අපාය !

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නිර්ආගමිකයෝ ඇයි මේ ආගමික් ත්‍රෙඩ් අස්සෙ ගිහිං වැඩක් බලා ගනිං :rofl:
    බිදින්න තර්ක නැතුව නිරුත්තර උනාම අන්තිමටම උපරිම වේදනාවෙන් කියන දේ තමා ඔය. බහුතර නිර් ආගමිකයන්ගෙ පරමාර්ථය ආගම් පස්සෙ යන මිථ්‍යා දෘෂ්ටිකයින්ට ඇත්ත පෙන්නල දීල උන්ව ඒකෙන් ගලවගන්න එක. ඒකටයි මේ දත කන්නෙ නැතුව පුකේ අමාරුවකට නෙමේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විද්‍යාවෙන් ඔප්පු වෙලා නැති නිසා සියල්ල වැරදි කියන එකත් ආගමේ කියල තියෙන නිසා ඒ සියල්ල හරි කියල විශ්වාස කරන එකත් දෙකම වැරදියි. දෙගොල්ලොම අන්තගාමියෝ මට පේන්නෙ. :oo:
     
    • Like
    Reactions: thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    විද්‍යාවෙන් ඔප්පු වෙලා නැති නිසා සියල්ල වැරදි කියන එකත් ආගමේ කියල තියෙන නිසා ඒ සියල්ල හරි කියල විශ්වාස කරන එකත් දෙකම වැරදියි. දෙගොල්ලොම අන්තගාමියෝ මට පේන්නෙ. :oo:

    :yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සීයල ආච්චිලගෙ ඒ වගේම ඊටත් එහා මුතුන්මිත්තන්ගෙ ජාන දෙමව්පියන් ළග හැන්ගිලා තිබිල දරුවට ප්‍රභල වෙලා දරුව ලස්සන වෙන්න පුලුවන් කියන එක සරල ජීව විද්‍යාත්මක සිද්ධාන්තයක්. උඹ ඒකවත් දෙන්නෙ නැතුව මෙතන බයිල ගහන්න එනවද? පල ගිහින් ඉගනගෙන වරෙන්.

    අනේ බන් උඹට උඹේ පරම්පරාවේ නැති නහයක් කටක් ඇවිල්ලා තිබුනොත් මොකද කියන්නේ ? අංග විකලයෙක් උනොත් ?
    එතකොට උඹ කියන විදියට උඹලා වදුරන්ගෙන් ආපු නිසා උඹට වදුරු කටක් එන්නත් පුළුවන් .;);)
    අනික් එක උඹට විද්‍යාවෙන් හරියටම කියන්න පුලුවන්ද ආ මේ ඉපදෙන්න ඉන්න දරුවට එන්නේ සීයාගේ කට ,ආච්චිගේ නහය ,අම්මගේ නිකට
    උඹ ගිහිල්ලා ඉගෙන ගත්තනම් හොඳයි නේද ?

    මට දැන් මෙන්න මේකට උත්තරයක් දීපන් .ළමයෙක්ට කොහොමද Consciousness කියන එක එන්නේ .ඒක අම්මගේද ,තත්තගේද ,කාගේද ?????බුදු දහමේ විඥාණය කියලා කියනවා.
    උඹට තියෙන්නේ අම්මගේ විඥාණයත් නෙමේ තත්තගේ විඥාණයත් නෙමේ.එහෙනං කොහොමද ආවේ ???????
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බිදින්න තර්ක නැතුව නිරුත්තර උනාම අන්තිමටම උපරිම වේදනාවෙන් කියන දේ තමා ඔය. බහුතර නිර් ආගමිකයන්ගෙ පරමාර්ථය ආගම් පස්සෙ යන මිථ්‍යා දෘෂ්ටිකයින්ට ඇත්ත පෙන්නල දීල උන්ව ඒකෙන් ගලවගන්න එක. ඒකටයි මේ දත කන්නෙ නැතුව පුකේ අමාරුවකට නෙමේ.

    හා මචං :rofl:
    මං කීවනෙ මට උබෙන් වැඩක් නෑ කියල.
    බිදින්න මං උබත් එක්ක තර්ක් කලේ නෑ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    විද්‍යාවෙන් ඔප්පු වෙලා නැති නිසා සියල්ල වැරදි කියන එකත් ආගමේ කියල තියෙන නිසා ඒ සියල්ල හරි කියල විශ්වාස කරන එකත් දෙකම වැරදියි. දෙගොල්ලොම අන්තගාමියෝ මට පේන්නෙ. :oo:

    කොතනද මචං ආගමෙ කියල තියන නිසා හරි කියල තියෙන්නෙ. එහෙම දෙයක් මෙතන් නෑ. එක එක අයගෙ අදහස් දැන ගන්නයි දැම්මෙ :yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    භෞතිකවාදියො ළග තමා මනුසත් කම කියන දේ ඉහළින්ම තියෙන්නෙ. ඒ අය තමා ලෝකෙ අඩුවෙන්ම වැරදි කරන්නෙ. ආගම් පස්සෙ යන මිනිස්සු තමන්නෙ ආගමෙන් තමාව බේරයි කියල කරන්න තියන ඔක්කොම ජරා වැඩ කරනව. මෙහෙම වැඩිපුර කරන්නෙ කතෝලික මුස්ලිම් අය. බෞද්ධ අය එහෙම වැරදි කරනව අඩුයි ඒත් ලංකාවෙ බෞද්ධයො ඉන්නෙ තනිකර මිථ්‍යාවලට අහුවෙලා. නියම බෞද්ධයො ඉන්නව යුරෝප් රටවල මේ කෙලෙක්මල් විශ්වාස කරන්නෙ නැති භෞතිකවාදී බෞද්ධයො. එයාල හුගක් යෝග භාවනා වලට යොමුවෙලා ඉන්නව. එක්කෙක්කෙනා ලස්සන කැත වෙන්නෙ ඉතින් ජාන පිහිටන විදිහට තමා. ඒකට පින් පව් කියල දෙයක් නෑ.

    මම නම් විදිහට ප්‍රසිද්ධ කරන්නෙ නෑ. ඒත් ගංවතුර කාලෙ උදව් ඕන තැන් ගැන වැඩිපුරම fb එකේ ෂෙයා කරල අයාලට උදව් කරේ නිර් ආගමිකයො. ඒක මම හොදටම දන්න දෙයක්. අනිත් උන් බත් පැකට් එකක් දීල පන්සල් පල්ලිවලට ගිහින් ආගමික කටයුතු කරකර හිටිය. මිනිස්සුන්ගෙ මිථ්‍යාවට පහර ගහල එයාලව බේරගන්න තමා එහෙම කරන්නෙ. නැත්තන් ලංකාව හැමදාම තුන් වෙනි ලෝකෙ. ගොහොන් බලපන් ජපානෙ ස්වීඩන් දියුණු වෙලා තියෙන්නෙ. ඒ හින්ද. ඒ රටවල ලැජාවට කාරණයක් ආගම් පිළිගන්න එක.
    එතකොට මිහිඳු හාමුදුරුවො බුදු දහම ගෙනිච්චෙ යුරෝපෙට වෙන්න ඇති,අනේ මහත්තයො ආතල් දෙන්න එපා,යුරෝපෙට බුද්ධාගම ගියෙත් මේකෙන් තමයි.යුරෝප්වල භාවනා කරන එක ට්‍රෙන්ඩ් එකට ගිහින් තියෙනවා මිසක් ඕකුන් එකෙක්වත් සමථ විපස්සනා කියන්නෙ මොනවද කියලවත් දනගෙන කරනවා නෙවෙයි.මුන් ඉස්සෙල්ලම එන්නෙ එහෙම තමයි,ඔය නියම බුද්ධාගම නෙවෙයි අපි කියන්නෙ ඔරිජිනල් එක වගේ ටෝක් තමයි ඉස්සෙල්ලම දෙන්නෙ,එහෙම කරන්නෙ මුලින්ම බෞද්ධයින් බෙදන්න,උබලගෙ මී හරකෙක් නේන්නම් කිව්වෙ අනාත්ම කියන්නෙ ආත්මයක් නෑ කියන එක කියලා.ඌ පාලි වචනයක තේරුම දන්නෙ නැති ගොන් හු@$#@ක් ඒ උනාට අපිට බුද්ධාගම කියලා දෙන්න එන්නෙ.අනේ ඔය භෞතිකවාදියො කරානම් මෙතන දාපන්කො."අපි කරා හැබයි කියන්නෙ නෑ,පුලුවන්නම් හොයාගන්න" ඇයි තොපි බැංකු කැඩුවද දාන්න බැරි.ඔය එකෙක්වත් සත 5ක් සාක්කුවෙන් හොල්ලන උන් නෙවෙයි.ඇත්තටම සමහරු ඔය නිරාගමික සීන් එකේ ඉන්නෙත් සාක්කුවට වාසි නිසා.තව සමහර උන් අමු බොනයො.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොතනද මචං ආගමෙ කියල තියන නිසා හරි කියල තියෙන්නෙ. එහෙම දෙයක් මෙතන් නෑ. එක එක අයගෙ අදහස් දැන ගන්නයි දැම්මෙ :yes:

