aduwe na bn. dukai. api monawa nathath ammata thaththata mokuth kiyanawata kamathi nane bn mona unath
අම්මා මතක් කරගැනීම වනාහී
සාමාන්‍ය සමාජයේ අප ජීවත් වන විට නිතර අත් විදිමට සිදු වන ලබ්බකි

aduwe na bn. dukai. api monawa nathath ammata thaththata mokuth kiyanawata kamathi nane bn mona unath

මන් එළකිරි එකට ආවේ ලගදි. මන් හිතුවේ මේකේ ඉන්නේ ගොඩක් හොද කට්ටිය කියලා. එත් මන් වරදී. හැමෝම හොද නෑ . ගොඩක් අය හොදයි. ගොඩක් උදව් කරනවා. නොදන්නා දේවල් කියල දෙනවා. ඒත් සමහරු එහෙම නෑ. අපි thread එකක පොස්ට් කරන්නේ අපේ අදහස්නේ.ඒවාට සමහරු කැමති නෑ. එක ප්‍රශ්නයක් නෑ .එත් මේකේ ඉන්න සමහර අය ගෙදර ඉන්න අහිංසක දෙමවුපියොන්ට බනින්නේ. එකත් මහා කැත විදියට. අන්න ඒක නම් මහම මහා කැත වැඩක්. මන් එළකිරි එකට ආදරෙයි. එළකිරියේ ඉන්න යාළුවන්ට ආදරෙයි. එත් මේ වැඩේ අනුමත කරන්නේ නෑ .බනිනවා නම් මට බනින්න. රෙප් කපන්න.ඒවාට දුක් වෙන්නේ නෑ. අහිංසක අම්මට තාත්තට බනින්න එපා කරුණාකරලා.![]()
අම්මා මතක් කරගැනීම වනාහී
සාමාන්‍ය සමාජයේ අප ජීවත් වන විට නිතර අත් විදිමට සිදු වන ලබ්බකි![]()
මන් එළකිරි එකට ආවේ ලගදි. මන් හිතුවේ මේකේ ඉන්නේ ගොඩක් හොද කට්ටිය කියලා. එත් මන් වරදී. හැමෝම හොද නෑ . ගොඩක් අය හොදයි. ගොඩක් උදව් කරනවා. නොදන්නා දේවල් කියල දෙනවා. ඒත් සමහරු එහෙම නෑ. අපි thread එකක පොස්ට් කරන්නේ අපේ අදහස්නේ.ඒවාට සමහරු කැමති නෑ. එක ප්‍රශ්නයක් නෑ .එත් මේකේ ඉන්න සමහර අය ගෙදර ඉන්න අහිංසක දෙමවුපියොන්ට බනින්නේ. එකත් මහා කැත විදියට. අන්න ඒක නම් මහම මහා කැත වැඩක්. මන් එළකිරි එකට ආදරෙයි. එළකිරියේ ඉන්න යාළුවන්ට ආදරෙයි. එත් මේ වැඩේ අනුමත කරන්නේ නෑ .බනිනවා නම් මට බනින්න. රෙප් කපන්න.ඒවාට දුක් වෙන්නේ නෑ. අහිංසක අම්මට තාත්තට බනින්න එපා කරුණාකරලා.![]()
elakiri innawanam ubata hoda iwaseemak tiyenna onee kolla..
meke eka eka un innawa ban.... ubata unwa hadanna ba.... baninna barinam ukaganna kiyapan ban....