‪Breaking News‬ කොස්ගම

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,006
    46,383
    113
    RPG මල්ටි බැරල් හා බර අවි මෙම කදවුර තුළ ගබඩා කර තිබුනු බව ආරක්ෂක අංශ පවසයි.
    13321949_1043168769098327_624018941648839874_n.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,006
    46,383
    113
    sarin sare ahenawa bn.laga un nadda meke hariyatama ahanna :baffled:

    මම කෝල් කරා ආන්සර් කරන්නේ නැහැ.කලින් කෝල් කරහම කිව්වා කොහෙද පන්සලකට යනවා කියලා..ගෙදර ඉන්න එපා කිව්වලු ආමි එකෙන් ඇවිල්ලා..අනේ මන්දා :sorry:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,006
    46,383
    113
    ළඟ උන් ගම් බිම් අත ඇරලා ගිහිං

    ලග කියන්නේ බන් පුවක්පිටිය,හිගුරලා පැත්තේ අයත් ගිහින්.මම කෝල් කරහම කිව්වේ.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් තුවාල ලැබූ දෙදෙනකු රෝහල් ගත කළ බවත්, එක් අයකු මහ නුවර රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය කියයි.


    http://www.lankadeepa.lk/index.php/articles/423528
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් තුවාල ලැබූ දෙදෙනකු රෝහල් ගත කළ බවත්, එක් අයකු මහ නුවර රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය කියයි.


    http://www.lankadeepa.lk/index.php/articles/423528

    :shocked:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    දැන් 15min කලින් tv එකේ කිව්වා නෙ විශාල පිපිරීමක් ආයි ඇහුණා කියලා ....... මං එලියෙ ඉන්න කොට :sorry:

    Affa..:sorry: