අපාය !

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    reputation_neg.gif
    අපාය ! 06-03-2016 09:51 AM ahha thambiya kohomada
    මම කිසිම ආගමක් අදහන්නෙ නැති භෞතිකවාදියෙක් මිසක් පල්ලි වල දණ ගහන හම්බයෙක් නෙමේ.

    ආගම් වල තියන මිථ්‍යාවල් පිලිගන්න උන්ට මේ පේජ් එක දැක්කම ගොඩාක් රිදෙයි. උඹලට ඇප නැතිවෙන්න කියල තියනව.
    https://web.facebook.com/Sri-lankan-Atheists-137746992919191/

    උබේ දර්ශනේ උබ අරන් යමන් බාදාවක් නෑ ! :yes:
    මං නම් රෙප් කැපුවෙ නෑ. එහෙමයි කියල උබට දෙන්න හිතෙන්නෙත් නෑ :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    reputation_neg.gif
    අපාය ! 06-03-2016 09:51 AM ahha thambiya kohomada
    මම කිසිම ආගමක් අදහන්නෙ නැති භෞතිකවාදියෙක් මිසක් පල්ලි වල දණ ගහන හම්බයෙක් නෙමේ.

    ආගම් වල තියන මිථ්‍යාවල් පිලිගන්න උන්ට මේ පේජ් එක දැක්කම ගොඩාක් රිදෙයි. උඹලට ඇප නැතිවෙන්න කියල තියනව.
    https://web.facebook.com/Sri-lankan-Atheists-137746992919191/

    මට ඕක බලන්න ඕන කමක්වත් නෑ බං. බැලුවෙත් නෑ :yes:
    රතු කොටු තියන රෙප් දෙන්නවත් කපන්නවත් බෑ මච්ං :rofl:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    reputation_neg.gif
    අපාය ! 06-03-2016 09:51 AM ahha thambiya kohomada
    මම කිසිම ආගමක් අදහන්නෙ නැති භෞතිකවාදියෙක් මිසක් පල්ලි වල දණ ගහන හම්බයෙක් නෙමේ.

    ආගම් වල තියන මිථ්‍යාවල් පිලිගන්න උන්ට මේ පේජ් එක දැක්කම ගොඩාක් රිදෙයි. උඹලට ඇප නැතිවෙන්න කියල තියනව.
    https://web.facebook.com/Sri-lankan-Atheists-137746992919191/
    උඹ මේ පේජ් එකක් දකලද බන් ටෝක් දෙන්නෙ,ඕක කරන්නෙ කවුද කියලත් මම දන්නවා...,උන්ගෙ අරමුන මොකක්ද කියලත් මම දන්නවා.ඔය එකෙක්වත් භෞතික විද්‍යාව ගනවත් අබමල් රේනුවක තරම් දෙයක් දන්න එවුන් නෙවෙයි,නිකන් එන් ජී ඕ කාක්කො ටිකක් විතරයි.මට පේන්නෙ තෝත් උන්ගෙ එකෙක්ද කොහෙද?:rofl::rofl::rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹ මේ පේජ් එකක් දකලද බන් ටෝක් දෙන්නෙ,ඕක කරන්නෙ කවුද කියලත් මම දන්නවා...,උන්ගෙ අරමුන මොකක්ද කියලත් මම දන්නවා.ඔය එකෙක්වත් භෞතික විද්‍යාව ගනවත් අබමල් රේනුවක තරම් දෙයක් දන්න එවුන් නෙවෙයි,නිකන් එන් ජී ඕ කාක්කො ටිකක් විතරයි.මට පේන්නෙ තෝත් උන්ගෙ එකෙක්ද කොහෙද?:rofl::rofl::rofl:

    :shocked::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    උන් එහෙමයි කියන්න උඹට මොනාද තියන සාක්ෂි. දන්නවනම් කියපන් උන් කවුද කියල. NGO වලට ඇති අමාරුවක් නෑ ලංකාවෙ ආගම් වලට පහර ගහන. අනිත් එක මිථ්‍යාවෙන් මිනිස්සු මුදෝනවනම් ඒක කවුරු කරත් කොද දෙයක්. උඹ උන් ගැන දන්න ලබ්බක් නෑනෙ බොරු නොකිය ඉදපන් කියන්න දෙයක් නැති කමට කියන කතා ඕව.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    15-44. එය(නිරය)ට දොරටු සතකි. සෑම දොරටුවකටම ඔවුන්ගෙන් නියමිත කොටසකි.

    16-29. එසේ හෙයින් නිරයේ දොරටුවලින් ඇතුළුවවු. (නුඹලා) එහි සදාකල් වාසය කළ යුතුයි. උඬගු අයගේ වාසස්ථානය ඉතා නපුරුය.
    16-62. තමන්ට අප‍්‍රිය දෑ ඔවූහු අල්ලාහ්ට පවරති. ප‍්‍රියමනාප දෑ තමන්ටයැයි ඔවුන්ගේ දිව බොරුව ආරෝපණය කරයි. නැත. නියතවශයෙන් ඔවුනට හිමිවන්නේ නිරයයි. තවද ඔවූහු (ඒ වෙත) කඩිනම් කරනු ලැබේ.

    18-100. තවද එදින ප‍්‍රතික්ෂේප කළ අයට නිරය විදහා පාන්නෙමු.

    18-105 තවද ඔවූහූ තමන්ගේ රබ්(පරමාධිපති)ගේ ආයාත් (සංඥා හා වදන්)ද ඔහු සම්මුඛවීමද ප‍්‍රතික්ෂේප කළ අය වෙති. එම නිසා ඔවුන්ගේ සියලු කි‍්‍රයාවන් නිශ්ඵල වන්නේය. තවද කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ අපි ඔවුන්ට කිසිම කිරුම් බරක් නියම නොකරන්නෙමු.
    18-106. එසේය. ඔවුන් ප‍්‍රතික්ෂේප කළ නිසාද තවද ඔවුන් මාගේ ආයාත් (සංඥා සහ වදන්)ද මාගේ රසූල්වරුන්ද සමච්චලයට ලක් කළ නිසාද ඔවුන්ගේ ඵල විපාකය නිරයවේ.

    20-74. නියතවශයෙන් යම්කු අපරාධකරුවකු ලෙස තම රබ්(පරමාධිපති) හමුවට එන්නේද, ඔහුට ජහන්නම(නිරය) වේ. එහි ඔහු මැරෙන්නේද නැත. ජීවත්වන්නේද නැත.
    20-75. තවද, යහකම් කළ මු:මීන්වරයකු ලෙස යමෙක් ඔහු වෙතට එන්නේද ඔවුනට උසස් තරාතිරම්ය.
    20-76. ඒවායේ යටින් දිය දහර ගලා බස්නා ජන්නාහ්තු අද්න් ස්වර්ගයන් ඔවුනට ඇත. ඔවූහූ එහි සදාකල් වාසය කරති. එය සුපිරිසුදුවන්නවුනගේ ඵලවිපාකය වේ.

    21-39. ඔවුන්ගේ මුහුණුද පිටුපසද නිරයේ ගින්නෙන් ආරක්ෂා කරගත නොහැකි, එසේම ඔවුනට කිසිම තැනකින් පිහිටක් ලැබිය නොහැකි කාලය ගැන ප‍්‍රතික්ෂේප කරන්නන් දැන සිටියා නම්.
    21-40. නොඑසේය. එය(විපත) හදිසියේම ඔවුනට සිදුවෙයි. එවිට එය ඉතා අනපේක්ෂිත පරිදි ඔවුන් අභිබවා යයි. එවිට එය පළවා හැරිමට ඔවුනට නොහැකිය. තවද ඔවුනට අවකාශයක් දෙනු නොලැබේ.
    21-98. නියතවශයෙන්ම නුඹලාත්, අල්ලාහ් හැර නුඹලා අදහන දෑත් නිරයේ ඉන්ධනයි. නුඹලා එහි ඇතුන්‍දා වන්නෙහුය.

    22-51. තවද අපගේ ආයාත් නිශ්ඵල කිරිමට තැත් කරන අය, ඔවූහුය නිරයේ සහකාරයෝ.

    23-104. ගින්න ඔවුන්ගේ මුහුණු දරුණු ලෙස දවයි. එහිදී ඔවුන්ගේ තොල් හැකිලෙන්නේය.
    23-105. මාගේ ආයාත් නුඹලාට හදාරවනු නොලැබුවේද? එවිට නුඹලා ඒවා බොරු යැයි කීහ(යි ඔවුනට කියනු ලබන්නේය.)
    23-106. අපගේ රබ්(පරමාධිපතියාණෙනි) අපගේ අවාසනාව අප අභිබවා ගියේය. තවද අපි නොමඟ ගිය ජනතාවක් වීමුයි ඔවූහූ කියති.
    23-107. අපගේ රබ්(පරමාධිපතියාණෙනි) අප මෙයින් බැහැර කරනු මැනව. මින් පසුව අප නපුර වෙත ආපසු හැරුනේ නම්, නියතවශයෙන් අපි වැරදිකරුවෝ වන්නෙමු(යි ඔවූහු කීහ.)
    23-108. අවමානයෙන් යුතුව මෙහි රැුදී සිටිනු. මට කථා නොකරනුයි ඔහු(අල්ලාහ්) කියන්නේය.

    55-41. එවිට වැරදිකරුවෝ ඔවුන්ගේ සළකුණුවලින් හඳුනාගනු ලබති. එවිට ඔවුන්ගේ නලල් කෙසින් සහ දෙපයින් අල්ලාගෙන ඇදගෙන එනු ලබති.
    55-43. වැරදි කරුවන් ප‍්‍රතික්ෂේප කරන නිරය මෙය වේ. (යැයි එවිට ඔවුනට කියනු ලැබේ.)
    55-44. ඔවුන් එ(නිර)ය අතර හා නිම නැති උණු දිය අතර සැරිසරන්නෝය.

    58-17. ඔවුන්ගේ වස්තුවද ඔවුන්ගේ දරුවෝද අල්ලාහ්ගේ(දඬුවමි)න් මිදීමට ඔවුනට කිසි පලක් නොවන්නේය. ඔවූහු නිරයේ සහකාරයෝය. ඔවූහු එහි සදා වෙසෙති.
    64-10. ප‍්‍රතික්ෂේප කරමින් අපගේ ආයාත් බොරු යැයි කියන අය ඔවූහුය නිරයෙහි සහකාරයෝ. ඔවූහු එහි සදහටම වාසය කරති. නපුරුය අවසානයේ යන තැන.
    67-6. තම රබ්(පරමාධිපති) ප‍්‍රතික්ෂේප කරන අයට නිරයේ දඬුවම ඇත. එය නපුරු වාසස්ථානයකි.

    72-14. තවද නියත වශයෙන් අපගෙන් සමහරු (අල්ලාහ්ට අවනතවූ) මුස්ලිම්වරුය. තවද, අපගේ සමහරු (සත්‍යයෙන්) බැහැරවූවෝය. (ඉස්ලාමය පිළිගෙන අල්ලාහ්ට) අවනතවූයේ කවරෙහු ද, ඔවුන්ය සත්‍ය මාර්ගය සොයා ගත්තන් වන්නේ.
    72-15. තවද, සත්‍ය මාර්ගයෙන් බැහැර වූ අය නිරා ගින්නෙහි ඉන්ධන බවට පත්වන්නෝය.

    72-23. අල්ලාහ්ගෙන් (මට ලැබුණු වගකීම වන්නේ ධර්මය) පැහැදිලිව ඉදිරිපත් කිරීමත් ඔහුගේ දූත මෙහෙවරය ප‍්‍රකාශ කිරීම විනා (වෙනත් කාර්ය බාරයක් මට නැත.) යමෙකු අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් අකීකරු වේ නම්, නියත වශයෙන් ඔහුට ජහන්නම්ය (නිරයය) ඔවුහු එහි සදාකාලිකව වාසය කරති.

    73-11. (මෙලොව ජීවිතයෙහි සියළු සම්පත්) භාග්‍යයන් හිමි අයගෙන් (සත්‍ය) ප‍්‍රතික්ෂේප කරනවුන් මා වෙත යොමු කරනු. තවද, ඔවුන්ට ටික කාලයකට අවකාශය ලබාදෙනු.
    73-12. ඔවුන් සඳහා නියත වශයෙන් අප වෙත විලංගු ද නිරය ද ඇත.

    @ 76-4. ප‍්‍රතික්ෂේපකරන්නන් සඳහා දම්වැල් ද, ගෙල වළලූ ද, දැවෙන නිරා ගින්න ද නියත වශයෙන් අපි සූදානම් කළෙමු.

    98-6. නියත වශයෙන්ම ධර්ම ග‍්‍රන්ථය ලත් අය සහ අල්ලාහ්ට සමානයන් තබන අය අතරින් වූ ප‍්‍රතික්ෂේප කරන්නන් අපා ගින්නෙහිය. ඔවුහු එහි සදාකාලිකයෝය. ඔවුන්මය (මැවුම් අතරින්) ඉතාමත් නරකම මැවීම් වන්නේ.
     
    මෙච්චරයි අඩුවට තිබ්බෙ. :baffled:
    මෙන්න මචං ශර්ම උබට සෙට් වෙන පොරක් ඇවිත්
    රතට රතු :rolleyes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    buduhamduruwoth kiyala tiyenawane mchn tamage buddhiyata anumatha wenne nattan piliganna epa kiyala buduhamduruwo kivawath.mama kiyanna hadanne mchn apaya (earth) eka wage physical place ekak newe kiyannaa.apaya kiyanne mind state ekak wage deyak.physical brain eka nethi hinda eka attaka boruwakda kiyala hitaganna beri wenawa.eka real experincial state ekak misa real physical place ekek newe kiyanna tamai mata terenne.

    man rathu karala dala tiyena than balanna.e okoma "danenawa" kiyala witarai kiyala tiyenne,ehema real tanaka innawa kiyana eka newe.

    සතර අපාය

    සතර අපාය පිළිබඳ ව විස්තර කැරෙන මෙම ලිපියෙන් ඒ ඒ අපායවලදී විඳින්නට සිදු වන දුක් වේදනා ගැන ද කියැවේ.

    ලෙස්ලි කුලතුංග

    ඉතා දුබල වූ පාපකර්මවල විපාක ලෙස මෙලොවින් චුත වන සත්ත්වයෝ ඒ ඒ අකුසල කර්මවල ප්‍රබල බව හේතුවෙන් ම ඒ ඒ අකුසල කර්මවලට සරිලන පරිදි සිව් අපායන්හි ප්‍රතිසන්ධිය ලබති. මේ සතර අපායන්හි ජනිත වීම ඉතා කටුක, වේදනා ගෙන දෙන්නකි. සමහර දුගී ආත්ම භවයන්හි කල්ප කල්පාන්තර ගණනින් ඉතා දීර්ඝතර කාලයක් අපමණ දුක් විඳිමින් ජීවිත ගත කළ යුතුව ඇත.

    ලෝ ධාතු අතරින් අතිවිශාල සත්ත්ව සංඛ්‍යාවක් උපත ලබන්නේ සතර අපායන්හි ය. විටක බුදු හිමියන් ඒ බව පෙන්වා දුන්නේ මෙසේ ය:

    “මහණෙනි, ගොඩබිමෙහි උපදින සත්ත්වයන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අල්ප ය. දියෙහි උපදින සත්ත්වයන්ගේ සංඛ්‍යාව අතිවිශාල ය. ඒ ආකාරයට ම මිනිසුන් අතර උපදින සත්ත්වයන්ගේ සංඛ්‍යාව ද ඉතා අල්ප ය. මිනිස් සංහතියෙන් පරිබාහිර ව හෙවත් පිටත පවතින වෙනත් සත්ත්ව සංහතිවල උපදින සංඛ්‍යාව ගැණ නිම කළ නොහැකි ය.

    “තව ද මහණෙනි, මේ මිනිස් ලොවින් චුත වන බොහෝ අය අතුරින් නැවත මිනිසුන් වශයෙන් උපත ලබන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. එහෙත් තිරිසන් ලෝකය, භූත ලෝකය වැනි දුගතිවල උපදින ප්‍රමාණය ගණන් කළ නොහැකි තරම් විශාල ය.”

    එසේ සත්ත්වයින් වැඩි පිරිසක් නොමඟ ගොස් දුර්විපාක විඳින අභාග්‍යසම්පන්න ලෝක 04ක් වේ.

    1. තිරිසන් ලෝකය (තිරච්ඡාන යෝනි)

    2. ප්‍රේත ලෝකය (පේත යෝනි)

    3. අසුර ලෝකය (අසුර යෝනි)

    4. නරක ලෝකය (නිරය)

    මෙයින් තිරිසන් ලෝකය ගැන වැඩිදුරට සඳහන් කළ යුතු නැත. අප නෙතට ගැටෙන අපමණවත් තිරිසන් සත්තු මෙලොව ජීවත් වෙති. ඔවුන් විඳින අනේකවිධ දුක් කම්කටුලු කොතරම් දැ යි ඔවුන්ගේ ජීවන පැවැත්ම දුටු විට පෙනී යයි. මිනිසකු තිරිසනකු වන්නේ ජීවත් ව සිටින විට ආලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලවලින් තොර ව කටයුතු කරන විටදී ය. කිසිදු සුව පහසුවක් නැති, රැකවරණයක් නැති, ත්‍රාසය, භය ආදියෙන් ඔවුන්ගේ ජීවිත වෙළී ඇත. මිනිසුන් වූ අප බල්ලකු, කපුටකු, නයකු, පොළඟකු වීමට කොහෙත් ම කැමති නැත. එහෙත් අපේ ජීවන පැවැත්ම එවැනි ජන්මයකට පාර කියන්නක් වේ නම් නිසැක ලෙස ම අපට උරුම වන්නේ එවැනි දුර්භාග්‍ය සම්පන්න ජීවිතයක් ම ය.

    තිරිසන් සත්ත්වයන්ටත් වඩා කටුක වූත්, දුක්ඛිත වූත් දිවි පැවැත්මක් ඇති සත්ත්වකොට්ඨාසයක් ලෙස ප්‍රේත ආත්ම ලද සත්ත්වයන් හැඳින්විය හැකි ය. ඔවුන් දුක් වේදනා නොවිඳින එකදු මොහොතක් හෝ නොමැත. ඔවුන්ට කුසට අහර නැත; ඉණට වස්ත්‍ර නැත. ප්‍රේතයන් පිළිබඳ තරමක හෝ චිත්‍රයක් මේ මනු ලොව තුළින් ම සොයාගත හැකි ය. අප ජීවත් වන පරිසරයෙහි කුණුබක්කි අදින, කැතකුණු පිරුණු වැරහිලි පෙරවා සිටින අගුපිල්වල පදික වේදිකාවල ජීවත් වන දුගී දුක්ඛිතයන් දෙස බලන විට ප්‍රේතයන් පිළිබඳ චිත්‍රයක් මවාගත හැකි ය.

    දීඝ නිකායේ මහානිදාන සූත්‍රය, සංයුක්ත නිකාය, පේතවත්ථුව යන තැන්වල මේ ප්‍රේත ආත්ම ගැන බොහෝ විස්තර හමු වේ. ප්‍රේත ලෝක ප්‍රධාන ලෙස හතරක් ඇති බව ඒ තැන්වල දැක්වේ.

    1. වන්නාසික – අනුන් වමාරා දමන ලද කෙළ, සෙම්, සොටු වැනි අපද්‍රව්‍ය අනුභව කරන ප්‍රේතයෝ

    2. බූප්පිපාසික – ආහාරපාන කිසිත් නොලබන, නිරතුරු ව බඩසයින් පෙළෙන ප්‍රේතයෝ

    3. නිජ්ඣාමකණ්හික – මුළු සිරුර ම ගිනියම් වූ දැවිල්ලකින් නිබඳ ව පෙළෙන ප්‍රේතයෝ

    4. පරදත්තූපජීවී – අනුන් දෙන දෙයින් දිවි ගෙවන ප්‍රේතයෝ

    මෙයින් පරදත්තූපජීවී ප්‍රේතයන් හැර අනෙක් ප්‍රේත ලෝක තුනෙහි ජීවත් වන ප්‍රේත කොට්ඨාසවල ජීවීන් බුද්ධාන්තර කල්ප ගණනින් විඳිනා දුක්ඛ සම්භාරය කියා නිම කළ නොහැකි තරම් ය. මියගිය ඥාතියකු මේ ප්‍රේත ලෝකවල උපත ලබා සිටින විට දන් පින් කොට පින්දීමෙන් කිසිවකුටත් මුදාගත නොහැකි ය. ඔහු කළ බරපතළ අකුසල් ගෙවෙන තුරාවට එම බරපතළ දුක් වේදනා විඳිමින් කල්ගත කළ යුතු ය. පින් දීමෙන් අපට මුදාගත හැක්කේ සතරවැනි ප්‍රේත ලෝකය වූ පරදත්තූපජීවී ප්‍රේත ලෝකයේ උපන් සත්ත්වයන් පමණි. විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. එනම්: මේ ප්‍රේත ආත්ම ලද සත්ත්වයන්ට වෙන් වූ වෙන ම ලෝකයක් නොමැති බව යි. ඔවුහු මේ අප ජීවත් වන සත්ත්ව ලෝකය තුළ ම අගුපිල්වල, ගංතොටවල්හි, අඳුරු තැන්වල, ලියගොමු තුළ, පඳුරු තුළ, පාළු සොහොන් තුළ ජීවත් වෙති. එහෙත් ඔවුන්ගේ සියුම් ශරීරයන් අපගේ පියවි ඇසට හසු නො වේ. අනුරුද්ධ හිමියන්ට පි‍්‍රයංකර මාතා නම් ප්‍රේතියකත් ඇගේ දරුවනුත් හමු වීමේ පුවත හා සැරියුත් හිමියන්ට ආත්ම පන්සීයකට පෙර තමන්ගේ මව යැ යි ප්‍රකාශ කළ ප්‍රේතියක හමු වීමේ පුවත ඊට කදිම නිදසුන් ය.

    බෞද්ධ ග්‍රන්ථවල “නිරය” ලෙස දැක්වෙන ගණයට අයත් ජීව ලෝක සඳහා “පාතාල ලෝකය” යන නම ද යෙදී ඇත. එවැනි මහා නරක අටක් ඇති බව ත්‍රිපිටක ධර්මයේ දැක්වේ. 1. සඤ්ජීවය, 2. කාලසූත්‍රය, 3. සංඝාතය, 4. රෞරවය, 5. මහා රෞරවය, 6. තාපය, 7. ප්‍රතාපය, 8. අවීචිය යනුවෙනි.

    සඤ්ජීව නිරයේ උපන් නිරි සතුන්ට දැනෙන්නේ ඔවුන්ගේ සිරුරු නැවත නැවත කැබැලිවලට කපන්නාක් මෙන් ය. එහෙත් එලෙස කැපි කැපී යන හැම මොහොතක ම ඔවුහු යළි යළිත් පණ ලබති. ඔවුන් විසින් කරන ලද අධම වූ අකුසල්වල විපාක වශයෙන් ඔවුන් මෙලෙස කැපි කැපී තව තවත් විඳවනු මිසක මරණය සිදු වීමෙන් ඔවුන්ට එයින් ගැලවීමක් නැත. “සඤ්ජීව“ යන්නෙහි තේරුම “නැවත නැවත පණ ලැබීම” යන්න යි.

    කාලසූත්‍ර නිරයේ උපන් නිරිසතුන්ට දැනෙන්නේ වධකයන් විසින් ඔවුන්ගේ ශරීර නූල් ඇද මසා අනතුරු ව වෑ-පොරෝ ආදියෙන් කීතු කීතු කපන්නාක් මෙන් ය. “කාලසූත්‍ර” යන්නෙහි වචනාර්ථය “කළුනූල” යන්න යි.

    සංඝාත නිරයේ උපන් අයට හැඟෙන්නේ හාත්පස සිව් දෙසින් ම තල්ලු වී එන විශාල ගිනියම් පර්වතයකින් තොරතෝංචියක් නැති ව පොඩි පට්ටම් වී යන්නාක් ලෙසිනි. “සංඝාත” යන නම යෙදී ඇත්තේ ද “අඹරා පොඩි කරන” යන අදහසිනි.

    රෞරව නිරයේදී දුම් රොටු පිට කරමින් ඇවිළෙන ගිනි දැල් නිරන්තරයෙන් ම නාසා ආදි නව දොරටු තුළින් සිරුරට ඇතුළු ව ඔවුන් දවන්නාක් මෙන් හැඟීමක් එම නිරිසතුන්ට දැනේ. ඒ දැවෙන වේදනාවෙන් තොරතෝංචියක් නැති ව දුක් අෙඳීනා දෙමින් ඔවුහු හඬා වැලපෙති.

    මහාරෞරව නිරය රෞරවයට වඩා ප්‍රමාණයෙන් විශාල ය. මෙහි බුරබුරා නැඟෙන ගිනිදැල් තුළ උදුනක මෙන් තැම්බෙමින් නිරිසතුන් නිමක් නැති වදවේදනා විඳිමින් හඬ හඬා කෑගසා වැළපෙන බව විස්තර වේ.

    තාප නිරයේ ස්වභාවය නම් ගිනියම් වූ පොළොවකට සවි කරන ලද, එසේ ම ගිනියම් වූ යකඩ පොලුවලට සෙලවීමට නොහැකි වන පරිදි කෙළින් සිටුවා අමුණන ලද නිරිසතුන් වේදනාවෙන් ළතෝනි දෙමින් සිටීම යි.

    ප්‍රතාප නිරයේ උපන් සත්ත්වයන්ට දැනෙන්නේ ගිනියම් වූ ස්වයංක්‍රීය ආයුධවලින් තළමින් ගිනි කන්දකට නඟින්නට ඔවුන්ට අණ කරන්නාක් මෙනි. එහෙත් ඒ ගිනි කන්දෙන් ද බුරබුරා නඟින ගිනි දැල්වලින් දැවිදැවී සිටින ඔවුන් නැවත පහතට හෙළනු ලබන්නේ යළිත් හෙලවීමට වත් නොහැකි පරිදි ගිනියම් වූ යකඩ කූරුවලට ඇමිණී, කිව නොහැකි තරම් පිලිස්සුම් වේදනා විඳීමට ය.

    අවීචි යන්නෙන් අදහස් කරන්නේ “කඩ වීමකින් තොර ව“ යන්න යි. තවත් පැහැදිලි කරතොත්, “තොරතෝංචියක් නැතිව“ යන අදහස ගත හැකි ය. අට මහා නිරයන් අතරින් විශාලතම නිරය අවීචිය යි. මෙය පිහිටා තිබෙන්නේ ද අනෙක් සියලු නිරයන්ට වඩා පහළින් ය. මෙහි නිරන්තරයෙන් ම මහා ගිනි ජාලාවක් එක්පසක සිට අනෙක් පසට තල්ලු වී එයි. එයට මැදි වන නිරි සතුන් දැවි දැවී පිලිස්සෙමින් විඳින දුක් කන්දරාව අපමණ ය. අනන්ත ය.

    මෙම අටමහා නරකයන් පැති සතරකින්, දොරටු සතරකින් හා මුළු සතරකින් යුක්ත ය. මේ හැම දොරටුවක ම පිටත කොන් හතරකින් යුක්ත වූ “උස්සද” නමින් හැඳින්වෙන කුඩා නිරයන් ද ඇති බව සඳහන් වේ. ඒවා “ඔසුපත්” නිරය නමින් ද හැඳින්වේ. මේ අට මහා නරකවලින් එකක් වටා ඔසුපත් නරක 16 බැගින් ඇති බව සඳහන් වේ. ඒ අනුව මහා නරක අටෙහි පරිවාර නරක 16 බැගින් සමස්ත නිරයන්ගේ සංඛ්‍යාව 136 කි. මේ සියල්ල කාම දුගති ලෝක ලෙස සඳහන් වේ.

    මනු ලොව සිටියදී කළ හැකි සකල දුශ්චරිත හා මහා පාප කර්ම සිදුකොට, ඒවායේ විපාක ලෙස ඉපදීමට සිදු වන්නේ මේ මහා දුක්ඛ දායක ලෝකයන්හි ය. එබැවින් උපනුපන් ආත්ම භවයන්හිදී මෙවැනි බිහිසුණු අමනුෂ්‍ය ලෝකයන්හි ඉපදීමට හේතු කාරක වන පාප කර්මයන්ගෙන් මිදී, දාන සීල භාවනා ආදි සුචරිත කර්මයන්හි යෙදීමට අපි සැම අප්‍රමාදිව යුහුසුලු වෙමු.

    - See more at: http://www.namaskara.lk/?sid=article&dt=2012/05&id=2012/05/npg23_0#sthash.g7HB4ve4.dpuf
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    මේකත් එක විදියක ෆැෂන් එකක් .තමන් බවුතිකවාදියෙක් කියන එක .උන් හිතන්නෙත් තම්බි වගේම තමා .
    මම දන්න අය්යා කෙනෙක් හිටියා උ ඔය සීන් එකේ අන්තෙටම ගිහිල්ලා හිටියේ.අර කෞර් ගේ ෆෑන් කෙනෙක් .
    උගෙන් මම ඇහුවා නැවත ඉපදීමක් විශ්වාස කරනවද කියලා .උන් විශ්වාස කරන්නේ නැහැලු .උන් හේතුවදියොලු.
    මම ඇහුවා එහෙනං ඇයි සමහර මිනිස්සු කැත ,සමහර ලස්සන ,පෝසත් ,උගත් ,දුප්පත් ,සමහර අය ජීවිතේම දුක් විදිනවා ,ජීවිතේම සැප විදිනවා මෙහෙම කොහොමද වෙන්නේ කියලා .
    ඒක ඉතින් එහෙමලු වෙන්නේ .උත්තර නෑ .
    හැබැයි මෙහෙම එකක් තියෙනවා උන් ඔය සමහර ආගම් වල වගේ ආගමේ නාමයෙන් කුප්ප ජරා වැඩ කරන්නේ නෑ .ඒ අතින් හොඳයි .
     
    මිනිස්සු විසින්ම තම බන් ආගම් උන්ට කන්න ආස ආස විදියට වෙනස් කරන් ඉන්නෙ.
    මං හිතන් නෑ නබි තුමාවත් ජේසු තුමාවත් වැරදි ඇති කියල.
    පසු කාලීනව තමයි හැමෝම මේව ඕන ඕන විදියට වෙනස් කර ගත්තෙ :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    buduhamduruwoth kiyala tiyenawane mchn tamage buddhiyata anumatha wenne nattan piliganna epa kiyala buduhamduruwo kivawath.mama kiyanna hadanne mchn apaya (earth) eka wage physical place ekak newe kiyannaa.apaya kiyanne mind state ekak wage deyak.physical brain eka nethi hinda eka attaka boruwakda kiyala hitaganna beri wenawa.eka real experincial state ekak misa real physical place ekek newe kiyanna tamai mata terenne.

    man rathu karala dala tiyena than balanna.e okoma "danenawa" kiyala witarai kiyala tiyenne,ehema real tanaka innawa kiyana eka newe.

    ඔය ගැන තමයි අපි කතා කරන්නෙ. ඒත් අර බන ඇහුවොත් උබ ටිකක් වෙනස් වෙයි. එක අහල නම් එන්න එපා නිදහසේ තුන හතරක්වත් අහපං. මාත් දන් නැති නිසානෙ ත්‍රෙඩ් එකක් දැම්මෙ. දැක්කනෙ විවිද් අදහස් තියනව :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේකත් එක විදියක ෆැෂන් එකක් .තමන් බවුතිකවාදියෙක් කියන එක .උන් හිතන්නෙත් තම්බි වගේම තමා .
    මම දන්න අය්යා කෙනෙක් හිටියා උ ඔය සීන් එකේ අන්තෙටම ගිහිල්ලා හිටියේ.අර කෞර් ගේ ෆෑන් කෙනෙක් .
    උගෙන් මම ඇහුවා නැවත ඉපදීමක් විශ්වාස කරනවද කියලා .උන් විශ්වාස කරන්නේ නැහැලු .උන් හේතුවදියොලු.
    මම ඇහුවා එහෙනං ඇයි සමහර මිනිස්සු කැත ,සමහර ලස්සන ,පෝසත් ,උගත් ,දුප්පත් ,සමහර අය ජීවිතේම දුක් විදිනවා ,ජීවිතේම සැප විදිනවා මෙහෙම කොහොමද වෙන්නේ කියලා .
    ඒක ඉතින් එහෙමලු වෙන්නේ .උත්තර නෑ .
    හැබැයි මෙහෙම එකක් තියෙනවා උන් ඔය සමහර ආගම් වල වගේ ආගමේ නාමයෙන් කුප්ප ජරා වැඩ කරන්නේ නෑ .ඒ අතින් හොඳයි .

