Elakiri Mazda Club

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    Happuna kiyahan ko ithin :sorry::sorry:. left side lower bumper eka heeruna concrete ekakata. Colonial motors service centre eken meka hadaganna puluwan weida? Unge wada hondai da?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    උඹල service ekedi දාන oil එක මොකක්ද?

    මගේ තියෙන්නේ 2009 Demio ekak

    castrol 10W40 Magnatec or 10W30 ද හොඳ?
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    උඹල service ekedi දාන oil එක මොකක්ද?

    මගේ තියෙන්නේ 2009 Demio ekak

    castrol 10W40 Magnatec or 10W30 ද හොඳ?

    machan, its based on your engine type. check on this site. (Internationally Demio (JDM) sold as Mazda 2) . But machan in a hotter country like ours, winter number doesn't proof much. So you can barely ignore the number before W, and rely on the viscosity value for hot. I may recommend you to go for 40, than 30. But both not differs much what I experienced.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    machan, its based on your engine type. check on this site. (Internationally Demio (JDM) sold as Mazda 2) . But machan in a hotter country like ours, winter number doesn't proof much. So you can barely ignore the number before W, and rely on the viscosity value for hot. I may recommend you to go for 40, than 30. But both not differs much what I experienced.

    manual eke nam thiyenne 0W20 danna kiyaa :lol: 10W40 ma daanawa. habayi 10W30 eka ganan aduyi
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    Happuna kiyahan ko ithin :sorry::sorry:. left side lower bumper eka heeruna concrete ekakata. Colonial motors service centre eken meka hadaganna puluwan weida? Unge wada hondai da?

    haffaaaa.....sorry to hear that ban. :sorry: අලුත් වහනෙනේ. තැන තැන වල නොදා CM දාල හද ගනින්. full insured ඇතිනේ. ;)
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    Mazda demio 2000-2002 price kohomada machanla..?

    හොදට පැදලා කරලා හොයල බලල ගන්න ඕන භාණ්ඩයක්. උබ හොයන්නේ අවුරුදු 15,16 පරණ එකක් හින්ද කිව්වේ. කොහොම උනත් මචන්, 1.4-1.7 million අතර float වෙන්නේ. condition එකත් එක්ක තමයි ඉතින් බලන්න ඕන. :)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    haffaaaa.....sorry to hear that ban. :sorry: අලුත් වහනෙනේ. තැන තැන වල නොදා CM දාල හද ගනින්. full insured ඇතිනේ. ;)
    ඔව් බන්. AutiMiraj උට්ටලා ගාව ඒ paint එක නෑ උන් colours mix කරලා ගහන්නෙ. CM විතරයි original paint එක ගේන්නෙ සෝ CM තමයි දාන්නෙ මචන්. හැබැයි 20 වෙනකන් ඉන්න වෙනවා උන්ට වෙන dates නෑලූ. full insured තියන නිසා අවුලක් නෑ.
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    manual eke nam thiyenne 0W20 danna kiyaa :lol: 10W40 ma daanawa. habayi 10W30 eka ganan aduyi

    JDM ne ban. 20 damma kiyanne ube tel tika vashpa vela yai mehe raumak dekak yaddi. :rofl: 10W40 dapan. Eka shape. ;)

    cf028082-9c32-408b-9922-6c55c0d2dc53_SAE%20chart.jpeg
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    engine oil ගැන කියද්දී තව මතක් වෙච්ච දෙයක් තියනව. Mazda ගත්තොත් ගොඩක් දෙනෙක් බලන්න ඕන දෙයක් තමයි කොච්චර oil ප්‍රමාණයක් දාන්න ඕනද කියන එක. දැන් Demio/M2/M3 ගත්තම ගොඩක් වෙලාවට 3.9L තමයි උපරිම. ගොඩක් උන් පිටින් දානකොට ගන්නේ 4L Can එක. ඉතින් තෙල් මාරු කරදිදී සමහරු මුළු Can එකම වක්කරල තමා පස්ස බලන්නේ. Spec එකේ 3.9 කියල ගහලම තියෙන්නේ ඊට වැඩි වෙන්න හොද නැති හින්ද. වැඩි වෙච්ච 100ml හරි පස්සට කෙස් වෙන්න පුළුවන්. especially plugs වලට. එක හින්ද කොයික වෙතත් ලග පාත ඉදල වැඩේ හරියට කර ගන්න එක ඇගට ගුණයි ;)
     
    • Like
    Reactions: aruna1

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,431
    1,373
    113
    The enginel oil used is Castrol multi grade. This is at CM service. Mine is Mazda3 soul red 2014...from CM. ( 2015 Feb) Sporty and good machine. This time at emission test, there were zero emission of CO. engine was perfect. But only - factor I need to sit on a cushion as I feel bit low when seated due to bucket shaped seats.