කැත වැඩ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ලෝකය ගෝලාකාරයි..... මිනිසුන් විවිධාකාරයි නේ බං..... ගණන් ගන්න එපා ඕවා.... !!!
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මන් එළකිරි එකට ආවේ ලගදි. මන් හිතුවේ මේකේ ඉන්නේ ගොඩක් හොද කට්ටිය කියලා. එත් මන් වරදී. හැමෝම හොද නෑ . ගොඩක් අය හොදයි. ගොඩක් උදව් කරනවා. නොදන්නා දේවල් කියල දෙනවා. ඒත් සමහරු එහෙම නෑ. අපි thread එකක පොස්ට් කරන්නේ අපේ අදහස්නේ.ඒවාට සමහරු කැමති නෑ. එක ප්‍රශ්නයක් නෑ .එත් මේකේ ඉන්න සමහර අය ගෙදර ඉන්න අහිංසක දෙමවුපියොන්ට බනින්නේ. එකත් මහා කැත විදියට. අන්න ඒක නම් මහම මහා කැත වැඩක්. මන් එළකිරි එකට ආදරෙයි. එළකිරියේ ඉන්න යාළුවන්ට ආදරෙයි. එත් මේ වැඩේ අනුමත කරන්නේ නෑ .බනිනවා නම් මට බනින්න. රෙප් කපන්න.ඒවාට දුක් වෙන්නේ නෑ. අහිංසක අම්මට තාත්තට බනින්න එපා කරුණාකරලා.:no::oo:

    Ane me.. Uba babek da ban?
     
    • Like
    Reactions: sudu pusa

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මන් එළකිරි එකට ආවේ ලගදි. මන් හිතුවේ මේකේ ඉන්නේ ගොඩක් හොද කට්ටිය කියලා. එත් මන් වරදී. හැමෝම හොද නෑ . ගොඩක් අය හොදයි. ගොඩක් උදව් කරනවා. නොදන්නා දේවල් කියල දෙනවා. ඒත් සමහරු එහෙම නෑ. අපි thread එකක පොස්ට් කරන්නේ අපේ අදහස්නේ.ඒවාට සමහරු කැමති නෑ. එක ප්‍රශ්නයක් නෑ .එත් මේකේ ඉන්න සමහර අය ගෙදර ඉන්න අහිංසක දෙමවුපියොන්ට බනින්නේ. එකත් මහා කැත විදියට. අන්න ඒක නම් මහම මහා කැත වැඩක්. මන් එළකිරි එකට ආදරෙයි. එළකිරියේ ඉන්න යාළුවන්ට ආදරෙයි. එත් මේ වැඩේ අනුමත කරන්නේ නෑ .බනිනවා නම් මට බනින්න. රෙප් කපන්න.ඒවාට දුක් වෙන්නේ නෑ. අහිංසක අම්මට තාත්තට බනින්න එපා කරුණාකරලා.:no::oo:

    online forum ohoma tamai bn. Ganan ganna epa.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    meke eka eka un innawa ban.... ubata unwa hadanna ba.... baninna barinam ukaganna kiyapan ban....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    මේවා අපිට හදන්න බෑ. මීට අවුරුදු ගානකට කලිනුත් මම එලකිරි ආව මුල් අවදියේදීම මටත් මේ දේම හිතුනා. අසහන කාරයෝ පිස්සෝ ඉන්නේ එලකිරියේ විතරක් නෙවෙයි ලෝකේ වටේටම ඉන්නවා. උන්ට කොච්චර කිව්වවත් කියලා දුන්නත් තේරුම් ගන්න ජාතියක් නෙවෙයි. දෙමව්පියෝ කියන වචනෙටවත් ගරු කරන්නේ නැති මිනිස්සුන්ට ඒ විදියටම ඒ විදියටම යම්කිසි කාලෙකදී විදවන්න වෙනවා. අපි ඒ කට්ටිය කියන දේවල් වලට සැලෙන්නේ නැතුව ඒ වගේ පෝස්ට් වලට reply කරන්නේ නැතුව පාඩුවේ ඉන්න ඕන. මේව ඔලුවට ගත්තොත් අපේ ඔලුත් විකාර වෙනවා.. ඒ නිසා මේව ගනන් ගන්න එපා... ඒ අය වපුරන දේවල්වල ඵල ඒ අයම නෙලාගනීවී
     
    • Like
    Reactions: PrinceKAM