    නෑ බන් බුද්ධාගමේ අපාය ගැන කියල තියෙන නිසානේ අපාය තියෙනව කියල කට්ටිය විශ්වාස කරන්නේ මොන විදිහකින් හරි. හදිස්සියෙවත් බුදුහාමුදුරුවෝ කෙලින්ම කියල තිබ්බනං අපායක් කියල එකක් නෑ කියල කට්ටිය මෙතන මේ සාකච්චාව කරන්නේ නෑ නෙ. එහෙනං ඔක්කොමල්ල කියයි ඕක බොරු කියල.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නෑ බන් බුද්ධාගමේ අපාය ගැන කියල තියෙන නිසානේ අපාය තියෙනව කියල කට්ටිය විශ්වාස කරන්නේ මොන විදිහකින් හරි. හදිස්සියෙවත් බුදුහාමුදුරුවෝ කෙලින්ම කියල තිබ්බනං අපායක් කියල එකක් නෑ කියල කට්ටිය මෙතන මේ සාකච්චාව කරන්නේ නෑ නෙ. එහෙනං ඔක්කොමල්ල කියයි ඕක බොරු කියල.

    හරි මචං පිලිගනිං කියල නෑනෙ කොතනවත් අපි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි මචං පිලිගනිං කියල නෑනෙ කොතනවත් අපි :yes:
    :) ඔව් ඇත්ත සාකච්චා කරන එක හොඳයි එකේ වැරද්දක් නෑ. මම කිවේ ගොඩක් අයගේ පිළිගනිම නොපිළිගැනීම ගොඩක් දුරට තීරණය වෙන්නෙ තමන් අදහන ආගම අනුව කියල. මට එහෙම හිතුන තියෙන කමෙන්ට්ස් දැක්කම එකයි එහෙම කිවේ.
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :) ඔව් ඇත්ත සාකච්චා කරන එක හොඳයි එකේ වැරද්දක් නෑ. මම කිවේ ගොඩක් අයගේ පිළිගනිම නොපිළිගැනීම ගොඩක් දුරට තීරණය වෙන්නෙ තමන් අදහන ආගම අනුව කියල. මට එහෙම හිතුන තියෙන කමෙන්ට්ස් දැක්කම එකයි එහෙම කිවේ.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: LazyLizard

