dialog tv පේනවද

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    කට්ටිය dialog tv හොදට පේනවද. අපේ ගෙදර ඊයේ දවල් ඉදන් කැඩි කැඩි පෙන්නේ .. signal 25% -30% වගේ තියෙන්නෙ. වලාකුළු ගොඩකුත් නෑ.:(:(:(
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    matath oka thiyanawa

    උන්ගේ අව්ලක් ද දාන්නේ නෑ නෙ,, ඔයා කොහෙද ඉන්නේ,, මම ඉන්නේ අතුරුගිරියේ :(:(:(
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඇන්ටෙනාව එහා මෙහා වෙලාද දන්නේ නැහැ මචං වදුරෝ එහෙම ඉන්නවද උබලගේ පැත්තේ. අපේ එකේ එකෙක් කැරකෙව්වා බං බිමටම කෙළගෙන වැටුනා :dull::dull: ඩයලොග් උන්ට කියපන් ඇවිල්ල හදයි :)
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ඇන්ටෙනාව එහා මෙහා වෙලාද දන්නේ නැහැ මචං වදුරෝ එහෙම ඉන්නවද උබලගේ පැත්තේ. අපේ එකේ එකෙක් කැරකෙව්වා බං බිමටම කෙළගෙන වැටුනා :dull::dull: ඩයලොග් උන්ට කියපන් ඇවිල්ල හදයි :)

    නෑ බන් ,, ඇන්ටනාව තිබිච්ච්ච විදියටම තියෙනවා
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    ඕක වෙන්නේ බන් satellite dish එකේ අර උඩ තියන කැල්ල upset ගියාම ඕකට වතුර ගියහම ඔහොම වෙනවා බන් පුළුවන් නම් එක පොඩ්ඩක් බලපන් ශේප් එකේ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ඕක වෙන්නේ බන් satellite dish එකේ අර උඩ තියන කැල්ල upset ගියාම ඕකට වතුර ගියහම ඔහොම වෙනවා බන් පුළුවන් නම් එක පොඩ්ඩක් බලපන් ශේප් එකේ

    වහලෙට නගින්න බෑනේ ,, ට්‍රය් එකක් දීල බලන්න ඕන :sorry::sorry: