matath oka thiyanawa



dialog tv ekak ganna haduwa vitharai bn..
![]()



ඩයලොග් උන්ට කියපන් ඇවිල්ල හදයි 
ඇන්ටෙනාව එහා මෙහා වෙලාද දන්නේ නැහැ මචං වදුරෝ එහෙම ඉන්නවද උබලගේ පැත්තේ. අපේ එකේ එකෙක් කැරකෙව්වා බං බිමටම කෙළගෙන වැටුනාඩයලොග් උන්ට කියපන් ඇවිල්ල හදයි
![]()
ඕක වෙන්නේ බන් satellite dish එකේ අර උඩ තියන කැල්ල upset ගියාම ඕකට වතුර ගියහම ඔහොම වෙනවා බන් පුළුවන් නම් එක පොඩ්ඩක් බලපන් ශේප් එකේ

