කැත වැඩ

PrinceKAM

Member
May 26, 2016
930
108
0
බණ්ඩාරගම
මන් එළකිරි එකට ආවේ ලගදි. මන් හිතුවේ මේකේ ඉන්නේ ගොඩක් හොද කට්ටිය කියලා. එත් මන් වරදී. හැමෝම හොද නෑ . ගොඩක් අය හොදයි. ගොඩක් උදව් කරනවා. නොදන්නා දේවල් කියල දෙනවා. ඒත් සමහරු එහෙම නෑ. අපි thread එකක පොස්ට් කරන්නේ අපේ අදහස්නේ.ඒවාට සමහරු කැමති නෑ. එක ප්‍රශ්නයක් නෑ .එත් මේකේ ඉන්න සමහර අය ගෙදර ඉන්න අහිංසක දෙමවුපියොන්ට බනින්නේ. එකත් මහා කැත විදියට. අන්න ඒක නම් මහම මහා කැත වැඩක්. මන් එළකිරි එකට ආදරෙයි. එළකිරියේ ඉන්න යාළුවන්ට ආදරෙයි. එත් මේ වැඩේ අනුමත කරන්නේ නෑ .බනිනවා නම් මට බනින්න. රෙප් කපන්න.ඒවාට දුක් වෙන්නේ නෑ. අහිංසක අම්මට තාත්තට බනින්න එපා කරුණාකරලා.:no::oo:
 
  • Like
Reactions: DangerMan119

Kubichchi_87

Junior member
  • Apr 28, 2016
    94
    25
    18
    colombo
    මන් එළකිරි එකට ආවේ ලගදි. මන් හිතුවේ මේකේ ඉන්නේ ගොඩක් හොද කට්ටිය කියලා. එත් මන් වරදී. හැමෝම හොද නෑ . ගොඩක් අය හොදයි. ගොඩක් උදව් කරනවා. නොදන්නා දේවල් කියල දෙනවා. ඒත් සමහරු එහෙම නෑ. අපි thread එකක පොස්ට් කරන්නේ අපේ අදහස්නේ.ඒවාට සමහරු කැමති නෑ. එක ප්‍රශ්නයක් නෑ .එත් මේකේ ඉන්න සමහර අය ගෙදර ඉන්න අහිංසක දෙමවුපියොන්ට බනින්නේ. එකත් මහා කැත විදියට. අන්න ඒක නම් මහම මහා කැත වැඩක්. මන් එළකිරි එකට ආදරෙයි. එළකිරියේ ඉන්න යාළුවන්ට ආදරෙයි. එත් මේ වැඩේ අනුමත කරන්නේ නෑ .බනිනවා නම් මට බනින්න. රෙප් කපන්න.ඒවාට දුක් වෙන්නේ නෑ. අහිංසක අම්මට තාත්තට බනින්න එපා කරුණාකරලා.:no::oo:
    :yes::yes::yes::yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මන් එළකිරි එකට ආවේ ලගදි. මන් හිතුවේ මේකේ ඉන්නේ ගොඩක් හොද කට්ටිය කියලා. එත් මන් වරදී. හැමෝම හොද නෑ . ගොඩක් අය හොදයි. ගොඩක් උදව් කරනවා. නොදන්නා දේවල් කියල දෙනවා. ඒත් සමහරු එහෙම නෑ. අපි thread එකක පොස්ට් කරන්නේ අපේ අදහස්නේ.ඒවාට සමහරු කැමති නෑ. එක ප්‍රශ්නයක් නෑ .එත් මේකේ ඉන්න සමහර අය ගෙදර ඉන්න අහිංසක දෙමවුපියොන්ට බනින්නේ. එකත් මහා කැත විදියට. අන්න ඒක නම් මහම මහා කැත වැඩක්. මන් එළකිරි එකට ආදරෙයි. එළකිරියේ ඉන්න යාළුවන්ට ආදරෙයි. එත් මේ වැඩේ අනුමත කරන්නේ නෑ .බනිනවා නම් මට බනින්න. රෙප් කපන්න.ඒවාට දුක් වෙන්නේ නෑ. අහිංසක අම්මට තාත්තට බනින්න එපා කරුණාකරලා.:no::oo:

