ehama danavada ban adayi lede ave mokadda kiyala hariyata hoyan gihin danava 3800yi yanne
heta start karala start vune nathham aluth ekak danava heta
AMARON EKA HODAILU NEDA

ehama danavada ban adayi lede ave mokadda kiyala hariyata hoyan gihin danava 3800yi yanne
heta start karala start vune nathham aluth ekak danava heta

උබේ මල්ටියෙ අවුලකුත් තියෙනවද මන්ද බන්12.2V එක 12.9V වෙනකන් නැග්ගෙ කොහොමද බන්
උබ කලින් හරියට ප්‍රෝබ් දෙක ගාවල නැද්ද කොහෙද ඒකයි
ඔය ගනන්නම් ඕකෙ චාජින් හොදයිනෙ බන්.ස්ටාර්ට් වදින්නැති වෙන්නනම් බෑ බැට්රියනම් හොදයි වගේ
ඒත් මගෙ කලින් එකට ඔහොම උනා.තනිකර අවුල තිබ්බෙ බැට්‍රියෙ
VATමෑන් මොන කොරයිද දන්නෑ තමා. අදම බැට්රිය දාගන්න එක හොදයි![]()
duwala avama self vadinava davask giyama vadinne na battery ekata vade hari vage,

බැටරියට කාලේ හරි වගේ බං... දවසක් නිකන් තිබ්බහම බහින්නේ එහෙම උනහම..... නිකමට ඔය නිකන් තියෙන දවසේ බැටරියේ එක පැත්තක් ගලවලා තියලා බලපන්.... ශෝට් සීන් එකක් නම් එහෙම.....!!මම අද බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස් එකට කතා කරා...... 275660/= ට මට යූනියන් එකෙන් එන්නේ 7900/= ගානයි....Sri Lanka එකෙන් 19000/= ගානක් ඉල්ලුවා...... මම කිව්වා මම ලක්ෂ 15 කාර් එකට ගෙවන්නෙත් 22500/= කියලා.....
ඊලගට සෙලින්කෝ කතා කරා.... ටහිකේ.... උන්ගේ 36000/= ක් කිව්වා..... යකෝ අවුරුදු දෙකක් ගෙවද්දි බයික් එකක් ලීස් කරලා අරන් එන සල්ලි.....
යූනියන් උන් විශ්වාස නෑ..... ඒ නිසා වෙන එකක දාන්න බැලුවේ......!!
ඔන්න ඕකයි තත්වේ සිංහලු....!! දැන් මගේ බයික් එකේ වෙළදපල වටිනාකම කීයක් වෙයිද බං...?? ගත්ත ගානටමනේ මේ අවුරුදු ටිකේම ඉන්ෂුවරන්ස් කරේ..... යුනියන් එකේ නම් අඩු ගානක් එන්නේ.... මට උන් විශ්වාස නෑ.... 
කුකුලනේ.... ඉතින් මොකද වෙන්නෙ මේ පැත්තෙ?
ගං වතුරින් අවතැන් වූ බඩා මාමිට මාගේ ඩීපස්ට් මෙව්ව එක පුදකරමි![]()

ඔන්න ඕකයි තත්වේ සිංහලු....!! දැන් මගේ බයික් එකේ වෙළදපල වටිනාකම කීයක් වෙයිද බං...?? ගත්ත ගානටමනේ මේ අවුරුදු ටිකේම ඉන්ෂුවරන්ස් කරේ..... යුනියන් එකේ නම් අඩු ගානක් එන්නේ.... මට උන් විශ්වාස නෑ....
![]()

ඔන්න ඕකයි තත්වේ සිංහලු....!! දැන් මගේ බයික් එකේ වෙළදපල වටිනාකම කීයක් වෙයිද බං...?? ගත්ත ගානටමනේ මේ අවුරුදු ටිකේම ඉන්ෂුවරන්ස් කරේ..... යුනියන් එකේ නම් අඩු ගානක් එන්නේ.... මට උන් විශ්වාස නෑ....
![]()
දැන් අහවල් එකකටයෑ ඕකට ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න හදන්නේ..![]()

80000/=ඔන්න ඕකයි තත්වේ සිංහලු....!! දැන් මගේ බයික් එකේ වෙළදපල වටිනාකම කීයක් වෙයිද බං...?? ගත්ත ගානටමනේ මේ අවුරුදු ටිකේම ඉන්ෂුවරන්ස් කරේ..... යුනියන් එකේ නම් අඩු ගානක් එන්නේ.... මට උන් විශ්වාස නෑ....
![]()

ඔන්න ඕකයි තත්වේ සිංහලු....!! දැන් මගේ බයික් එකේ වෙළදපල වටිනාකම කීයක් වෙයිද බං...?? ගත්ත ගානටමනේ මේ අවුරුදු ටිකේම ඉන්ෂුවරන්ස් කරේ..... යුනියන් එකේ නම් අඩු ගානක් එන්නේ.... මට උන් විශ්වාස නෑ....
![]()

දැන් අහවල් එකකටයෑ ඕකට ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න හදන්නේ..![]()

දැනට තියෙන්නෙත් ෆුල් එකක්.... දන්නවනේ ඉතින් අපේ වෙලාව කියන එක මාරම හොද නිසා තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් දාලා හරි යන්නේ නෑ.... 
දැනට තියෙන්නේ යූනියන් එකේ..... මට උන් විශ්වාස නෑ.... ඔය මගුලත් අර දැන් AIA එක වගේ.... අවුරුද්දෙන් අවුරුද්දට අයිතිය මාරු වෙනවා..... !! 
kukulani battery eka leda denna gathha
12.2 engine off ekedi current eka
12.6. ide ekedi current eka
13.5 N ekedi race karanakota current eka
rectifier eke case ekak na vage neda
seal battery eke liquid tikak gihin vage
80000/=![]()

මේවා ලංකාවෙන් ගෙනියන පරණ යකඩ උණු කරලා ඉන්දියන් බෙලෙක් තහඩුවෙන් ගහන ඒවා තමා... ඒ උනාට ඔයිට වඩා වටිනවා හරිය...... 

අහ් ඔව්නේ මාමේ ටැන්කියම රුපියල් වලින් 30000/= විතරනේ....මේවා ලංකාවෙන් ගෙනියන පරණ යකඩ උණු කරලා ඉන්දියන් බෙලෙක් තහඩුවෙන් ගහන ඒවා තමා... ඒ උනාට ඔයිට වඩා වටිනවා හරිය......
![]()

mage nam 10yi machan 2lak valata sri lanka insurance

මම උන්ට කතා කරා 19යි ගානක් කිව්වනේ.... හැබැයි 275660/= ට..... අහලා බලන්න ඕනා 2.50 කට වගේ කීයද කියලා....!! 
2015 Suzuki gixxer SF = 342000/= (dan nam thawavat wadi) 3rd party
2000 Toyota Soluna = 1600000/= 3rd party
oyaama nam ride karanne yannet langa langa nam dura giyat oyaaneee... 3rd party ekak da ganna badaa maami.... car eka full neda..?? e madai... ada eeye drive/ride karana kenek nemeinee oyaaa...
choice is yours....!!!!![]()

මේකනේ වැඩේ.... මම මේක ෆුල් දාන් ඉන්නකන් කිසි අවුලක් වෙන එකක් නෑ.... ඒත් මේක තර්ඩ් පාටි දැම්මොත්.... අනිවා අහක තියෙන එකක් හරි ඇවිත් ප්‍රශ්නයක් වෙනවම තමා.... ඒ තරමටම වෙලාව හොදා මගේ..... !! 
අහ් ඔව්නේ මාමේ ටැන්කියම රුපියල් වලින් 30000/= විතරනේ....![]()

යකෝ මම බොට මාමා උනේ කොහොමද...?? 
30ක් නෙවේ 23900 ගානක්.... 