Etisalat 20 Gb Data Sim ( 20Gb Monthly Rs.550/=)

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හවස 6 ඉදල රෑ 12 වෙනකම් 1GB .....

    වවුලන්ට බකමුණන්ට විකුනපන් බන් මේ වගේ ගොබ්බ පැකේජ් .....

    :oo::oo::oo:
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    හවස 6 ඉදල රෑ 12 වෙනකම් 1GB .....

    වවුලන්ට බකමුණන්ට විකුනපන් බන් මේ වගේ ගොබ්බ පැකේජ් .....

    :oo::oo::oo:

    Dawalta wauloi bakamunoi eheragena innawada bn ubalage pethiwala lol. :P:P ape pethiwala waulonam udeta dawalta ne bn :P
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    hambayanta puka dena wesige puthalaa

    thawa salli hoyapan hambayanta

    ponn& haththaaa

    [COLOR="Blue"]ithin sinhala network walatath owage packages denna kiyapanko.. unne bn hambakaraganne, owage anith ayata denna beri ei ( hamba nowena network eka mokakada kiyalath kiyapan ee..)[/COLOR]
     
    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo

    Apinam machho apen packages ganna customersalata package eka gena kiyaladila use karana widiyath kiyala dilai salse karanne anith un gena nam danne ne, api macho target walata newei sale karanne, apen gaththa ayatanam kisima getaluwak ethiwelath ne, getalu ethi unath api akata solution ekak denawa, sale karana kena anuwa service eka wenas wenawa, postpaid Special packages gattanam customer care katha karala wedak ne gatta ekawa thama contact karanna oni, owa trc approval nethi pakages nisa customer care unta ekaparatama oya packages gena yamak kiyanna amarui, ubala panditha wena hindai aul bn, awankawama hora baduwa gattanam macho akahora baduwak kiyala denagena use karanna oni akai etta thathwe...

    මචන් package එක මටනම් ගැලපෙනවා, ගෙදර SLT තියෙනෙවා.:) මට office එක ඉන්න වෙලාවට ඕනි වෙන්නේ.නමුත් මුගේ cutomer care නම් අමු චාටර්.:growl: මම Last friday සිම් එක ගත්තේ දැනට 7 days(5 working days) ගිහිල්ල තියෙනෙව. තාම activate කරලා නැ.:(:( 10 පාරකට වඩා call කලා .call back කරන්නම් කියනවා මොන call back එකක් වත් නැ. මු සිම් එක ගත්තයින් පස්සේ සමහර call answer කලෙත් නැ . බැරිම තැන මම customer care කතා කල. customer care උන්ටත් surprise deal කරන කට්ටිය hutch පාවිච්චි කරනවා කිඋවාම. :P
    overall කියනවා නම් SIM එක ලාබ උනාට වැඩක් නැ . service එක චාටෙර් නම්.
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0

    ubalatath pissune mungen ganna. api nam owa apu kalema gatte 7788 gen. uge service eka supiri

    http://www.elakiri.com/forum/member.php?u=465207

    mugen gaththa nam kisi karadarayak na. ona support ekak denawa. dan nam mama oya pkg eka use karanne na.
     
    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    ubalatath pissune mungen ganna. api nam owa apu kalema gatte 7788 gen. uge service eka supiri

    http://www.elakiri.com/forum/member.php?u=465207

    mugen gaththa nam kisi karadarayak na. ona support ekak denawa. dan nam mama oya pkg eka use karanne na.

    Monawa karanneda ban, nodanna kamata mugen gaththe. Muta ude call kalama kiuwa 12am walata kalin activate karannam kiyala. Thama na. Call kala no answer. maran kanne hithila thiyenne.
    Any idea what to do kiyala. Police entry ekak dannewa? kochchara rasthiyadu unath kamak na.
     
    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    Etisalat හොරට වැඩිපුර ඩේටා කපන්නේ නැද්ද?

    Mobitel වලින්නම් කපනවා මම Mobitel පාවිච්චි කරන්නේ

    Tax වැඩි කලාට පස්සේ ඩේටා කැපිල්ල තවත් වැඩි වෙලා. ඉස්සර මම මාසයක් පාවිච්චි කරපු පැකේජ් එක දැන් දවස් 20 න් ඉවර වෙනවා.

    Hutch වලත් වැඩිපුර ඩේටා කපනවා කියලා වෙන ත්‍රෙඩ් එකක කියලා තියෙනවා මම දැක්කා.
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    mama packege dekakma gaththa(ekak mage ID ekata, anika wifege ID ekata) mun hema msema aluth deyak add karala eekata salli kapaa gannava. Tamil movie club ekak active kara kiyala Rs 250 eva 3n paarak gaththa. complaint kalata vedak ne. passe mage ID ekata gaththa packege eke total bill ekama gewala line eka disconnect kala. anith line eke bill eka mama gehuve ne. mun line eka disconnect karala ilaga masetath bill eka add karala evala thibuna. 50Mb used karala kiyala.kohomada disconnect karapu line eken data paavichchi karanne. e nisa mam e packege eke bill eka gehuve ne. package eka Rs 550 unaata, hema masema boru dhewal add karala bill ewanawa. limit eka Rs1000 k unata, Rs 2000th pannala bill evanawa. line eka disconnect karanne ne. line eka teparary disconnect kalath , dawasa gaane bila ekathu karanawa. ( meka monthly package ekak unata mun bill hadnne dhawasa gaane.) thawa ekak ,Data balance eka hariyata pennanne ne. {mamanam kiyanne gnna epa kiyla.}
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    ලැජ්ජනැද්ද එටිසලාට් පාවිච්චි කරන්න?