ape mallita dan bill eka 800 gaanak enawa ban...tax wadi kelama wadi unaa
tax nethiwa 550i tax ekath ekka 726i , 32%k tax
ape mallita dan bill eka 800 gaanak enawa ban...tax wadi kelama wadi unaa
හවස 6 ඉදල රෑ 12 වෙනකම් 1GB .....
වවුලන්ට බකමුණන්ට විකුනපන් බන් මේ වගේ ගොබ්බ පැකේජ් .....
![]()

ape pethiwala waulonam udeta dawalta ne bn 
hambayanta puka dena wesige puthalaa
thawa salli hoyapan hambayanta
ponn& haththaaa
Mama Office ekata me package eka gaththa giya satiye with one extra line. 3.5MBPS enawa.
Apinam machho apen packages ganna customersalata package eka gena kiyaladila use karana widiyath kiyala dilai salse karanne anith un gena nam danne ne, api macho target walata newei sale karanne, apen gaththa ayatanam kisima getaluwak ethiwelath ne, getalu ethi unath api akata solution ekak denawa, sale karana kena anuwa service eka wenas wenawa, postpaid Special packages gattanam customer care katha karala wedak ne gatta ekawa thama contact karanna oni, owa trc approval nethi pakages nisa customer care unta ekaparatama oya packages gena yamak kiyanna amarui, ubala panditha wena hindai aul bn, awankawama hora baduwa gattanam macho akahora baduwak kiyala denagena use karanna oni akai etta thathwe...
මට office එක ඉන්න වෙලාවට ඕනි වෙන්නේ.නමුත් මුගේ cutomer care නම් අමු චාටර්.
මම Last friday සිම් එක ගත්තේ දැනට 7 days(5 working days) ගිහිල්ල තියෙනෙව. තාම activate කරලා නැ.
10 පාරකට වඩා call කලා .call back කරන්නම් කියනවා මොන call back එකක් වත් නැ. මු සිම් එක ගත්තයින් පස්සේ සමහර call answer කලෙත් නැ . බැරිම තැන මම customer care කතා කල. customer care උන්ටත් surprise deal කරන කට්ටිය hutch පාවිච්චි කරනවා කිඋවාම. 
මචන් package එක මටනම් ගැලපෙනවා, ගෙදර SLT තියෙනෙවා.මට office එක ඉන්න වෙලාවට ඕනි වෙන්නේ.නමුත් මුගේ cutomer care නම් අමු චාටර්.
මම Last friday සිම් එක ගත්තේ දැනට 7 days(5 working days) ගිහිල්ල තියෙනෙව. තාම activate කරලා නැ.
10 පාරකට වඩා call කලා .call back කරන්නම් කියනවා මොන call back එකක් වත් නැ. මු සිම් එක ගත්තයින් පස්සේ සමහර call answer කලෙත් නැ . බැරිම තැන මම customer care කතා කල. customer care උන්ටත් surprise deal කරන කට්ටිය hutch පාවිච්චි කරනවා කිඋවාම.
overall කියනවා නම් SIM එක ලාබ උනාට වැඩක් නැ . service එක චාටෙර් නම්.
ubalatath pissune mungen ganna. api nam owa apu kalema gatte 7788 gen. uge service eka supiri
http://www.elakiri.com/forum/member.php?u=465207
mugen gaththa nam kisi karadarayak na. ona support ekak denawa. dan nam mama oya pkg eka use karanne na.
University 20GB da mokakda eka nadda?