මම ඉස්සර මනෝ වෛද්යවරයෙක් එහෙම හම්බවෙන්න ගියාම "ආ කමක් නෑ ඕනෑතරම් ඕක කරන්න" කියල කිව්වනේ?ඇයි ඒ වගේ උගත් අය මෙහෙම කියන්නේ?
එහෙම කියන්නේ masturbate කළා කියල වැරද්දක් නැති හින්දයි.
Fapping වල කිසි වැරද්දක් නැහැ. හුගක් අය කරනව.
නමුත් අපි ඒ "හුගක් අය" කොටසේ අය නෙමෙයි.
අපිත් දන්නවා "Fapping" වල කිසි වැරද්දක් නැහැ කියල. එක Healthy දෙයක් කියල.
මෙතන ඒ ගැන කිසිම වාදයක් නැහැ.
Fap කළා කියල මිනිස්සුන්ට බලපෑමක් වෙන්නේ නැහැ.
නමුත් noFap කියන්නේ ඒ සාමාන්‍ය මිනිස්සුන්ටම කරල බලනන පුළුවන් දෙයක්. එකෙන් Special Benefits ගොඩක් ලැබෙනව. ඒ සාමාන්‍යයෙන් ඉන්න ඔබ, ඔබව Positive විදිහට වෙනස් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා.
මෙතන ඕන තරම් witness ලා ඉන්නවා. (මමත් ඇතුළුව).
ඉන්ටර්නෙට් එකෙත් ඕනෑතරම් noFap witness ලා ඉන්නවා. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. කරපු හැමෝම Positive දේවල් අද්දැකල තියෙනවා.
අපි කියන පලියට ඔයාලට විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. කරලා බලන්න. මොකක්ද මේක ඇත්තටම වැඩ කරනවද කියල. එතකොට තව කතා කරන්න දෙයක් නැහැ.
Last edited:
ඇයි ඒ වගේ උගත් අය මෙහෙම කියන්නේ?

2016-05-11 12.15 පී.ම්------2016-05-12 12.15 පී.ම්




