යුද්ධය ඉවර කරපු නිසා![]()

ඒකියන්නෙ ඔය දියසෙන් කුමාරයද පස්සෙ කාලෙක දුටුගැමුනු උනේ?![]()
. ඉතිං ඕක රට එක්සේසත් කරන ඕන කෙනෙක්ට දාන්න පුළුවන්. ඒක නිකං title එකක් Azor Ahai වගේ.පුරාවෘතයකට අනුව රුහුණෙන් පහළවන දියසෙන් කුමාරයා කියල කෙනෙක් රට එක්සේසත් කරනවා කියල කතාවක් තිබ්බා. ඉතිං ඕක රට එක්සේසත් කරන ඕන කෙනෙක්ට දාන්න පුළුවන්. ඒක නිකං title එකක් Azor Ahai වගේ.

පුරාවෘතයකට අනුව රුහුණෙන් පහළවන දියසෙන් කුමාරයා කියල කෙනෙක් රට එක්සේසත් කරනවා කියල කතාවක් තිබ්බා. ඉතිං ඕක රට එක්සේසත් කරන ඕන කෙනෙක්ට දාන්න පුළුවන්. ඒක නිකං title එකක් Azor Ahai වගේ.

ලංකාවෙ උන්ව එක්සේසත් කලොත් ඌ කුමාරයෙක් නෙමේ මායා කාරයෙක්![]()
මේකෙ උන් මලාට එක්සේසත් වෙන්නෑ![]()
![]()
අඩෝ බලාගෙන යනකොට ලංකාවෙත් නිකන් ඉස්සර වෙස්ටෙරෝස් වගේ සීන් තිබිල තියෙනවනෙ බන්......![]()

ලංකාවෙ උන්ව එක්සේසත් කලොත් ඌ කුමාරයෙක් නෙමේ මායා කාරයෙක්![]()
මේකෙ උන් මලාට එක්සේසත් වෙන්නෑ![]()
![]()

අඩෝ බලාගෙන යනකොට ලංකාවෙත් නිකන් ඉස්සර වෙස්ටෙරෝස් වගේ සීන් තිබිල තියෙනවනෙ බන්......![]()
"විජයබා කොල්ලය" කියවල තියෙනවද ? එකෙත් game of thrones වගේ සීන් තමා ගිහින් තියෙන්නෙ
සෝතාපන්න වෙච්ච රජ කෙනෙක් පත්වුනොත් මේ රට නැවතත් ස්වයං පෝෂිත වේවි![]()
සරලව හැමෝටම මයිත්රියෙන් නෙ රජකම් කරන්නේ 
"විජයබා කොල්ලය" කියවල තියෙනවද ? එකෙත් game of thrones වගේ සීන් තමා ගිහින් තියෙන්නෙ
![]()
walk of shame වගේ දේවල් හිටං වෙලා තිබෙනවා
http://pahanyaaya.blogspot.com.au/2012/06/xix.html
සෝතාපන්න වෙච්ච රජ කෙනෙක් පත්වුනොත් මේ රට නැවතත් ස්වයං පෝෂිත වේවි![]()

ඇයි දැන් ඉන්න කෙනා එහෙම නෙවේ දසරලව හැමෝටම මයිත්රියෙන් නෙ රජකම් කරන්නේ
![]()
මොනවයිංද ?![]()
![]()
, හොරකං අඩුවෙයි
රට පෙරදිග ධ්යාන්යාගාරය වෙයි 
ධර්මයෙන් ස්වයන්පොෂිත වෙයි, හොරකං අඩුවෙයි
රට පෙරදිග ධ්යාන්යාගාරය වෙයි
![]()

අර කලිසි මකරගේ පිටේ නැගල දෙන ටොක් එකට මවිල් ස්මවිල් වෙලා යනව බොල.ගේම පටන් ගන්න යන්නේ![]()
uba got balala na wageApo kammali jarawa so hollywood and typical

දැන් youtube එකේ කතාවක් යනවා Umber කාරයා ramsi යව පාවල දෙනවා කියල