පාහරයෝ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,898
    46,101
    113
    පිපිරීමත් එක්ක ගම්මු කොස්ගොඩ පැත්ත දාලා ගියේ ජීවිතේට තියෙන ආදරේ නිසා. ඇඳගෙන හිටිය ඇඳුම පිටින්ම පන්සල්වල පාසල්වල නැවතිලා හිටිය එයාලා අද උදේ ආපහු ගෙවල්වලට ආවත් ආරක්ෂක අංශ ඉන්න දීලා නැහැ.

    ඒ වෙනකොටත් තවත් පිපිරිම ඇතිවීමේ අවධානමක් තියෙන නිසයි හමුදාව කඳවුර කිට්ටුව ඉන්න අයට එන්න දීලා නැත්තේ.

    හැබැයි ආපහු යන්න හිතාගෙන ඇවිත් බලද්දී ගෙවල් හොරු කඩලා ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ ගෙවල් දොරවල් කැඩිලා මානසිකව බිංදුවටම වැටිලා ඉන්න මිනිස්සුන්ගේ දේපලත් හොරකම් කරලා.

    එයාලා වෙච්ච දේ ගැන හිත හිත කඳවුරුවලට වෙලා අඬනවා.







    මේවා කරපු උන් මොන ජාතියේ උනත් මොන ආගමේ උනත් මැරෙන දවසකට කුණුවෙලා මැරියන්.:angry::angry::angry:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,898
    46,101
    113
    මේ වගේ අමනයෝ ඉන්න රටක ඉපදෙන්න අපිත් ලොකු කරුමයක් කරලා ඇති බන්.:(
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මේවා කරපු උන් මොන ජාතියේ උනත් මොන ආගමේ උනත් මැරෙන දවසකට කුණුවෙලා මැරියන්.:angry::angry::angry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේවා කරපු උන් මොන ජාතියේ උනත් මොන ආගමේ උනත් මැරෙන දවසකට විදවලා කුණුවෙලා මැරියන්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වල් හැත්ත....ඕකුන්ට හෙනම ගහන්න ඕනේ..ගංවතුර කාලෙත් එහෙමයි...ඔරු වල ඇවිත් හොරු ගෙවල් බින්දා...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    ගන්වතුර වෙලෙත් තිරිසන්නු මේ වැඩේ කලානේ..අනෙ අහු උනොත්නම් මෝටාර් එකක් පු@ ගහන්ඩ ඕනි බන්..පුදුම සක්කිලි.වුන්ටත් ඉතින් කවද හරි මීට වඩා දෙයක් වෙන්ඩ පුලුවන් කියලා හිතන්නෙ නෑ...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොලිස් පොන්නයොයි මොනවද කරල තියෙන්නේ ඔය එක හොරෙක් වත් අල්ලද? ආරක්ෂාව දෙන්නම් කියලා මුන් පිට කරලා දැන් ගෙවල් දොරවල් හොරු කඩලා කෝ මේ දේශපාලුවො.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේවා කරපු උන් මොන ජාතියේ උනත් මොන ආගමේ උනත් මැරෙන දවසකට විදවලා කුණුවෙලා මැරියන්

    ekenma...paahara ballo okunta marenakanma pala denna oni me karapu dewal walata..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලිස් පොන්නයොයි මොනවද කරල තියෙන්නේ ඔය එක හොරෙක් වත් අල්ලද? ආරක්ෂාව දෙන්නම් කියලා මුන් පිට කරලා දැන් ගෙවල් දොරවල් හොරු කඩලා කෝ මේ දේශපාලුවො.

    අනේ මචන් පොලිසියෙ එවුනුත් බඩු උස්සන රටක් මේක.