    What goes around comes around . Live and let live.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උන් එහෙමයි කියන්න උඹට මොනාද තියන සාක්ෂි. දන්නවනම් කියපන් උන් කවුද කියල. NGO වලට ඇති අමාරුවක් නෑ ලංකාවෙ ආගම් වලට පහර ගහන. අනිත් එක මිථ්‍යාවෙන් මිනිස්සු මුදෝනවනම් ඒක කවුරු කරත් කොද දෙයක්. උඹ උන් ගැන දන්න ලබ්බක් නෑනෙ බොරු නොකිය ඉදපන් කියන්න දෙයක් නැති කමට කියන කතා ඕව.
    උන් එහෙමයි කියන්නෙ මට නැත්තෙ මොන සාක්ෂිද?මම ඕකුන්ගෙන් අඩුමගානෙ 5 දෙනෙක්වත් බ්ලොක් කරලා ඇති ෆේස්බුක් එකෙන්ම.කොටින්ම ඕකුන්ගෙන් කීපදෙනෙක් ඒ ලෙවල් වලටවත් බයෝ මැත්ස් කරලා නෑ.කීප දෙනෙක් සැර කොමියුනිස්ට් කාරයො.උන්නම් ඕකට අහු වෙච්චි උන් මිසක් ඔරිජිනල් එන් ජී ඕ එකේ නෙවෙයි.හොඳයි අපි මෙහෙම ගමුකො ලංකාවෙ ආගම් වලට පහර ගහන්නෙ අපිට ආදරේටද?ඔය එකෙක්වත් ගං වතුරෙන් අවතැන් වෙච්චි එකෙක්ට බත් පැකට් එකක් දුන්නෙ නෑ,එහෙව් පකයලා අපි ගැන අනුකම්පාවෙ අපිව මුදවන්න එනවා,අනේ හු$#%#% තමන් නිරාගමිකයිනම් ඇයි කට පුක වහගෙන ඉන්න බැරි?පේජ් හදාගෙන,බැනුම් අහගෙන ඒ තරම් මොකෝ ඔය පුකේ අමාරුව?අනේ බන් ආතල් දෙන්න එපා:rofl::rofl::rofl::rofl:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මිනිස්සු විසින්ම තම බන් ආගම් උන්ට කන්න ආස ආස විදියට වෙනස් කරන් ඉන්නෙ.
    මං හිතන් නෑ නබි තුමාවත් ජේසු තුමාවත් වැරදි ඇති කියල.
    පසු කාලීනව තමයි හැමෝම මේව ඕන ඕන විදියට වෙනස් කර ගත්තෙ :yes:

    අනිවා මචන් ,ජේසු තුමා කියන්නේ පොත් පත් වලට අනුව ධ්‍යාන ලාබී කෙනෙක් .එහෙම අයට ලෙඩ හොඳ කරන්න පුළුවන් කියන එකේ සත්‍ය තාවයක් තියෙන්න පුළුවන් .
    හැබැයි අර අනුගාමිකයෝ එහෙම කියලා පට්ට බොරු කරනවා .ඒකයි වැරැද්ද
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේකත් එක විදියක ෆැෂන් එකක් .තමන් බවුතිකවාදියෙක් කියන එක .උන් හිතන්නෙත් තම්බි වගේම තමා .
    මම දන්න අය්යා කෙනෙක් හිටියා උ ඔය සීන් එකේ අන්තෙටම ගිහිල්ලා හිටියේ.අර කෞර් ගේ ෆෑන් කෙනෙක් .
    උගෙන් මම ඇහුවා නැවත ඉපදීමක් විශ්වාස කරනවද කියලා .උන් විශ්වාස කරන්නේ නැහැලු .උන් හේතුවදියොලු.
    මම ඇහුවා එහෙනං ඇයි සමහර මිනිස්සු කැත ,සමහර ලස්සන ,පෝසත් ,උගත් ,දුප්පත් ,සමහර අය ජීවිතේම දුක් විදිනවා ,ජීවිතේම සැප විදිනවා මෙහෙම කොහොමද වෙන්නේ කියලා .
    ඒක ඉතින් එහෙමලු වෙන්නේ .උත්තර නෑ .
    හැබැයි මෙහෙම එකක් තියෙනවා උන් ඔය සමහර ආගම් වල වගේ ආගමේ නාමයෙන් කුප්ප ජරා වැඩ කරන්නේ නෑ .ඒ අතින් හොඳයි .
    භෞතිකවාදියො ළග තමා මනුසත් කම කියන දේ ඉහළින්ම තියෙන්නෙ. ඒ අය තමා ලෝකෙ අඩුවෙන්ම වැරදි කරන්නෙ. ආගම් පස්සෙ යන මිනිස්සු තමන්නෙ ආගමෙන් තමාව බේරයි කියල කරන්න තියන ඔක්කොම ජරා වැඩ කරනව. මෙහෙම වැඩිපුර කරන්නෙ කතෝලික මුස්ලිම් අය. බෞද්ධ අය එහෙම වැරදි කරනව අඩුයි ඒත් ලංකාවෙ බෞද්ධයො ඉන්නෙ තනිකර මිථ්‍යාවලට අහුවෙලා. නියම බෞද්ධයො ඉන්නව යුරෝප් රටවල මේ කෙලෙක්මල් විශ්වාස කරන්නෙ නැති භෞතිකවාදී බෞද්ධයො. එයාල හුගක් යෝග භාවනා වලට යොමුවෙලා ඉන්නව. එක්කෙක්කෙනා ලස්සන කැත වෙන්නෙ ඉතින් ජාන පිහිටන විදිහට තමා. ඒකට පින් පව් කියල දෙයක් නෑ.