    :yes::yes::yes::yes::yes::yes::yes: true.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මන් එළකිරි එකට ආවේ ලගදි. මන් හිතුවේ මේකේ ඉන්නේ ගොඩක් හොද කට්ටිය කියලා. එත් මන් වරදී. හැමෝම හොද නෑ . ගොඩක් අය හොදයි. ගොඩක් උදව් කරනවා. නොදන්නා දේවල් කියල දෙනවා. ඒත් සමහරු එහෙම නෑ. අපි thread එකක පොස්ට් කරන්නේ අපේ අදහස්නේ.ඒවාට සමහරු කැමති නෑ. එක ප්‍රශ්නයක් නෑ .එත් මේකේ ඉන්න සමහර අය ගෙදර ඉන්න අහිංසක දෙමවුපියොන්ට බනින්නේ. එකත් මහා කැත විදියට. අන්න ඒක නම් මහම මහා කැත වැඩක්. මන් එළකිරි එකට ආදරෙයි. එළකිරියේ ඉන්න යාළුවන්ට ආදරෙයි. එත් මේ වැඩේ අනුමත කරන්නේ නෑ .බනිනවා නම් මට බනින්න. රෙප් කපන්න.ඒවාට දුක් වෙන්නේ නෑ. අහිංසක අම්මට තාත්තට බනින්න එපා කරුණාකරලා.:no::oo:
    :yes::yes::yes::yes: tikak withara gay wage
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    න පරේසං විලෝමානි – න පරේසං කතාකතං
    අත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච

    අනුන්ගෙ නින්දා ගැරහිලි – අනුන් කරපු නොකරපු දේ
    සිතමින් අපගේ සිතුවිලි – අවුල් නොකර ගන්නේ
    තමන්ගෙ දියුණුව සිතමින් – තමන් කරපු නොකරපු දේ
    සිතමින් අපගේ දියුණුව – නිති සලසා ගන්නේ
    SRC: http://www.dhanushkasline.com/2013/10/blog-post.html
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,090
    31,857
    113
    තව ටිකක් තැලිලා පොඩිවෙයන් මේකෙ :P මේකෙ ඔහොම කීවට, ඇත්තටම සමාජෙ මීට අන්තයි. එලකිරිය ඒ අතින් හොඳම තැනක් හැදෙන එකෙක්ට හැදෙන්නත්, පට්ට පජාත වෙලා නැතිවෙන්නත්. හොඳ නරක බේර ගනිං. :P
     
    PrinceKAM

    Member
    May 26, 2016
    930
    108
    0
    බණ්ඩාරගම
    න පරේසං විලෝමානි – න පරේසං කතාකතං
    අත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච

    අනුන්ගෙ නින්දා ගැරහිලි – අනුන් කරපු නොකරපු දේ
    සිතමින් අපගේ සිතුවිලි – අවුල් නොකර ගන්නේ
    තමන්ගෙ දියුණුව සිතමින් – තමන් කරපු නොකරපු දේ
    සිතමින් අපගේ දියුණුව – නිති සලසා ගන්නේ
    SRC: http://www.dhanushkasline.com/2013/10/blog-post.html

    ou aththa eka nam
     
    PrinceKAM

    Member
    May 26, 2016
    930
    108
    0
    බණ්ඩාරගම
    තව ටිකක් තැලිලා පොඩිවෙයන් මේකෙ :P මේකෙ ඔහොම කීවට, ඇත්තටම සමාජෙ මීට අන්තයි. එලකිරිය ඒ අතින් හොඳම තැනක් හැදෙන එකෙක්ට හැදෙන්නත්, පට්ට පජාත වෙලා නැතිවෙන්නත්. හොඳ නරක බේර ගනිං. :P

    hmmm thanks bro
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,988
    113
    ඕව ඔහොම තමයි බන්...ෆේක් හදන් ඇවිත් චන්ඩියා වගේ රෙප් කපනවා... නපුංසක බාවය තමයි පෙන්නන්නේ...