Game of thrones new season

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඒකියන්නෙ ඔය දියසෙන් කුමාරයද පස්සෙ කාලෙක දුටුගැමුනු උනේ?:shocked:

    පුරාවෘතයකට අනුව රුහුණෙන් පහළවන දියසෙන් කුමාරයා කියල කෙනෙක් රට එක්සේසත් කරනවා කියල කතාවක් තිබ්බා :yes: . ඉතිං ඕක රට එක්සේසත් කරන ඕන කෙනෙක්ට දාන්න පුළුවන්. ඒක නිකං title එකක් Azor Ahai වගේ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පුරාවෘතයකට අනුව රුහුණෙන් පහළවන දියසෙන් කුමාරයා කියල කෙනෙක් රට එක්සේසත් කරනවා කියල කතාවක් තිබ්බා :yes: . ඉතිං ඕක රට එක්සේසත් කරන ඕන කෙනෙක්ට දාන්න පුළුවන්. ඒක නිකං title එකක් Azor Ahai වගේ.

    අඩෝ බලාගෙන යනකොට ලංකාවෙත් නිකන් ඉස්සර වෙස්ටෙරෝස් වගේ සීන් තිබිල තියෙනවනෙ බන්......:P:rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පුරාවෘතයකට අනුව රුහුණෙන් පහළවන දියසෙන් කුමාරයා කියල කෙනෙක් රට එක්සේසත් කරනවා කියල කතාවක් තිබ්බා :yes: . ඉතිං ඕක රට එක්සේසත් කරන ඕන කෙනෙක්ට දාන්න පුළුවන්. ඒක නිකං title එකක් Azor Ahai වගේ.

    ලංකාවෙ උන්ව එක්සේසත් කලොත් ඌ කුමාරයෙක් නෙමේ මායා කාරයෙක් :rofl: :rofl:
    මේකෙ උන් මලාට එක්සේසත් වෙන්නෑ :sorry: :sorry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලංකාවෙ උන්ව එක්සේසත් කලොත් ඌ කුමාරයෙක් නෙමේ මායා කාරයෙක් :rofl: :rofl:
    මේකෙ උන් මලාට එක්සේසත් වෙන්නෑ :sorry: :sorry:

    මොකද බන් ඔය ජාතිවාදී ප්‍රශ්න හැම එකක්ම අපිවගේ කලුහම තියෙන මිනිස්සු ඉන්න රටවලටම තියෙන්නෙ? දැන් බලපන්කො සුද්දො ඉන්න යුරෝප් රටවල එවුන් මාර එකමුතුයිනෙ.මේකයි සීන් එක.සුද්දො සුද්දො අතර කිසිම අව්ලක් නෑ.බ්‍රිටිශ් වේවා,ජර්මන් වේවා,ඕස්ට්‍රේලියන් වේවා.ect.සමහරක්විට උන්ට දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ තේරෙන්න ඇති නිකන් ජාතිවාදය වෙනුවෙන් මරාගෙන තේරුමක් නෑ නිකන් දුක විතරයි කියල!!
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අඩෝ බලාගෙන යනකොට ලංකාවෙත් නිකන් ඉස්සර වෙස්ටෙරෝස් වගේ සීන් තිබිල තියෙනවනෙ බන්......:P:rofl::rofl:

    walk of shame වගේ දේවල් හිටං වෙලා තිබෙනවා :angry:
    http://pahanyaaya.blogspot.com.au/2012/06/xix.html

    ලංකාවෙ උන්ව එක්සේසත් කලොත් ඌ කුමාරයෙක් නෙමේ මායා කාරයෙක් :rofl: :rofl:
    මේකෙ උන් මලාට එක්සේසත් වෙන්නෑ :sorry: :sorry:

    සෝතාපන්න වෙච්ච රජ කෙනෙක් පත්වුනොත් මේ රට නැවතත් ස්වයං පෝෂිත වේවි :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ බලාගෙන යනකොට ලංකාවෙත් නිකන් ඉස්සර වෙස්ටෙරෝස් වගේ සීන් තිබිල තියෙනවනෙ බන්......:P:rofl::rofl:

    :D "විජයබා කොල්ලය" කියවල තියෙනවද ? එකෙත් game of thrones වගේ සීන් තමා ගිහින් තියෙන්නෙ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෝතාපන්න වෙච්ච රජ කෙනෙක් පත්වුනොත් මේ රට නැවතත් ස්වයං පෝෂිත වේවි :cool:

    ඇයි දැන් ඉන්න කෙනා එහෙම නෙවේ ද :P සරලව හැමෝටම මයිත්රියෙන් නෙ රජකම් කරන්නේ :cool:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඇයි දැන් ඉන්න කෙනා එහෙම නෙවේ ද :P සරලව හැමෝටම මයිත්රියෙන් නෙ රජකම් කරන්නේ :cool:

    මොනවයිංද ? :sorry: :sorry:

    ධර්මයෙන් ස්වයන්පොෂිත වෙයි :yes:, හොරකං අඩුවෙයි :cool: රට පෙරදිග ධ්‍යාන්යාගාරය වෙයි :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ධර්මයෙන් ස්වයන්පොෂිත වෙයි :yes:, හොරකං අඩුවෙයි :cool: රට පෙරදිග ධ්‍යාන්යාගාරය වෙයි :cool:

    රජ්ජුරුවො සෝතාපන්න වුනා කියල මේකෙ ඉන්න තිරිසන්නු මිනිස්සු වෙයිද බං :no: :no:
    රැම්සි වගේ එකෙක් රජ වුනා නං හරි :baffled: :baffled:
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අර කලිසි මකරගේ පිටේ නැගල දෙන ටොක් එකට මවිල් ස්මවිල් වෙලා යනව බොල.ගේම පටන් ගන්න යන්නේ :yes::yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    දැන් youtube එකේ කතාවක් යනවා Umber කාරයා ramsi යව පාවල දෙනවා කියල :yes: