පිපිරීමත් එක්ක ගම්මු කොස්ගොඩ පැත්ත දාලා ගියේ ජීවිතේට තියෙන ආදරේ නිසා. ඇඳගෙන හිටිය ඇඳුම පිටින්ම පන්සල්වල පාසල්වල නැවතිලා හිටිය එයාලා අද උදේ ආපහු ගෙවල්වලට ආවත් ආරක්ෂක අංශ ඉන්න දීලා නැහැ.
ඒ වෙනකොටත් තවත් පිපිරිම ඇතිවීමේ අවධානමක් තියෙන නිසයි හමුදාව කඳවුර කිට්ටුව ඉන්න අයට එන්න දීලා නැත්තේ.
හැබැයි ආපහු යන්න හිතාගෙන ඇවිත් බලද්දී ගෙවල් හොරු කඩලා ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ ගෙවල් දොරවල් කැඩිලා මානසිකව බිංදුවටම වැටිලා ඉන්න මිනිස්සුන්ගේ දේපලත් හොරකම් කරලා.
එයාලා වෙච්ච දේ ගැන හිත හිත කඳවුරුවලට වෙලා අඬනවා.
මේවා කරපු උන් මොන ජාතියේ උනත් මොන ආගමේ උනත් මැරෙන දවසකට කුණුවෙලා මැරියන්.