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නෑ බන් බුද්ධාගමේ අපාය ගැන කියල තියෙන නිසානේ අපාය තියෙනව කියල කට්ටිය විශ්වාස කරන්නේ මොන විදිහකින් හරි. හදිස්සියෙවත් බුදුහාමුදුරුවෝ කෙලින්ම කියල තිබ්බනං අපායක් කියල එකක් නෑ කියල කට්ටිය මෙතන මේ සාකච්චාව කරන්නේ නෑ නෙ. එහෙනං ඔක්කොමල්ල කියයි ඕක බොරු කියල.
    ඇත්ත මචන්,මමනම් මරනයෙන් මතු ජීවිතේ ගැන වැඩිය වද වෙන්නෙ නෑ,මොකද මම අවංකව ජීවත් උනානම් එච්චරයි.මම බුදු දහම අදහන්නෙ මගෙ ජීවිතයට ගොඩක් දේවල් ලැබෙන,ලැබුනු නිසා.ප්‍රශ්නෙකදි ඇත්ත තත්වය තේරුම් ගන්න,පොඩි කාලෙදි හරි වැරදි තේරුම් ගන්න,ජීවිතේ සතුටින් ගෙවන්න ගොඩක් උදව් වෙන නිසා.මැරුනට පස්සෙ අපායෙ යයිද දිවිය ලෝකෙ යයිද ඒවා කොයි වගේද කියලා හිතනවට වඩා අද දවස යහපත්ව ගත කරන එක තමයි මගේ අරමුන
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මෙච්චරයි අඩුවට තිබ්බෙ. :baffled:
    මෙන්න මචං ශර්ම උබට සෙට් වෙන පොරක් ඇවිත්
    රතට රතු :rolleyes:

    14-23. විශ්වාස කර දැහැමි කටයුතු කළ අය, ඊට යටින් දිය දහර ගලාබස්නා ගංගා ඇති ස්වර්ගයේ උයන් වතුවලට ඇතුළු කරනු ලබයි. සිය රබ්(පරමාධිපති)ගේ අවසරය පිට (ඔවුන්) එහි සදාකල් වෙසෙති. එහිදී ඔවුන්ගේ සුබ පැතුම සලාම්(ශාන්ති වේවා)ය.
    15-45. බියබැතිමත් අය නියතවශයෙන් ජන්නාහ්වන්(ස්වර්ගයන්)හි සහ (දිය) උල්පත්හීය.
    15-46. සාමයෙන් සහ සුරක්ෂිතභාවයෙන් යුතුව එහි ඇතුළුවනුයි (ඔවුනට කියනු ලබන්නේය.)
    15-47. තවද ඔවුන්ගේ සිත්හි ඇති ද්වේශයන් අපි ඉවත් කරන්නෙමු. (එවිට ඔවූහු) සහෝදරයින්ව මුහුණට මුහුණලා යහන් මත සිටිති.
    15-48. එහි ඔවුනට ආයාශයක් නැත. තවද ඔවූහු එයින් බැහැරකරනු ලබන්නෝද නොවෙති.
    15-49. (නබි මුහම්මද් !) නියතවශයෙන් මා අසීමිත ක්‍ෂමාශීලි යැයිද අසමසම කරුණාන්විතයැයිද මාගේ ගැත්තන්ට දන්වනු.
    15-50. තවද නියතවශයෙන් මාගේ දඬුවම ඉතාමත්ම වේදනීය දඬුවම වන්නේ(යැයි දන්වනු.)

    16-30. නුඹලාගේ රබ්(පරමාධිපති) පහළ කළේ කුමක්දැයි බියබැතිමත් අයට කියනු ලැබේ. ඉස්තරම්ම දේ යැයි ඔවූහු කියති. එසේය, මෙලොවදී යහපත කරන ජනයාට යහපතය. තවද (ඔවුනට) පරලොව නිවහන වඩාත් යහපත්ය. බියබැතිමත් අයගේ නිවහන ඉතා හොදය.
    16-31. ජන්නාතු අද්න් (සදාකාලික උයන්)-ඔවූහු එහි ඇතුළු වෙති. ඒ යටින් දිය දහර ගලා බස්නා ගංගාවල්ය. එහිදී ඔවුනට ඔවුන් පතන සියලු දෑ ලැබෙයි. බියබැතිමත් අයට අල්ලාහ් ප‍්‍රතිඵල දෙන්නේ එසේය.
    16-32. යහකම් කරමින් සිටියදී ඔවුන්ගේ ප‍්‍රාණය මලක්වරුන් විසින් අත්කරගන්නා ලද අය සදහා. නුඹලාට ශාන්ති වේවා ණී නුඹලා කරගෙන සිටි දෑ හේතු කොට ගෙන ස්වර්ගයට පිවිසෙනුයි ඔවූහු(මලක්වරු) කියති.

    @ 29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.

    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.
     
    අකුරක්වත් කියෙව්ව නම් නෑ කියවන්න කාලෙ නාස්ති කරන්න ඕන කමකුත් නෑ :no:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එතකොට මිහිඳු හාමුදුරුවො බුදු දහම ගෙනිච්චෙ යුරෝපෙට වෙන්න ඇති,අනේ මහත්තයො ආතල් දෙන්න එපා,යුරෝපෙට බුද්ධාගම ගියෙත් මේකෙන් තමයි.යුරෝප්වල භාවනා කරන එක ට්‍රෙන්ඩ් එකට ගිහින් තියෙනවා මිසක් ඕකුන් එකෙක්වත් සමථ විපස්සනා කියන්නෙ මොනවද කියලවත් දනගෙන කරනවා නෙවෙයි.මුන් ඉස්සෙල්ලම එන්නෙ එහෙම තමයි,ඔය නියම බුද්ධාගම නෙවෙයි අපි කියන්නෙ ඔරිජිනල් එක වගේ ටෝක් තමයි ඉස්සෙල්ලම දෙන්නෙ,එහෙම කරන්නෙ මුලින්ම බෞද්ධයින් බෙදන්න,උබලගෙ මී හරකෙක් නේන්නම් කිව්වෙ අනාත්ම කියන්නෙ ආත්මයක් නෑ කියන එක කියලා.ඌ පාලි වචනයක තේරුම දන්නෙ නැති ගොන් හු@$#@ක් ඒ උනාට අපිට බුද්ධාගම කියලා දෙන්න එන්නෙ.අනේ ඔය භෞතිකවාදියො කරානම් මෙතන දාපන්කො."අපි කරා හැබයි කියන්නෙ නෑ,පුලුවන්නම් හොයාගන්න" ඇයි තොපි බැංකු කැඩුවද දාන්න බැරි.ඔය එකෙක්වත් සත 5ක් සාක්කුවෙන් හොල්ලන උන් නෙවෙයි.ඇත්තටම සමහරු ඔය නිරාගමික සීන් එකේ ඉන්නෙත් සාක්කුවට වාසි නිසා.තව සමහර උන් අමු බොනයො.
    උඹල හිතළු කියන්න ගත්තම හිතට එන ඔක්කොම බොරු කියනව. උන් නිර් ආගමික දේවල් ගැන කතා කරනකොට කවුද කියපන් උන්ට සල්ලි දෙන්නෙ. ආගමික මධ්‍යස්ථාන තියනව ආගම් මාරු කරොත් සල්ලි දෙන. ඒත් කියපන් නිර් ආගමිකයින්ට කවුද සල්ලි දෙන්න ඉන්නෙ කියල. උන් කරන්නෙ උඹල වගේ මිථ්‍යාදෘශ්ටිකයින්ගෙ ඔලු හදන එක. වෙන දෙයක් නෙමේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹල හිතළු කියන්න ගත්තම හිතට එන ඔක්කොම බොරු කියනව. උන් නිර් ආගමික දේවල් ගැන කතා කරනකොට කවුද කියපන් උන්ට සල්ලි දෙන්නෙ. ආගමික මධ්‍යස්ථාන තියනව ආගම් මාරු කරොත් සල්ලි දෙන. ඒත් කියපන් නිර් ආගමිකයින්ට කවුද සල්ලි දෙන්න ඉන්නෙ කියල. උන් කරන්නෙ උඹල වගේ මිථ්‍යාදෘශ්ටිකයින්ගෙ ඔලු හදන එක. වෙන දෙයක් නෙමේ.

    මිථ්‍යාදෘශ්ටිකයින්ගෙ :rofl::rofl: කවුද දන් නෑ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹල හිතළු කියන්න ගත්තම හිතට එන ඔක්කොම බොරු කියනව. උන් නිර් ආගමික දේවල් ගැන කතා කරනකොට කවුද කියපන් උන්ට සල්ලි දෙන්නෙ. ආගමික මධ්‍යස්ථාන තියනව ආගම් මාරු කරොත් සල්ලි දෙන. ඒත් කියපන් නිර් ආගමිකයින්ට කවුද සල්ලි දෙන්න ඉන්නෙ කියල. උන් කරන්නෙ උඹල වගේ මිථ්‍යාදෘශ්ටිකයින්ගෙ ඔලු හදන එක. වෙන දෙයක් නෙමේ.
    ඇත්තටම ඕවා නිරාගමික කිව්වට නිරාගමික නෙවෙයි,ලෝකෙ පුරා ඉන්න භෞතිකවාදී ආගම් අදහන්නන්,උදාහරනෙකට ස්යන්ටොලොජි වගේ ආගම් අදහන උන් තමයි ඔය නිරාගමික කේස් ඉස්සෙල්ලම ගෙනාවෙ සහ ඒවා ප්‍රචලිත කරන්න උල්පන්දම් දෙන්නෙ.උන් අල්ලන් ඉන්නෙ එසේ මෙසේ අතු නෙවෙයි.ලෝකෙ ඉන්න ලොකුම සල්ලි කාරයො.තව කොටසක් ඉන්නවා යක්ෂයා අදහන උන්,ෆ්‍රීමේසන් වගේ සන්විධාන.උන්ට ඕනෙ මිනිස්සු දෙවියන්ගෙන් ඈත් කරන්න,ඒවා කරන්නෙ ඩිරෙක්ට් නෙවෙයි,ඔය වගේ පොඩි පොඩි එන් ජී ඕ කටු අටවලා ඒවගෙ ඉත්තො හරහා.විශේෂයෙන් සමාජයේ පිලිගැනීමක් තියෙන අය තමයි උන්ගෙ ටාර්ගට් එක.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නිර් ආගමිකයො අනුන්ගෙ පුකවල් වල ඇඟිලි ගහන්න අවශ්‍ය නෑනේ. තමන්ගෙ වැඩක් බලන් ඉන්න ඕන. අනික අපේ බහුතරයක් නිරාගමිකයො දකින්නෙ බෞද්ධයන්ගෙ වැඩ විතරයිනේ. :confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹල හිතළු කියන්න ගත්තම හිතට එන ඔක්කොම බොරු කියනව. උන් නිර් ආගමික දේවල් ගැන කතා කරනකොට කවුද කියපන් උන්ට සල්ලි දෙන්නෙ. ආගමික මධ්‍යස්ථාන තියනව ආගම් මාරු කරොත් සල්ලි දෙන. ඒත් කියපන් නිර් ආගමිකයින්ට කවුද සල්ලි දෙන්න ඉන්නෙ කියල. උන් කරන්නෙ උඹල වගේ මිථ්‍යාදෘශ්ටිකයින්ගෙ ඔලු හදන එක. වෙන දෙයක් නෙමේ.

    මිථ්‍යාදෘශ්ටිකයින්ගෙ :rofl::rofl: කවුද දන් නෑ

    නිර් ආගමිකයන්ට සල්ලි දෙන්නෙ NGO වලින්. මේ ලඟදි වේයන්ගොඩින් අල්ලල තිබුනා ඉස්කෝල යන ටියුෂන් යන කොල්ලො කෙල්ලොන්ගෙ මොළ හෝදලා නිරා කරන තැනක්. අනිවාර්‍යයෙන්ම NGO වලින් මුන්ට හම්බ වෙනවා. හැම එකාටම නෙමේ. අනුන්ගෙ ආගම් ගැන අසාමාන්‍ය පුකේ අමාරුවක් තියෙන ඕනම නිරා කෙනෙක් ගැන හොයල බලපන්. සැක සහිතයි