ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,207
    4,374
    113
    ඇයි එන්නද
    උබේ මල්ටියෙ අවුලකුත් තියෙනවද මන්ද බන් :rofl::rofl: 12.2V එක 12.9V වෙනකන් නැග්ගෙ කොහොමද බන් :oo::oo: උබ කලින් හරියට ප්‍රෝබ් දෙක ගාවල නැද්ද කොහෙද ඒකයි :rolleyes: ඔය ගනන්නම් ඕකෙ චාජින් හොදයිනෙ බන්.ස්ටාර්ට් වදින්නැති වෙන්නනම් බෑ බැට්‍රියනම් හොදයි වගේ :yes: ඒත් මගෙ කලින් එකට ඔහොම උනා.තනිකර අවුල තිබ්බෙ බැට්‍රියෙ :yes::yes:

    VATමෑන් මොන කොරයිද දන්නෑ තමා. අදම බැට්‍රිය දාගන්න එක හොදයි :yes::yes:

    isella multi eke hold dala thibbe na ekayi varadune
    voltage thibbata amp thama nathhe eken thama self eka vadinna support karanne

    battery eka thama balamu
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    duwala avama self vadinava davask giyama vadinne na battery ekata vade hari vage,

    :baffled::baffled: බැටරියට කාලේ හරි වගේ බං... දවසක් නිකන් තිබ්බහම බහින්නේ එහෙම උනහම..... නිකමට ඔය නිකන් තියෙන දවසේ බැටරියේ එක පැත්තක් ගලවලා තියලා බලපන්.... ශෝට් සීන් එකක් නම් එහෙම.....!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම අද බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස් එකට කතා කරා...... 275660/= ට මට යූනියන් එකෙන් එන්නේ 7900/= ගානයි.... :P Sri Lanka එකෙන් 19000/= ගානක් ඉල්ලුවා...... මම කිව්වා මම ලක්ෂ 15 කාර් එකට ගෙවන්නෙත් 22500/= කියලා..... :lol: ඊලගට සෙලින්කෝ කතා කරා.... ටහිකේ.... උන්ගේ 36000/= ක් කිව්වා..... යකෝ අවුරුදු දෙකක් ගෙවද්දි බයික් එකක් ලීස් කරලා අරන් එන සල්ලි..... :angry: යූනියන් උන් විශ්වාස නෑ..... ඒ නිසා වෙන එකක දාන්න බැලුවේ......!!

    :dull: ඔන්න ඕකයි තත්වේ සිංහලු....!! දැන් මගේ බයික් එකේ වෙළදපල වටිනාකම කීයක් වෙයිද බං...?? ගත්ත ගානටමනේ මේ අවුරුදු ටිකේම ඉන්ෂුවරන්ස් කරේ..... යුනියන් එකේ නම් අඩු ගානක් එන්නේ.... මට උන් විශ්වාස නෑ.... :(
     
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: ඔන්න ඕකයි තත්වේ සිංහලු....!! දැන් මගේ බයික් එකේ වෙළදපල වටිනාකම කීයක් වෙයිද බං...?? ගත්ත ගානටමනේ මේ අවුරුදු ටිකේම ඉන්ෂුවරන්ස් කරේ..... යුනියන් එකේ නම් අඩු ගානක් එන්නේ.... මට උන් විශ්වාස නෑ.... :(

    දැන් අහවල් එකකටයෑ ඕකට ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න හදන්නේ..:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: agrmrs

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,374
    113
    ඇයි එන්නද
    :dull: ඔන්න ඕකයි තත්වේ සිංහලු....!! දැන් මගේ බයික් එකේ වෙළදපල වටිනාකම කීයක් වෙයිද බං...?? ගත්ත ගානටමනේ මේ අවුරුදු ටිකේම ඉන්ෂුවරන්ස් කරේ..... යුනියන් එකේ නම් අඩු ගානක් එන්නේ.... මට උන් විශ්වාස නෑ.... :(

    mage nam 10yi machan 2lak valata sri lanka insurance
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දැන් අහවල් එකකටයෑ ඕකට ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න හදන්නේ..:angry::angry::angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: ඔන්න ඕකයි තත්වේ සිංහලු....!! දැන් මගේ බයික් එකේ වෙළදපල වටිනාකම කීයක් වෙයිද බං...?? ගත්ත ගානටමනේ මේ අවුරුදු ටිකේම ඉන්ෂුවරන්ස් කරේ..... යුනියන් එකේ නම් අඩු ගානක් එන්නේ.... මට උන් විශ්වාස නෑ.... :(
    80000/=:rolleyes:
     
    • Like
    Reactions: agrmrs

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :dull: ඔන්න ඕකයි තත්වේ සිංහලු....!! දැන් මගේ බයික් එකේ වෙළදපල වටිනාකම කීයක් වෙයිද බං...?? ගත්ත ගානටමනේ මේ අවුරුදු ටිකේම ඉන්ෂුවරන්ස් කරේ..... යුනියන් එකේ නම් අඩු ගානක් එන්නේ.... මට උන් විශ්වාස නෑ.... :(

    2015 Suzuki gixxer SF = 342000/= (dan nam thawavat wadi) 3rd party
    2000 Toyota Soluna = 1600000/= 3rd party

    habai eka paarak Lancer CK2 MX ekak mage atin issaraha kudu wenna waduna (suuti dink ekak daala race ekak gihilla.. edaa indan ada wenakan botalei vahanei eka vita natha.) astimate eka 1.15 laks... honda welaaavata joliyata wage full insurance karala tibba.. 1.06 laks labuna Srilanka insurance..

    ehema baladdai insurance ekak watinavoooooo...........!!!!

    oyaama nam ride karanne yannet langa langa nam dura giyat oyaaneee... 3rd party ekak da ganna badaa maami.... car eka full neda..?? e madai... ada eeye drive/ride karana kenek nemeinee oyaaa...:yes::yes:

    choice is yours....!!!!:P:P:P:yes::yes::yes::yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දැන් අහවල් එකකටයෑ ඕකට ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න හදන්නේ..:angry::angry::angry::angry:

    :oo::oo: දැනට තියෙන්නෙත් ෆුල් එකක්.... දන්නවනේ ඉතින් අපේ වෙලාව කියන එක මාරම හොද නිසා තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් දාලා හරි යන්නේ නෑ.... :no::no: දැනට තියෙන්නේ යූනියන් එකේ..... මට උන් විශ්වාස නෑ.... ඔය මගුලත් අර දැන් AIA එක වගේ.... අවුරුද්දෙන් අවුරුද්දට අයිතිය මාරු වෙනවා..... !! :dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    kukulani battery eka leda denna gathha

    12.2 engine off ekedi current eka
    12.6. ide ekedi current eka
    13.5 N ekedi race karanakota current eka

    rectifier eke case ekak na vage neda
    seal battery eke liquid tikak gihin vage

    rectifier eka aulak naha machan me readings walin.. battry eke charge eka allala inne naha...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: මේවා ලංකාවෙන් ගෙනියන පරණ යකඩ උණු කරලා ඉන්දියන් බෙලෙක් තහඩුවෙන් ගහන ඒවා තමා... ඒ උනාට ඔයිට වඩා වටිනවා හරිය...... :angry::angry:
    අහ් ඔව්නේ මාමේ ටැන්කියම රුපියල් වලින් 30000/= විතරනේ....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    2015 Suzuki gixxer SF = 342000/= (dan nam thawavat wadi) 3rd party
    2000 Toyota Soluna = 1600000/= 3rd party

    oyaama nam ride karanne yannet langa langa nam dura giyat oyaaneee... 3rd party ekak da ganna badaa maami.... car eka full neda..?? e madai... ada eeye drive/ride karana kenek nemeinee oyaaa...:yes::yes:

    choice is yours....!!!!:P:P:P:yes::yes::yes::yes:

    :dull::dull::dull: මේකනේ වැඩේ.... මම මේක ෆුල් දාන් ඉන්නකන් කිසි අවුලක් වෙන එකක් නෑ.... ඒත් මේක තර්ඩ් පාටි දැම්මොත්.... අනිවා අහක තියෙන එකක් හරි ඇවිත් ප්‍රශ්නයක් වෙනවම තමා.... ඒ තරමටම වෙලාව හොදා මගේ..... !! :baffled: