිරි එකට ආදරෙයි. එළකිරියේ ඉන්න යාළුවන්ට ආදරෙයි. එත් මේ වැඩේ අනුමත කරන්නේ නෑ .බනිනවා නම් මට බනින්න. රෙප් කපන්න.ඒවාට දුක් වෙන්නේ නෑ. අහිංසක අම්මට තාත්තට බනින්න එපා කරුණාකරලා.




මේකෙ ඔහොම කීවට, ඇත්තටම සමාජෙ මීට අන්තයි. එලකිරිය ඒ අතින් හොඳම තැනක් හැදෙන එකෙක්ට හැදෙන්නත්, පට්ට පජාත වෙලා නැතිවෙන්නත්. හොඳ නරක බේර ගනිං. 