    උන් එහෙමයි කියන්නෙ මට නැත්තෙ මොන සාක්ෂිද?මම ඕකුන්ගෙන් අඩුමගානෙ 5 දෙනෙක්වත් බ්ලොක් කරලා ඇති ෆේස්බුක් එකෙන්ම.කොටින්ම ඕකුන්ගෙන් කීපදෙනෙක් ඒ ලෙවල් වලටවත් බයෝ මැත්ස් කරලා නෑ.කීප දෙනෙක් සැර කොමියුනිස්ට් කාරයො.උන්නම් ඕකට අහු වෙච්චි උන් මිසක් ඔරිජිනල් එන් ජී ඕ එකේ නෙවෙයි.හොඳයි අපි මෙහෙම ගමුකො ලංකාවෙ ආගම් වලට පහර ගහන්නෙ අපිට ආදරේටද?ඔය එකෙක්වත් ගං වතුරෙන් අවතැන් වෙච්චි එකෙක්ට බත් පැකට් එකක් දුන්නෙ නෑ,එහෙව් පකයලා අපි ගැන අනුකම්පාවෙ අපිව මුදවන්න එනවා,අනේ හු$#%#% තමන් නිරාගමිකයිනම් ඇයි කට පුක වහගෙන ඉන්න බැරි?පේජ් හදාගෙන,බැනුම් අහගෙන ඒ තරම් මොකෝ ඔය පුකේ අමාරුව?අනේ බන් ආතල් දෙන්න එපා:rofl::rofl::rofl::rofl:
    මම නම් විදිහට ප්‍රසිද්ධ කරන්නෙ නෑ. ඒත් ගංවතුර කාලෙ උදව් ඕන තැන් ගැන වැඩිපුරම fb එකේ ෂෙයා කරල අයාලට උදව් කරේ නිර් ආගමිකයො. ඒක මම හොදටම දන්න දෙයක්. අනිත් උන් බත් පැකට් එකක් දීල පන්සල් පල්ලිවලට ගිහින් ආගමික කටයුතු කරකර හිටිය. මිනිස්සුන්ගෙ මිථ්‍යාවට පහර ගහල එයාලව බේරගන්න තමා එහෙම කරන්නෙ. නැත්තන් ලංකාව හැමදාම තුන් වෙනි ලෝකෙ. ගොහොන් බලපන් ජපානෙ ස්වීඩන් දියුණු වෙලා තියෙන්නෙ. ඒ හින්ද. ඒ රටවල ලැජාවට කාරණයක් ආගම් පිළිගන්න එක.
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනිවා මචන් ,ජේසු තුමා කියන්නේ පොත් පත් වලට අනුව ධ්‍යාන ලාබී කෙනෙක් .එහෙම අයට ලෙඩ හොඳ කරන්න පුළුවන් කියන එකේ සත්‍ය තාවයක් තියෙන්න පුළුවන් .
    හැබැයි අර අනුගාමිකයෝ එහෙම කියලා පට්ට බොරු කරනවා .ඒකයි වැරැද්ද

    ජේසුස් වහන්සෙ කියන්නෙ මාත් විස්වාස් කරනව යම් අවබෝදයක් ලබපු කෙනෙක්. නිර්වානය ගැන අදහසක් තිබ්බ වෙන්නත් පුලුවන් මුල් කාලිනව, ඒත් පස්සෙ ඒක ස්වර්ගය උනාද දන් නැ :yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    භෞතිකවාදියො ළග තමා මනුසත් කම කියන දේ ඉහළින්ම තියෙන්නෙ. ඒ අය තමා ලෝකෙ අඩුවෙන්ම වැරදි කරන්නෙ. ආගම් පස්සෙ යන මිනිස්සු තමන්නෙ ආගමෙන් තමාව බේරයි කියල කරන්න තියන ඔක්කොම ජරා වැඩ කරනව. මෙහෙම වැඩිපුර කරන්නෙ කතෝලික මුස්ලිම් අය. බෞද්ධ අය එහෙම වැරදි කරනව අඩුයි ඒත් ලංකාවෙ බෞද්ධයො ඉන්නෙ තනිකර මිථ්‍යාවලට අහුවෙලා. නියම බෞද්ධයො ඉන්නව යුරෝප් රටවල මේ කෙලෙක්මල් විශ්වාස කරන්නෙ නැති භෞතිකවාදී බෞද්ධයො. එයාල හුගක් යෝග භාවනා වලට යොමුවෙලා ඉන්නව. එක්කෙක්කෙනා ලස්සන කැත වෙන්නෙ ඉතින් ජාන පිහිටන විදිහට තමා. ඒකට පින් පව් කියල දෙයක් නෑ.

    විශ්වය කෙතරම් විශාල වුවත් ශක්තිය කියන එක නියතයක් බව දන්නවා ඇතිනේ .අපි + ශක්තියක් ඇතිවෙන ක්‍රියාවක් කරොත් + වෙනසකුත් - පැත්තේ දෙයක් කරොත් - වෙනසකුත් හට ගන්න බව තර්කානුකුලයි.
    පින පව කියන්නේ ඔය දේ සරල විදියට කිව්වොත් .භාවනා ඇතුළු හොඳ වැඩ කරාම + ශක්ති නිපදවෙනවා .ඒකේ අනික් පැත්තත් එහෙම තමා .

    මම ඕනේ තරම් දැකලා තියෙනවා හොඳ පෙනුම තියෙන අම්මල තාත්තලාට කැත ළමයි හම්බ වෙලා තියෙනවා .ඒ වගේම කිසිම පෙනුමක් නැති දෙමව්පියන්ට ලස්සන ළමයි හම්බ වෙලා තියෙනවා .එතකොට මොකද කියන්නේ ?
     
    සීයල ආච්චිලගෙ ඒ වගේම ඊටත් එහා මුතුන්මිත්තන්ගෙ ජාන දෙමව්පියන් ළග හැන්ගිලා තිබිල දරුවට ප්‍රභල වෙලා දරුව ලස්සන වෙන්න පුලුවන් කියන එක සරල ජීව විද්‍යාත්මක සිද්ධාන්තයක්. උඹ ඒකවත් දෙන්නෙ නැතුව මෙතන බයිල ගහන්න එනවද? පල ගිහින් ඉගනගෙන වරෙන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සීයල ආච්චිලගෙ ඒ වගේම ඊටත් එහා මුතුන්මිත්තන්ගෙ ජාන දෙමව්පියන් ළග හැන්ගිලා තිබිල දරුවට ප්‍රභල වෙලා දරුව ලස්සන වෙන්න පුලුවන් කියන එක සරල ජීව විද්‍යාත්මක සිද්ධාන්තයක්. උඹ ඒකවත් දෙන්නෙ නැතුව මෙතන බයිල ගහන්න එනවද? පල ගිහින් ඉගනගෙන වරෙන්.

    නිර්ආගමිකයෝ ඇයි මේ ආගමික් ත්‍රෙඩ් අස්සෙ ගිහිං වැඩක් බලා ගනිං :rofl: